Bolthumbe Maha Saman Devalaya

Directions

Bolthumbe Maha Saman Devalaya සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පින්නවල නගරයේ පිහිටා ඇත

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි !!!"කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙඉතොතිංසෙ මහා කප්පෙ - නාභිජානාමි දුග්ගතිං"චීවර මා...
25/10/2026

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි !!!

"කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ
ඉතොතිංසෙ මහා කප්පෙ - නාභිජානාමි දුග්ගතිං"

චීවර මාසය ඇරඹෙන උතුම් වප් පොහෝ දිනය අදයි. වප් පොහෝ දින වැදගත්කම් ලෙස,

• පෙරවස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදු කිරීම
• සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතර අග තනතුරට පත්වීම
• බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමවීම
• ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කිරීමට ඇරයුම් කිරීම
• ථූපාරාමයේ දී විනය පිටකය සංඝායනා කිරීම,
ආදිය දැක්විය හැකිය.

එවන් උත්තරීතර පොහෝ දිනක අපි ද ත්‍රෛලෝකනාථයාණන් වහන්සේ ට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

ඔබ සැමට සුපින්බර වූ වප් පුන් පොහෝ දිනයක් වේවා !

නිල මාධ්‍ය එකකය බොල්තුඹේ මහ සමන් දේවාලය
UNIT BOLTHUBE MAHA SAMAN DEWALAYA
M S D MEDIA UNIT

28/09/2026

දිවා පෙරහැර | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


26/09/2026

ගිනි පෑගීමේ පූජෝපහාරය | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


පින්බර  බිනර පුන් පොහෝ දිනයක් වේවා!!භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන...
26/09/2026

පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා!!

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මේ දිනය සලකනවා.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් උතුම් බිනර පුන් පෝහෝ දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500 නමකට සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

ඔබ සැමට පින්බර බිනර පොහොය දිනයක් වේවා.! 🌻

MEDIA UNIT BOLTHUBE MAHA SAMAN DEWALAYA

25/09/2026

තෙවන රන්දොලි පෙරහැර | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


25/09/2026

තෙවන රන්දොලි පෙරහැර | පෙර සූදානම

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


24/09/2026

දෙවන රන්දොලි පෙරහැර | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


24/09/2026

දෙවන රන්දොලි පෙරහැර | පෙර සූදානම

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


23/09/2026

පලමු රන්දොලි පෙරහැර | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


23/09/2026

පලමු රන්දොලි පෙරහැර | පෙර සූදානම

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


Address

පින්නවල , බළංගොඩ
Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Bolthumbe Maha Saman Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share