NPP Balapitiya

Call Directions Website

NPP Balapitiya Official page of NPP Balapitiya.

නව සංස්කෘතික මිනිසෙක් වෙනුවෙන්...දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය සැප් 23 සවස 01.00 ට බලපිටිය⁣ ප්‍රාදේශිය ලේකම් කාර්ය...
21/09/2026

නව සංස්කෘතික මිනිසෙක් වෙනුවෙන්...

දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය

සැප් 23 සවස 01.00 ට

බලපිටිය⁣ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී....

ඔබ සැමට ඇරයුම්!!!

18/09/2026

අපේ රටේ දරුවන් යනු අපේ ජාතියේ නිධානයයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතියඅද (18) විවෘත වේ
18/09/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය
අද (18) විවෘත වේ

18/09/2026

ජනාධිපතිවරයා ජනතාව හමුවට එන එක ඇයි මේ විපක්ෂයට මෙව්වර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?

"රට හදන ජන බලය පෙළගැසෙන" - බලපිටිය දුවේමෝදර කොට්ඨාස ජනහමුව​"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ජන බලය පෙළගස්වන, කොට...
17/09/2026

"රට හදන ජන බලය පෙළගැසෙන" - බලපිටිය දුවේමෝදර කොට්ඨාස ජනහමුව

​"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ජන බලය පෙළගස්වන, කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ ජනහමු මාලාවේ බලපිටිය, දුවේමෝදර කොට්ඨාසයේ ජනහමුව පසුගිය 16 වන දින සාර්ථකව පැවැත්විණි.

​ජාතික ජන බලවේග රජයේ දෙවසරක ප්‍රතිඵල සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගනිමින්, ප්‍රාදේශීය මට්ටමේ ගැටලු පිළිබඳව සමීපව සාකච්ඡා කර විසඳුම් සෙවීම සහ රජයේ සංවර්ධන සැලසුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් "රට හදන ජන බලය පෙළගැසෙන" මෙම ජනහමු මාලාව මේ දිනවල දිවයින පුරා කොට්ඨාස මට්ටමින් පැවැත්වේ.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්දුවේමෝදර NPP කොට්ඨාස සභාවේ මහ සභාවසැප් 16 🔸සවස 05.00 ට | එගොඩදුව කහටගහවත්ත ඉන්දික සංජිව  සහෝද...
14/09/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

දුවේමෝදර NPP කොට්ඨාස සභාවේ මහ සභාව

සැප් 16 🔸සවස 05.00 ට | එගොඩදුව කහටගහවත්ත ඉන්දික සංජිව සහෝදරයාගේ නිවසේදී...
ඔබ සැමට ආරාධනා...!

අගෝස්තුවේ ලයිට් කපනවා කියලා බිල්ලෝ මැව්වා. ඒත් දැන් සැප්තැම්බර් මාසෙත් අපිට ලයිට් තියෙනවා.දුර දකින ආණ්ඩුවක් තියෙනකොට එහෙ...
12/09/2026

අගෝස්තුවේ ලයිට් කපනවා කියලා බිල්ලෝ මැව්වා.
ඒත් දැන් සැප්තැම්බර් මාසෙත් අපිට ලයිට් තියෙනවා.
දුර දකින ආණ්ඩුවක් තියෙනකොට එහෙම තමයි

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

🔥 රටක් හදන තරුණ ජවය ...! 🔥සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන Youth Summit වැඩසටහනට සමගාමීව,🇱🇰 ගාල්ල...
05/09/2026

🔥 රටක් හදන තරුණ ජවය ...! 🔥

සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන Youth Summit වැඩසටහනට සමගාමීව,

🇱🇰 ගාල්ල දිස්ත්‍රික්කයේ – බලපිටිය Youth Summit ගොඩනැගීම

📅 සැප්තැම්බර් 06 වන ඉරිදා
⏰ සවස 03.00ට
📍 Riever Palace Hotel උත්සව ශාලාවේදී
සිදුකිරීමට නියමිතය.

💪 බලපිටිය තරුණ ඔබටත් මේ අවස්ථාවට එක්වන්න ආරාධනා!
එන්න... එකතු වෙන්න...

රටක් ගොඩනගන තරුණ බලවේගය සමඟ එක්වන්න! 🇱🇰
#බලපිටිය #තරුණජවය

Gem City Ratnapura 2026සාර්ථකව ආරම්භ වෙයි !
04/09/2026

Gem City Ratnapura 2026
සාර්ථකව ආරම්භ වෙයි !

Address

Balapitiya

Telephone

+94763061981

Alerts

Be the first to know and let us send you an email when NPP Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share