Women's Bureau
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය
13/12/2024
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන උපදේශන වැඩසටහන් මාලාවට අයත් 2024-3-10 දින වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු හා පර්යේෂණ ආයතනයේදී ඉතා සාර්ථකව පවත්වන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා නිලධාරීන්ගේ පෞරුෂය සංවර්ධනය හා තෘප්තිමත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කළයුතු කාර්යභාරය පිළිබඳ පවත්වන ලද ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන
18/07/2024
නිවන් සුව ලැබේවා!
04/03/2024
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ව කාන්තා ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා නව වෙළෙඳපොළ අවස්ථා උදා කිරීමේ අරමුණින් පැවැත්වෙන 'ලිය ශක්ති 2024' කාන්තා නිෂ්පාදන හා ප්‍රදර්ශන අලෙවිපොළ
05/12/2023
නිර්මාණශීලී ඔබගේ නිර්මාණ හැකියාව උරගා බැලීමට මෙන්න කදිම අවස්ථාවක්... වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0112186348 සමුද්‍රා, යශිකා
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
3rd Floor, 2nd Stage, Sethsiripaya
Battaramulla
10120
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
