NPP - Switzerland

NPP - Switzerland

Share

National People’s Power - NPP (Switzerland Forum)

29/05/2026
29/05/2026

නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව ඊයේ (28) මෙම කාර්යාලය විවෘත කර ඇත.

එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේය.

19/05/2026
18/05/2026

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන “විදේශ වෙළඳාම සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගවල භූමිකාව” සැසියට පසුගිය 15 වන දින් එක්වුණා ...!

" විදේශ වෙළඳාම සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගවල භූමිකාව " තේමාව යටතේ රුසියාවේ කසාන් නගරයේ දී පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වෙන අතර නාවික කටයුතු සඳහා මෙන්ම කලාපයේ ආර්ථික ස්ථායීකරණය පවත්වා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රවාහන සම්බන්ධතාවයන්හි වැදගත්කම පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡාවට බදුන් වුණා...!

ගෝලීය ආර්ථික සංවර්ධනයේදී පුළුල් වෙළඳ මාර්ග නිර්මාණය කිරීම තුළින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි අවස්ථා උදාකරගත හැකි ආකාරය පිළිබඳවද අප මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබූවා ...!

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No 33, Sri Subhuthipura Mawatha
Battaramulla