අරුවක්කාළු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකර ඇත්තේ පරිසර හිතකාමීවයි. - මහානගර අමාත්‍යාංශ ලේකම් - ඉංජි. නිහාල් රූපසිංහ
Ministry of Megapolis and Western Development - MMWD
Official page of the Ministry of Megapolis and Western Development, Sri Lanka.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුව.
Ministry of Megapolis & Western Development Official page
Vision
"Sustainable urban life, ensuring economic and spiritual wellbeing of the people and gracious living in harmony with nature". Objective
The prime objective of the Ministry is to bring systematic changes and development processes into the urban community in Sri Lanka which will ensure that the inhabitants of urban areas be
10/07/2019
නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට...
ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48 ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 03ක් තෝරා සම්මානයට පාත්‍ර කළ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා රන් සම්මානයෙන් පිදුම් ලැබීම ජූලි 05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි.
අරුවක්කාලු කසළ රඳවනයට විරුද්ධවන්නන්ගේ යටි අරමුණක් තිබෙනවා.
අරුවක්කාලු කසළ රඳවනය ඉදිවන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුකූලවයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට...
කොළඹ අවට පොදු ප‍්‍රවාහනය සඳහා සැහැල්ලූ දුම්රිය පද්ධතියක්.
අරුවක්කාලු සනීපාරක්‍ෂක කසල රඳවනය පිළිබඳ ඇත්ත
අරුවක්කාලු සනීපාරක්‍ෂක කසල රඳවනය පිළිබඳ ඇත්ත
හෝමාගම මාහේනවත්ත තාක්ෂණික නගරයේ මාර්ග සංවර්ධනයට පියවර
හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘති විරෝධය ඇත්තක්ද?
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
18th Floor, Suhurupaya, Sri Subhuthipura Road
Battaramulla
10120
Opening Hours
| Monday | 08:00 - 16:15 |
| Tuesday | 08:00 - 16:15 |
| Wednesday | 08:00 - 16:15 |
| Thursday | 08:00 - 16:15 |
| Friday | 08:00 - 16:15 |
