ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo

ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ  National Development Front - colombo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo, Political organisation, 678/4, Muttettugoda 2nd Lane, Thalangama North, Battaramulla.

We believe that our national integrity, honor, rule of law, civil rights, social justice, values, and spiritualities have been systematically eroded over the past few decades.

27/10/2025

ුටි ජාත්‍යන්තර පැසසුමට!

ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනත් සශෝධන සාර්ථක කරගැනීම සඳහා ළමා හිංසනයට තිත පදනම සහ ළමා ආරක්ෂණ සන්ධානය එක්ව දියත් කල බහුවිද ක්‍රියාන්විතය මහා බ්‍රිතාන්‍යයේ Keeping Children Safe සංවිධානය කල 'International Child Safeguarding Week/ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සතියෙ" විශේෂ පැසසුමට ලක්වේ. 2022 සිට දැවැන්ත ආයාසයක් ඇතුව රට පුරා 'ළමා ආරක්ෂණ යාත්‍රාව' දරුවන් කේන්ද්‍ර කරගත් දැනුවත් වීම්, අත්සන් 5000 කට අධික මහජන පෙත්සම පාර්ලිමේන්තුවට ලබා දීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයයේදී ඓතිහාසික රටවල් සංඛ්‍යාවක් ශාරීරික දඬුවම් අවසන් කිරීම යෝජනා කිරීම සහ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට දකුණු ආසියාවේ ප්‍රමුඛතාවය ගෙන සිදුකල අන්තර්ජාතික ව්‍යාපාරය සුවිශේෂී බව ඔවුන් පෙන්වා දෙයි. පළමු කොමෙන්ටුවේ ලින්කුව බලන්න👇🏽

දැං ඉතුරු ටික ලාංකීය ඔබේ අතේ - ශාරීරික දඬුවම් අවසන් කිරීමේ පනත පාස් කරන්න රජයට බල කරමු - වැඩේ අවසන් කරමු!

ුටි සන්නාම තානාපතීන් වන Dinakshie Priyasad සහ Saranga Disasekara ළමා ආරක්ෂණ තානාපතීන් වන Visakesa Chandrasekaram Umara Music Adithya Weliwatta Harith Wijeratne Abisheka Fernando Chamara Guruge Taniya Lewwanduwage Sathees Nadesan අපගේ ආදරය සහ ස්තුතිය 🙏🏽❤️

Internationally Recognized!

The multi-disciplinary campaign launched by Stop Child Cruelty Trust and Child Protection Alliance to implement the Corporal Punishment Amendment Bill has received special recognition during the 'International Child Safeguarding Week' organized by Keeping Children Safe in the UK. See link in first comment below👇🏽

Sri Lanka, the rest is in your hands - Let's force the government to pass the Corporal Punishment Amendment Bill - Let's finish the job!

ුටි #අපේඅතේ #எங்கள்கையில்

27/10/2025

ඉස්සෙල්ලම පොලිසියෙන් පටන් ගමු....❤❤❤

07/12/2024
Photos from ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ  National Development Front - colombo's post 20/10/2024
22/05/2023

ඉස්සර අන්තරේ කියලා එකක් තිබ්බා ඒක දැන් තියෙනවද? තාමත්..........?

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


678/4, Muttettugoda 2nd Lane, Thalangama North
Battaramulla
10120