National Secretariat for Early Childhood Development

National Secretariat for Early Childhood Development

Share

Welcome to the official page of the Children's Secretariat, the national agency for early childhood care and development in Sri Lanka.

We encourage contributions to the page.

17/07/2025

මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබද ජාතික සතිය - 2025
ළමා නිවාස පාලිකාවන් සහ මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන්, භාරකරුවන් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වෙබිනා වැඩසටහන

දැනුවත් වන්න 👉 දැනුවත් කරන්න👇

https://drive.google.com/drive/folders/1lDnSOXm9mXoSc7tcgRel4y5LWRPJ26GA?usp=sharing

Photos from Health Promotion Bureau's post 12/03/2024

පවුල් සෞඛ්‍ය කාර්යාංශය Family Health Bureau මගින් ගැබිනි මව්වරුන්ට අධික රස්නයෙන් ආරක්ෂා වීම සඳහා කරන දැනුවත් කිරීමයි.

Photos from Health Promotion Bureau's post 04/03/2024

අධික උෂ්ණත්වයෙන් දරුවන් රැකගනිමු!
⚠️️ දරුවන් අව් රස්නයෙන් හෙම්බත්වන රැස්වීම් සහ උත්සව පවත්වන්න එපා.
💦 දරුවන්ට හැකිතාක් ජලය පානය කිරීමට ඉඩ සලසමු.
🤸 අව් රස්නයෙන් තොරව දරුවන්ට සෙල්ලම් කරන්නට ඉඩ දෙමු.
☂️ දරුවන් පාසල් පැමිණෙන විට කුඩයක් හෝ හිස් වැසුමක් භාවිතා කරන්නට උනන්දු කරවන්න.

29/02/2024

දරුවන්ට සෙනෙහසින්.....🤱
දැනුවත් කිරීමේ වැඩසටහන් මාලා අංක 08
හෙටට විවර ලොවක් සොයමු 🤷‍♀️?
- ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සමඟින් -
දැනුවත් වන්න..... 👉
දැනුවත් කරන්න.....👇
# Teacher
https://youtu.be/AKJEIFXptw4

23/02/2024

Sithuvili Siththam -2024👇

Photos from National Secretariat for Early Childhood Development's post 22/02/2024

නිවසේදී සිදුවිය හැකි අනතුරු වලින් අපේ දරුවන් ආරක්ෂා කරගැනීමට බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය හා එක්ව ගෙනයන වැඩ පිළිවෙලේ තවත් පියවරක් ලෙස, නිවසේදී සිදුවිය හැකි අනතුරුවලින් දරුවන් ආරක්ෂාකර ගැනීම පිළිබඳව බස්නාහිර පළාත් මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පැවැත්වුණේ ය. බේබි ෂෙරමි හා මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.

06/02/2024

දරුවන්ට සෙනෙහසින්.....🤱
දැනුවත් කිරීමේ වැඩසටහන් මාලා අංක 07
-සිප් කිරි පොවනා මව්පිය වරුණා-
-චන්දිමා කරුණාදාස සමඟින්-
දැනුවත් වන්න....👉
දැනුවත් කරන්න👇


https://youtu.be/lCXiMkzneuU

22/01/2024

දරුවන්ට සෙනෙහසින්.....🤱
දැනුවත් කිරීමේ වැඩසටහන් මාලා අංක 06
- මව් ඇකයෙන් මිහිතලයට -
- මහාචාර්ය රස්නායක මුදියන්සේ මහතා සමඟින් -
දැනුවත් වන්න..... 👉
දැනුවත් කරන්න.....👇
https://youtu.be/SxuMlljZJ9Q

10/01/2024

ඔබේ මුල් ළමාවියේ දරුවා රැකගන්න ඔවුන් දැනුවත් කරන්න.👉💙👎
දැනුවත් වන්න..... 👉
දැනුවත් කරන්න.....👇

உங்களுடைய முன் பிள்ளைப்பருவ பிள்ளையை காத்துக்கொள்ளுங்கள், அவர்களைத் தெளிவுபடுத்துங்கள் 👉💙👎
தெரிந்துகொள்ளுங்கள் ......... 👉
தெரியப்படுத்துங்கள் ......... 👇

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


6th Floor, Sethsiripaya Stage II
Battaramulla

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:00 - 17:00