19/02/2026
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Secretariat for Elders, Government Organization, National Secretariat for Elders, Block D, 2nd Floor, Sethsiripaya Stage 2, Battaramulla.
In Sri Lanka, the extended family culture, which displays how much strong the relationship between the parents and their children is, clearly illustrates the Sri Lankan proud identity.
19/02/2026
05/01/2026
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අප අතරින් සමුගත්, ආදරණීය වැඩිහිටියන් සිහිපත් කරමින්, සමස්ත ශ්‍රී ලාංකික වැඩිහිටි ප්‍රජාවට නිඳුක් නීරෝගීභාවය ප්‍රාර්ථනා කර, 2026 නව වසරට ආශීර්වාද කිරීමේ සර්ව ආගමික වතාවත් සහ 9වන වරට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය විසින් 2026.01.01 දින පවත්වන ලද දානමය පිංකම.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම පුණ්‍ය කටයුත්ත සූදානම් කරන ලදී.
👉 දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන්ට හෙට (31) දවල් 12ට පෙර ලබාගන්නා ලෙසත් එසේ ලබා නොගන්නා අයට නැවත ලබා ගත හැක්කේ 2026-01-05 දිනයේදී බවත් තැපැල්පතිතුමා සමග කල සාකච්ඡාව අනුව දැනුම් දෙමි.
අධ්‍යක්ෂ
ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය
2025.12.30 පෙ.ව.11.40
07/10/2025
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක කේ. චතුර මිහිදුම් මහතා සහභාගි වු ජාතික රූපවාහිනී නුගසෙවන වැඩසටහනේ සජීවි විකාශය
National Secretariat for Elders Director K. Chathura Mihidum, On Live 2025 10 07 Rupavahini
National Secretariat for Elders Director K. Chathura Mihidum, On Live 2025 10 07 Rupavahini ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක කේ. චතුර මිහිදුම් මහතා සහභාගි වු ජාතික රූපවාහිනී නුගසෙවන වැඩසටහනේ ස.....
07/10/2025
ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම 2025 සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ටීවී සුප්‍රීම් ඔස්සේ සජීවී විකාශය 2025 10 01
දිනය - 2025.10.01
ස්ථානය - බත්තරමුල්ල, සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගරය
ප්‍රධාන ආරාධිතඅමුත්තා - ගරු අග්‍රාමාත්‍යතුමිය
තේමාව - “දේශීය හා ගෝලීය ක්‍රියාකාරකම් මෙහෙයවන වැඩිහිටි තැනැත්තන් : අපගේ අභිලාෂ යහපැවැත්ම සහ අයිතිවාසිකම්”
🔴 International Day of Elders Celebration & Launch of the National Policy for Elders 2025 10 01 Live ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීම ටීවී සුප්‍රීම් ඔස්...
29/09/2025
https://youtu.be/5HQNiUhrRuQ
Raising Awareness about the International Elders Day. "Our aspirations, well-being and rights"
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක කේ. චතුර මිහිම්දුම් මහතා සහ විශේෂඥ ප්‍රජා වෛද්‍ය වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ සාමාජික ශිරෝමි මාදුවගේ මහත්මිය සමගින් ටීවි සුප්‍රීම් නාලිකාවේ 2025.09.25. දින පැවැත්වූ සාකච්ඡාව
Raising Awareness about the International Elders Day. "Our aspirations, well-being and rights" ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක කේ. චතුර මිහිම්දුම් මහතා සහ විශේෂඥ ප්‍රජා වෛද්‍ය වැඩිහිටි තැනැත්තන්...
🧓👴 ජාත්‍යන්තර වැඩිහිටි දිනය – 2025 වෙනුවෙන් කෙටි වීඩියෝ තරගය සඳහා 🎬✨ ❤ “ඔබේ මනාපය පළ කරන්න ” ✨📱🎥
📌 තේමාව : “වැඩිහිටි ඔබයි – තරුණ අපියි”
https://www.youtube.com/watch?v=Oo--vkJfzis&list=PLWv4zIUPCKfAKDsym0NyhgDB_4e23ZzPu
📞 011-2054164
📧 [email protected]
🌐 srilankaeldercare.gov.lk
#වැඩිහිටිඔබයි_තරුණඅපියි
(හැකි තරම් Share කරන්න) 🙏
01/09/2025
මහජන අදහස් විමසීම.
වැඩිහිටියන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම.
31/08/2025
🎬✨ ❤ “ඔබේ කැමරාවෙන් ජංගම දුරකතනයෙන් වැඩිහිටි ලොවට ආදරය සහ ගෞරවය දෙන්න අවස්ථාවක්! ”✨📱🎥
🧓👴 ජාත්‍යන්තර වැඩිහිටි දිනය – 2025 වෙනුවෙන් කෙටි වීඩියෝ තරගය සඳහා ඔබේ නිර්මාණයත් එක් කරන්න!
📌 තේමාව : “වැඩිහිටි ඔබයි – තරුණ අපියි”
📅 අවසන් දිනය: 2025 සැප්තැම්බර් 20
📞 විමසීම්: 011-2054164
📧 [email protected]
🌐 srilankaeldercare.gov.lk
#වැඩිහිටිඔබයි_තරුණඅපියි
(හැකි තරම් Share කරන්න) 🙏
20/08/2025
🖌 තෙලිතුඩින් වැඩිහිටි ලොව දකින්නට පුංචි සිත්තරුන්ට ආරාධනා!🎨✨
👧🧒 ජාත්‍යන්තර වැඩිහිටි දිනය-2025 වෙනුවන් පැවැත්වෙන පාසල් මට්ටමේ චිත්‍ර තරගය සඳහා ඔබේ නිර්මාණත් එක් කරන්න.
📌 තේමාව: “මා දකින වැඩිහිටි ලොව”
📅 අවසන් දිනය: 2025 සැප්තැම්බර් 10
📞 විමසීම්: 011-2054164 | 011-2187015
📧 [email protected] | 🌐 http://srilankalecare.gov.lk
#මා_දකින_වැඩිහිටි_ලොව
(හැකි තරම් Share කරන්න)
18/08/2025
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.08.18 දින උතුරු පළාත් සියලු නිළධාරින් සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම. මෙම අවස්ථාවට කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමියද සහභාගි වන ලදි.
15/08/2025
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.08.15 දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂයන්හි නිළධාරින් සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම. මෙම අවස්ථාවට පොළොන්නරුව සහකාර දිස්ත්‍රික් ලේකම්තුමියද සහභාගි වන ලදි.