10/04/2024
පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා නිමි ඇඳුම් බෙදා දීම අද දින registar තුමියගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Business Names Registration-Western Province, Public & Government Service, 1st Floor, Provincial Council Office Complex, No. 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.
10/04/2024
පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා නිමි ඇඳුම් බෙදා දීම අද දින registar තුමියගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.
16/12/2023
2023.11.06 දින සිට බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීම සඳහා ගරු ප්‍රධාන ලේකම්තුමන් ප්‍රමුඛ පළාත් ලේකම්වරුන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා නිලධාරීන් පැමිණි අවස්ථාව.
02/12/2023
බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් ඇතුලු විෂය නිලධාරින් සදහා ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ කටයුතු පිලිබද දනුවත් කිරිමේ වැඩමුලුවක් 2023.11.30 දින පලාත් සභා පරිශ්‍රයේ දී පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.
25/07/2023
බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව බොරැල්ල ප්‍රදේශයේ වයාපාර පරීක්ෂාව 2023.07.25 දින රෙජිස්ට්‍රාර් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
21/07/2023
2023.07.21 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -වයාපාර නාම ලියාපදිංචිය සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡාව
21/07/2023
වයාපාර නාම ලියාපදිංචිය හා ඒ සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡාව 2023.07.19 සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
18/07/2023
වයාපාර නාම ලියාපදිංචිය සහ ඊට අදාල ගැටලු සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමුවැන්න 2023.07.12 වැනි දින ප්‍රාදේශිය ලේකම්තුමියගේ සංවිධානත්වයෙන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී.
27/06/2023
බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත තුළ පවත්වාගෙන යන ව්‍යාපාර ස්ථානයීය පරීක්ෂාවට ලක් කිරීම, තොරතුරු රැස් කිරීම සහ ව්‍යාපාර හිමි කරුවන් දැනුම්වත් කිරීමේ හා උපදෙස් දීමේ වැඩසටහන් 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ජුලි, අගෝස්‌තු මාසයන් හි පැවැත් වීමට නියමිත දිනයන්.
22/06/2023
බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ජුලි, අගෝස්‌තු මාස වල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්‍යය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ගැටළු හදුනාගැනීම සහ නිලධාරීන් සමග සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලැයිස්තුව.
07/06/2023
අද දින බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සීනි සම්බෝල පාන් දන්සල ඉතා සාර්ථක ව දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. එයට දායකත්වය ලබාදුන් සියලු දෙනාට ත් සහභාගී වූ සියල්ලන්ටම ත් පුණයානුමෝදනා කරමු.
19/05/2023
ඩෙංගු මර්දනය සහ කාර්යසාධන තරගාවලිය අරමුණු කරගෙන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුල 2023.05.19 දින පැවති ශ්‍රම දානයේ විශේෂ අවස්ථා. පරිපාලන නිලධාරි සහ කාර්ය මණ්ඩලයට තුති....
19/04/2023
සුබ නව වසරක් වේවා
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |