Future For SriLanka

Future For SriLanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Future For SriLanka, Political organisation, 53A Main Street, Battaramulla.

සම්ප්‍රදායික නායකත්වය වටා ගොඩනැගෙන අර්බුදකාරි සමාජමය සංදර්භය විනිවිද දකිමින් යහපත් දේශයක් ගොඩනැගීමේ අර්මුණ ඇතිව පටුදේශපාලිනික අරමුණු වලින් තොරවූ පුරවැසි සංවිධානකි

20/03/2026

කතාව විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව
සමාජයේ විශාල කලකිරීමට පත්වූ පිරිස් එමටය.
පහත සඳහන් අදහස් දක්වා ඇත්තේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ශාන්ත ගම්ලත්ය. පවතින දේශපාලන වාතාවරණයට සහ රටේ අනාගතය පිළිබඳව සමාජයේ බොහෝ පිරිස් කලකිරීම ඇති බව අනුව සනාථ වේ.

Shantha Gamlath 88/89 ඔබ වැඩිදුර අධ්‍යනය කළේනම් එතනදී සිදුවුවෙත් එවකට ජවිපේ තරුණයින් කුලප්පුකර රටේ ජාතික අවශ්‍යතාවයකට වඩා රටේ පටු දේශපාලන අවශ්‍යතාවයකට කටයුතු කිරීමයි…ඒතුළ විශාල ජන සංහාරයක්, රාජ්‍්‍ය හා පෞද්ගලික දේපල විනාශයක් අවිගත් ත්‍රස්ත්‍රවාදයක් ලෙසින් සිදුවුනා
එමෙන්ම අද එනම් 2024 සිදුවුවෙත් එයමයි. වෙනසකට තියෙන්නේ භෞතිකමය අවි ආයුධ අතට නොගැනීමයි. එහෙත් කුහකකම, ඊර්ෂියාව, ජාතින් අතර සිතාමතා සිදුකල අගමික හා සංස්කෘතික ගට්ඨනය, සදාචාරවිරෝධී හැසිරීම්, යටිකුට්ටුවැඩ වැඩ හරහා ගල්පැලෙන බොරු නැමැති භෞතිකමය අවිආයුධ වලට වඩා දරුණු චිරාත්කාලයක් පවතින පත්තුවන අවි මගින් මුලාවට පත්කළ ජනතාවක් හරහා බලයට පැමිණ අද සිදු කරන්නේද එදා විනාශමයම බව කිව යුතුය.
෴ කිසිසේත් අද ජවිපේ ද රටේ පැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරන අතර ඔවුනට අවශ්‍ය මෙරට ජාතික, ආර්ථික ආගමික සංස්කෘතික වශයෙන් රට විනාශකර ජවිපේහි මුල් බැස ඇති මුලිකම පදනම වන එරියස් කවර්කරගැනීමට පමණි.

15/03/2026

විදුලි බල ක්ෂේත්‍රය අවුල් කරන විසඳුම්.....

06/03/2026

වැඩ කරන පන්තියේ ජනතාවගේම ආණ්ඩුව රටේ ප්‍රධානම ජාතික සම්පත් වලට කරන දේ......!

25/02/2026

වංචාගත දේශපාලන නායකයෝ රට හදයි කියලා හිතනවනම් ඒක මිත්‍යාවක් නොවේද? ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ඒමට පෙර මොන තරම් පොරොන්දු ගොඩක් ජනතාව හමුවේ පැවසුවේ තමන් කිසිදාක රජයේ දේපළ මංකොල්ල නොකන බවයි.
නමුත් දැන් සියල්ල අහෝසි වී අවසන්.
පුබුදු ජාගොඩ සහෝදරයාගේ හෙළි කිරීම සහ පක්ෂ දේශපාලන පක්ෂ පොදු ජනතාව එයට එරෙහිව නැගී සිටිනවා...........!

https://www.facebook.com/share/v/17oZokti7U/

18/02/2026

With Sir Ken Robinson – I just got recognized as one of their top fans! 🎉

Photos from Future For SriLanka's post 18/02/2026

විදුලි බල අමාත්‍යාංශය මේ රටේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන ජනතාවට දැනෙන ප්‍රධානම අමාත්‍යාංශයක්. සදාකාලිකව මෙම ආයතනය දූෂිතයන්ගේ වංචාකාරයින්ගේ තෝතැන්නක්. විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගේ මාංශ උරාබොන මාපිලෙක්.....
වර්තමාන ආණ්ඩුව කෝටි 120 ක වංචා සහගත ක්‍රියාවක් නිසා ජනතාව මත එම මුදල් වල හිගය පියවා ගන්න හැදීම මොන දේශපාලනයටද සාධාරණ....?
චම්පික මතුකරන මේ වැරැද්ද නිවැරදි කරන්නේ කෙසේද....?

ඩීසල් ගල් අඟුරු මාෆියාවට තිත තබනු....!

නිවැරදි ප්‍රසංපාදනයට ඉඩ දෙනු.!

12/02/2026

With Pubudu Jayagoda – I just got recognized as one of their top fans! 🎉

We enlightened for Greater Sri Lanka.

Photos from Future For SriLanka's post 08/02/2026

පළමු පන්තියේ ඉඳලම ජාතියේ අධ්‍යාපනය ඔලුවෙන් හිටවන්න හදන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොන දෙයකටද...?
සිංහල දරුවන්ට සිංහල අකුරු දමිළ දරුවන්ට දෙමළ අකුරු ඕනිම නැද්ද?
data විකුණන කම්පැණිකාරයින්ට මුදල් හොයන ක්‍රමයක්......?

https://fb.watch/F8oW7bx6J-/

24/01/2026
24/01/2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට බටහිර රටවල් වල අනුකරන ලබා ගත්තද ඒවායේ පවතින අති විශාල ගැටලු සංඛ්‍යාවක් සමාජය වෙත නිරාවරණය වෙමින් පවතිනවා. ඒ සමාජය ප්‍රතික්ෂේප කරන ක්‍රම අපි අලුතෙන් හඳුනාගත යුතුද?

https://www.facebook.com/share/v/1DDCTDfmAx/

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


53A Main Street
Battaramulla
96451