10/04/2019
සොරකම් කල හෝ අස්ථානගතවු ජංගම දුරකථන සොයා ගැනිමට පැමිණිලි කිරිමට නව වෙබ් අඩවියක් හදුන්වා දෙයි.
Ministry of Law and Order was established on 16th August 2013 by the Gazette Notification (Extraordinary) No.1823/70.
Formulation of policies, programmes and projects in relation to the subjects of Law & Order and Sothern Development and subjects that come under the purview of Police Department, National Dangerous Drugs Control Board, Galle Heritage with a view to building a disciplined Country and such other National Policies that may be adopted by the Government.
10/04/2019
සොරකම් කල හෝ අස්ථානගතවු ජංගම දුරකථන සොයා ගැනිමට පැමිණිලි කිරිමට නව වෙබ් අඩවියක් හදුන්වා දෙයි.
29/03/2019
Mr. Thusitha P. Wanigasinghe, additional secretary representing Sri Lanka delegates at the UN PEACE KEEPING MINISTERIAL Conference in New York on 29 04 2019
07/03/2019
පොලිස් දුක්ගැනවිලි සදහා විසදුම් ලබාදීමේ විශේෂ හමුව අද (05) ජනපති ප්‍රධානත්වයෙන්...
=====
ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සහභාගිත්වයෙන් අද පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණ. බොහෝ ගැටළුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට හැකිවීම විශේෂත්වයකි. සංකීර්ණ ගැටළු සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ද මෙම අවස්ථාවේදීම අවශ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණ.
සෑම මසකට වරක්ම පවත්වනු ලබන මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් කල් නොවිසදී ඇති විවිධ වෘත්තීයමය, රාජකාරිමය ගැටළු පිළිබදව තම දුක්ගැනවිලි ඉදිරිපත්කර ඒ සදහා විසදුම් ලබාගැනීමට සෑම මට්ටමකටම අයත් පොලිස් නිලධාරීන් හට අවස්ථාව හිමිවී තිබේ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.11.27 වන දින සහ 2018.12.10 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබදව කටයුතු කිරීම සදහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි අනෙක් සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ අතිරේක ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා, අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඞී. වික්‍රමරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති (ඔම්බුඞ්ස්මන් කොට්ඨාසය) ඩබ්ලිව්.එම්.එම්. වික්‍රමසිංහ මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කරති.
අතිගරු ජනාධිපතිතුමගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මහජන හමුව ස`දහා ඉහත කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් ද, සහභාගි විය.
04/03/2019
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සදහා විදුම් ලබාදීමේ විශේෂ හමුව මාර්තු 5 දින - Mawbima.lk mawbima.lk – Sri Lanka 24 Hours Online Breaking News : News, Politics, Video, Finance, Business, Sports, Entertainment, Travel.
04/03/2019
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සදහා විදුම් ලබාදීමේ විශේෂ හමුව මාර්තු 5 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් පවත්වනු .....
27/02/2019
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සදහා විසදුම් ලබාදීමේ විශේෂ හමුව සාර්ථකයි...
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සදහා විදුම් ලබාදීමේ විශේෂ හමුව සාර්ථකයි...
25/01/2019
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සදහා විදුම් ලබාදීමේ විශේෂ හමුව ඊයේ (24) සාර්ථක ලෙස පැවැත්විණ...
=====
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණ. බොහෝ ගැටළුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට හැකිවීම විශේෂත්වයකි. සංකීර්ණ ගැටළු සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ද මෙම අවස්ථාවේදීම අවශ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණ.
සෑම මසකට වරක්ම පවත්වනු ලබන මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් කල් නොවිසදී ඇති විවිධ වෘත්තීයමය, රාජකාරිමය ගැටළු පිළිබදව තම දුක්ගැනවිලි ඉදිරිපත්කර ඒ සදහා විසදුම් ලබාගැනීමට සෑම මට්ටමකටම අයත් පොලිස් නිලධාරීන් හට අවස්ථාව හිමිවී තිබේ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.11.27 වන දින සහ 2018.12.10 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබදව කටයුතු කිරීම සදහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි අනෙක් සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ අතිරේක ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා, අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඞී. වික්‍රමරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති (ඔම්බුඞ්ස්මන් කොට්ඨාසය) ඩබ්ලිව්.එම්.එම්. වික්‍රමසිංහ මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කරති.
අතිගරු ජනාධිපතිතුමගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මහජන හමුව ස`දහා ඉහත කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් ද, සහභාගි විය.
23/01/2019
Police Department will be transformed as a profession of intellectuals - President
=====
President Maithripala Sirisena says necessary future steps will be taken by him as the Minister-in-Charge to make the Police Department a profession which is filled with intellectuals.
The President said that the National Police Academy should be elevated up to the level of degree awarding institute and he further said that if there are any obstacles in this regard, he will take steps to remove all obstacles.
He made these remarks addressing the Diploma Awarding ceremony of the National Police Academy held at the BMICH, today (21).
President Sirisena, expressing his views further said that during the past period, many activities that should be done to strengthen the Police Department as well as to raise the quality standards of the Department have been neglected. The President said that he had taken many steps to strengthen the Police Department within a short period of two months and currently a number of legal reforms have been made to strengthen the Police Department and the Attorney General is also making arrangements for the drafting of new rules and regulations according to his instructions.
The President also said that certain individuals who hide behind the cover of Human Rights, raised their voices against taking actions against the serious criminals in the process of controlling crimes. Preventing the underworld, crimes, illegal drug trafficking, or abusing of women, abusing children and other criminal activities in the society will not be stopped just because these people raise their voices said the President further adding that even if there are negative impacts at the next election, decisions made for the betterment of the people and the country will not be delayed.
He said that the highest privileges will be given for the police service which accomplishes responsibilities on behalf of the people and the country risking their lives.
The policies and procedures that should be taken to uplift the welfare of the members of the police department must be carried forward in collaboration with the police department, police commission, and the Ministry of Laws and Order, and it should not be delayed for tomorrow, said the President.
Then prize giving of the first diploma of the National Police Training Institute, under the theme, "Professionalism through wisdom" was held at a grand scale under the patronage of the President. Two Hundred and Sixty four members of the Sri Lanka Police who have successfully completed the diploma were presented with Diplomas and Higher National Diplomas.
President Sirisena presented certificates to few of the receipients to mark the event.
Inspector- General of Police, Senior and Deputy Inspector -Generals of Police and senior officers of the police department, University Lecturers and Professors were present at this event.
Courtesy: pmdnews.lk
Police Department will be transformed as a profession of intellectuals - President President Maithripala Sirisena says necessary future steps will be taken by him as the Minister-in-Charge to make the Police Department a profession which is filled with intellectuals.
16/01/2019
දුක්ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන්නැයි පොලිස් නිලධාරීන්ට සිහිපත් කිරීමක් දුක්ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන්නැයි පොලිස් නිලධාරීන්ට සිහිපත් කිරීමක්. Most visited website in Sri Lanka.
15/01/2019
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි මෙම මස 17 වැනිදාට පෙර දැනුම් දෙන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන ප....
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |