21/05/2026
සසුනඹර සුරකින මනුදම් වියමන...
සස්නක සංසද "තෙමඟුල් අභිසෙස්" - 2026 | මාතර දිස්‌ත්‍රික්‌කය 🤍☸️
ශාන්ති නායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමිත්තෙන්, සස්නක සංසද මාතර දිස්ත්‍රික් සාමාජිකත්වය එක්ව සංවිධානය කරනු ලබන, සස්නක සංසද "තෙමඟුල් අභිසෙස්" - 2026 වෙසක් සැමරුම් කලාපය,
■ දිනය: වෙසක් මස 30 සහ 31 දෙදින
■ වේලාව: ප. ව. 6:00 සිට 11:00 දක්වා
■ ස්ථානය: මාතර උයන්වත්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී
පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර සස්නක සංසද සහෘදයන්ගේ දෑතින් හැඩවන මේ අසිරිමත් වෙසක් සැමරුම් කලාපය දැක බලා ගැනීමට, මාතර දිස්ත්‍රික් මෙන්ම ලක්වාසී සියලු සැදැහැවතුන්ට බැති සිතින් ඇරයුම් කරමු. 🙏🪷
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Design by : Besoan Rasaputhra
Caption by :Dedunu Thakshila
19/05/2026
Empowering Future Leaders! 👊🔥
The "Sisu Saviya" Prefects' Leadership Development Program, organized under the Leadership, Career Guidance, and Grooming Pillar of Sasnaka Sansada and proudly sponsored by Hatton National Bank PLC, continues its journey across Sri Lanka, inspiring young changemakers in 15 selected schools across 14 districts.
Recently, another impactful session was held at Ibbagamuwa Central College, uniting 78 dedicated prefects for a day of growth and inspiration. 💙🙌
A heartfelt thank you to the Principal, teachers-in-charge, enthusiastic prefects, and the committed Sasnaka Sansada organizing committee for making this event a success.
Together, we’re shaping the leaders of tomorrow! 💫
18/05/2026
Empowering Future Leaders! 👊🔥
The "Sisu Saviya" Prefects' Leadership Development Program, organized under the Leadership, Career Guidance, and Grooming Pillar of Sasnaka Sansada and proudly sponsored by Hatton National Bank PLC, continues its journey across Sri Lanka, inspiring young changemakers in 15 selected schools across 14 districts.
Recently, another impactful session was held at Sri Dharmaloka College, Kelaniya, uniting 50 dedicated prefects for a day of growth and inspiration. 💙🙌
A heartfelt thank you to the Principal, teachers-in-charge, enthusiastic prefects, and the committed Sasnaka Sansada organizing committee for making this event a success.
_Together, we’re shaping the leaders of tomorrow!_ 💫
18/05/2026
සස්නක අපේ අවුරුදු 2026 - අවුරුදු කුමරා සහ කුමරිය තරඟාවලිය 🌞🙏
මිහිරි කොවුල් නද දෙසවන් පිනවන - එරබදු අසිරිය සැමසිත පුබුදන...
ඔදතෙද කුමරුන් අභිසෙස් ගන්වන - සස්නක කුමරුන් අවුරුදු කැන්දන... ✨
සස්නක සංසද සාමාජිකත්ව ප්‍රවර්ධන බල කණුව මඟින් සංවිධානය කරන ලද, "සස්නක අපේ අවුරුදු 2026" දීපව්‍යාප්ත අලුත් අවුරුදු උත්සව මාලාවට සමගාමීව පැවැත් වූ, අවුරුදු කුමරා තරඟාවලියෙහි නන් දෙසින් සහභාගී වූ කඩවසම්, තාරුණ්‍යයේ ජවයෙන් පිරි කුමරුවන් අතරින්, "සස්නක අවුරුදු කුමරා - 2026" ලෙස අභිශේක ලබන්නේ,
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟවැදි, රිසිඳු දෙව්නක ඔබයි..! 💙🫅
දීප ව්‍යාප්ත තරඟකරුවන් අතරින් ජයග්‍රහණය කළ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්..! 💐
Design by : Dinew Damsith
Caption by : Chamathka Wijenayake, Dahami Prarthana
18/05/2026
සස්නක අපේ අවුරුදු 2026 - අවුරුදු කුමරා සහ කුමරිය තරඟාවලිය 🌞🙏
අවුරුදු කලඑළි සිත් තුළ දැල්වෙන - රුවැති කුමරියන් කිරුළු පළන්දන...
හිරිමල් හිත්වල නේක හැගුම් ලන - සස්නක කුමරිය දුටු මන පිනවන... ✨
සස්නක සංසද සාමාජිකත්ව ප්‍රවර්ධන බල කණුව මඟින් සංවිධානය කරන ලද, "සස්නක අපේ අවුරුදු 2026" දීපව්‍යාප්ත අලුත් අවුරුදු උත්සව මාලාවට සමගාමීව පැවැත් වූ, අවුරුදු කුමරිය තරඟාවලියෙහි නන් දෙසින් සහභාගී වූ හැඩැති, රූපශ්‍රීයෙන් පිරි කුමරියන් අතරින්, "සස්නක අවුරුදු කුමරිය - 2026" ලෙස අභිශේක ලබන්නේ,
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟවැදි, පාරින්දි දිසානායක ඔබයි..! ♥️👸
දීප ව්‍යාප්ත තරඟකරුවන් අතරින් ජයග්‍රහණය කළ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්..! 💐
Design by : Dinew Damsith
Caption by : Chamathka Wijenayake, Dahami Prarthana
17/05/2026
සස්නක සංසද "ගණිත සවිය" ජාතික ව්‍යාපෘතිය | පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන - 2026
දිවයින පුරා විසිරී සිටින සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ නැණ පහන් දල්වනු පිණිස දියත් වන, සස්නක සංසද "ගණිත සවිය" ජාතික ක්‍රියාන්විතයෙහි තවත් එක් අදියරක් වන, "පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන" , මැයි මස 1, 2 සහ 3 යන තෙදින පුරාවට, මීගොඩ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී, අති සාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙහිදී, ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 21ක් නියෝජනය කරනා සස්නක සංසද විද්‍යාර්ථයින් 48ක් මනා පුහුණුවක් ලද අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ ජේෂ්ඨ අධ්‍යාපනවේදීන් ඒ සඳහා සම්පත් දායකත්වය දැරීය. ප්‍රවීණ රංගධර පාලිත සිල්වා මහතා ද, පුහුණු කඳවුරට එක් වුයේ අප විද්‍යාර්ථීන්ගේ නායකත්ව හා සමාජ කුසලතා තවදුරටත් ඔපවත් කරන්නට දායක වෙමිණි.
සස්නක සංසද ගරු සභාපති Hasitha Wijesundara මැතිඳුන් ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම වැඩසටහනට එක් වූ අතර වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලද්දේ , සී/ස කොමර්ෂල් බැංකුවේ Commercial Bank of Ceylon PLC සමාජ සත්කාර භාරය විසිනි.
The Sasnaka Sansada "Ganitha Saviya" Training of Trainers Program 2026 was successfully conducted over three days, on the 1st, 2nd, and 3rd of May, at the Meegoda Education Development Centre. The program provided comprehensive training to 48 participants representing 21 districts across Sri Lanka, from diverse social and religious backgrounds. The training sessions were conducted by senior officials of the Mathematics Branch of the Ministry of Education and were sponsored by the CSR Trust of Commercial Bank PLC.
We are pleased to present the official photo album, capturing the key moments and highlights of this impactful training initiative.
சஸ்னக சன்சத நிறுவனத்தின் 2026 ஆம் ஆண்டிற்குரிய கணித பயிற்சியாளர்களுக்கான பயிற்சி திட்டம் கடந்த 1,2 மற்றும் 3 ஆம் திகதிகளில் மீகொட கல்வி மேம்பாட்டு மத்திய நிலையத்தில் மிகச் சிறப்பாக நடைபெற்றது.
இத்திட்டத்தில் இலங்கையில் உள்ள 21 மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்தும் 48 உறுப்பினர்கள் பயிற்சி பெற்றனர்.
வெற்றிகரமாக முடிந்த இந்நிகழ்வின் புகைப்பட தொகுப்பு இதோ உங்களுக்காக பகிரப்படுகின்றது!
GS Team 2026/27
15/05/2026
Sasnaka Sansada partners with ICBT Campus for impactful youth initiatives! 💙🤝
Sasnaka Sansada is pleased to announce a strategic partnership with ICBT Campus through the signing of a Memorandum of Understanding (MoU), marking the beginning of a collaborative effort to advance youth empowerment, education, and community development in Sri Lanka.
Under this partnership, the two organizations will jointly implement eight key projects aimed at generating meaningful and sustainable social impact. A flagship initiative among these is the LearnSteer Physics Practical Workshops, designed to strengthen students’ practical skills, scientific thinking, and hands-on learning in physics.
The MoU signing ceremony was successfully held with representatives from both institutions, reflecting a shared commitment to fostering opportunities for future generations through responsible leadership and collaboration. We look forward to achieving these milestones together and driving positive change through partnership and purpose.
14/05/2026
Cultivating a greener future!
”Re-Green Earth ‘26" Tree Plantation Program | Colombo District ♥️🍃
The 26th chapter of the ”Re-Green Earth" tree plantation program, organized by the Colombo District team of Sasnaka Sansada in collaboration with Sampath Bank PLC, was successfully held in Ihala Bomiriya, along the scenic banks of the Kelani River.
Under the dedicated vision and leadership of the President of Sasnaka Sansada foundation, Mr. Hasitha Wijesundara , the event marked a remarkable conclusion. We extend our deepest gratitude to the management team of Sasnaka Sansada, the representatives from Sampath Bank and our passionate volunteers from Colombo and other districts as your presence was the heartbeat of this mission.
We are incredibly grateful to everyone who stood by us to champion sustainability and collaboration. Your hard work is sowing the seeds for a more vibrant, eco-friendly tomorrow! 🌱✨
Photography & Edited by : Chethiya Wijesinghe
Caption by : Sethuli Wijesekara