අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමාට උණුසුම් සුබ පැතුම්....
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමා සමගින් එක්වෙමු
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමා සමගින් එක්වෙමු, Political organisation, 1316 Nelum Mawatha, Battaramulla.
20/03/2022
25/11/2021
බලපිටිය ආසනයේ වසම් මට්ටමින් තුන්වන එන්නත්කරණ වැඩසටහන් මාලාව
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෝවිඩ්19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වයස අවුරුදු 60 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවන පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාව (pfizer booster vaccine) පහත සඳහන් අයුරින් අදාල ග්‍රාම නිලධාරී වසමට අයත් දිනයන් හා ස්ථාන වලදී ලබාගත හැකිය.
කඩිනමින් ගාල්ල දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් එන්නත්කරණය ලබාදීමට කටයුතු කළ අතිගරු ජනාධිපති තුමන්,අග්‍රාමාත්‍ය තුමන්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් , අමාත්‍ය දොස්තර රමේශ් පතිරණ මැතිතුමන් හා රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මැතිතුමන්ලා වෙනුවෙන් ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි.
සෞඛ්‍ය ඇමතිතුමන් ප්‍රමුඛ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී , සෞඛ්‍ය ක්ෂේත්‍රයේ PHI නිළධාරී , හෙද නිලධාරීන් , සෞඛ්‍ය අංශයේ සුලු සේවක මහත්වරු සහා ආරක්ෂක අංශයේ නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන්ටත් , සිවිල් සංවිධාන ක්‍රියාකාරී සාමාජිකයන් වෙනුවෙන්නුත් , බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් සිල්වා මහතා ඇතුළු ගරු මන්ත්‍රී මන්ඩලය හා එහි කාර්ය මන්ඩලය වෙනුවෙන් ලබාදෙන සහයෝගයට ස්තුතී වන්ත වෙමි.
- චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස් -
#වැඩකරනරටක්
21/11/2021

- චන්න මෙන්ඩිස් -
#වැඩකරනරටක්
18/11/2021
10/11/2021
2021 වසරේ බලපිටිය ආසනයේ කැටු මිටි නිවාස හිමියන් සදහා සෞභාග්‍යමත් දැක්ම යටතේ අංගසම්පූර්ණ වන නිවාස.
මෙම කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකි ඒ අනුව මාකුඹුර ග්‍රාම නිළධාරි වසමේ පදිංචි සංජු ද සිල්වා මහතාගේ සදහා ඉදිකිරීමින් පවතින නිවසේ වැඩ කටයුතු කටයුතු නිරික්ෂණය සදහා එක්විය.
දිස්ත්‍රික් නායක අමාත්‍ය දොස්තර රමේශ් පතිරණ මැතිතුමන් , රාජ්‍ය අමාත්‍ය නිතිඥ මොහාන් පී ද සිල්වා මැතිතුමන් , බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් සිල්වා මහතා ඇතුළු මන්ත්‍රී මන්ඩලය හා රාජ්‍ය නිළධාරින් ලබාදෙන සහයෝගයට මා ස්තුතිය පුදකරමි.
චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්
#වැඩකරනරටක්
30/08/2021
2021.08.31 වන දින බලපිටිය ආසනයේ සංචාරක ක්ෂෙත්‍රයේ රැකියාවන්හි නිරත වන අයවලුන් සදහා පළමු එන්නත් මාත්‍රාව ලබාගනිමින් මාසයක් සපුරා ඇති අය සදහා දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට කොස්ගොඩ සෙරිටන් හොටෙල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඊට අමතරව පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙනුත් , කොස්ගොඩ අවට එම ස්ථානයෙන් පළමු එන්නත ලබාගත් අය සදහා දෙවන එන්නත ලබාගැනීම හැකියාව පවති.
සමාජ දුරස්ථ භාවය සහිතව සෞඛ්‍යාරක්ෂිතව පැමිණ සෞඛ්‍ය අංශයන් හි උපදෙස් මත එන්නත්කරණ වැඩසටහනට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්
#එන්නත්කරණය #බලපිටිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
1316 Nelum Mawatha
Battaramulla