03/01/2026
Happy New Year 2026 🙏
"ආදරයට පොතක් දෙන්න 🍓"
Welcome to Maayakaari Poth - මායාකාරී පොත්
03/01/2026
Happy New Year 2026 🙏
03/01/2026
මායාකාරී පොත් වෙතින්......🍁
17/09/2025
Little House - Charlotte Years (03 Books)
01. වෙරලබඩ නගරයේ කුඩා නිවහන
02. පටු මගෙහි කුඩා නිවහන
03. මං පෙතක අන්දරය
------------------------------------------------------------------
19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරා ගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතික හා සමාජ සම්බන්දතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර, සැනසිලිදායක ජීවිතය පිළිබද කතාව යොවුන් මෙන්ම වැඩිහිටි පාඨකයන්ටද එක සේ රස වින්දිය හැකිය.
Little House Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුනු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ මිත්තණියගේ කතාවයි. මෙය, Melissa Wiley විසින් කොටස් හතරකින් ලියන ලද, කත්‍යානා අමරසින්හ විසින් පරිවර්තනය කරන ලද එම කතා මාලාවේ මුල් කතන්දර 03යි.
දැන් 20% වට්ටම් සහිත අඩුම මිලට මායාකාරී පොත් වෙතින්.....
01. වෙරලබඩ නගරයේ කුඩා නිවහන
පොතේ මිල Rs.850/-
වට්ටම් සහිත මිල Rs 680/-
02. පටු මගෙහි කුඩා නිවහන
පොතේ මිල Rs.900/-
වට්ටම් සහිත මිල Rs 720/-
03.මං පෙතක අන්දරය
පොතේ මිල Rs.850/-
වට්ටම් සහිත මිල Rs 680/-
---------------------------------------------------------------------
🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️දිවයින පුරා බෙදාහැරීම් (කොලඹ 1-15 නොමිලේ)
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖
🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------
🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️Island-wide deliveries (🆓 within the Colombo area 01-15 ) 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖
🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀
14/08/2025
පාසල් ජීවිතයේ සිනහව, මිතුරන්ගේ කතා සහ අවසාන නොවන මිහිරි මතක සමගින්,
Enid Blyton ගේ St. Clare' s කතා මාලාව දැන් 20%ක වට්ටම් සහිතව මායාකාරී පොත් වෙතින් ඔබට!....
--------------------------------------------------------------------------
01.හරි අපූරු ඉස්කෝලේ -වට්ටම් සහිත මිල Rs.440/-
( පොතේ මිල Rs./-550)
02.අපූරු ඉස්කෝලේ අපූරු දවස් -වට්ටම් සහිත මිල Rs.400/-
( පොතේ මිල Rs.500/-)
03.අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ -වට්ටම් සහිත මිල Rs.400/- ( පොතේ මිල Rs.500/-)
04.අපූරු සොයුරියන්ගේ අපූරු රහස් -වට්ටම් සහිත මිල Rs.416/- ( පොතේ මිල Rs.520/-)
05.අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ -වට්ටම් සහිත මිල Rs.440/- ( පොතේ මිල Rs.550/-)
06.අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් -වට්ටම් සහිත මිල Rs.440/- ( පොතේ මිල Rs.550/-)
07.අපූරු ඉස්කෝලේ දෙවෙනි වාරය -වට්ටම් සහිත මිල Rs.440/-
( පොතේ මිල Rs.550/-)
08.අපූරු ඉස්කෝලේ අපූරු සාදය -වට්ටම් සහිත මිල Rs.440/-
( පොතේ මිල Rs.550/-)
09.අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය -වට්ටම් සහිත මිල Rs.400/-
( පොතේ මිල Rs.500/-)
10.අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය -වට්ටම් සහිත මිල Rs.440/-
( පොතේ මිල Rs.550/-)
11.අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ -වට්ටම් සහිත මිල Rs.424/- ( පොතේ මිල Rs.530/-)
12.අපූරු ඉස්කෝලේ අවසන් වාරේ -වට්ටම් සහිත මිල Rs.440/- ( පොතේ මිල Rs.550/-)
Total - Rs.5,120/- (All 12 books available)
Delivery
---------------
Colombo 1-15 - Free
Colombo Suburbs - Rs.210/-
Outstation - Rs.350/- per 1kg
පොත් තනි තනි වශයෙන් ද ලබා ගත හැක.
14/08/2025
Enid Blyton ගේ,අතිශය ප්‍රසිද්ධ කතා මාලාවන් දැන් 20%ක වට්ටම් සහිතව,
ඔබේ ළමා අවධියේ සුවිශේෂී සහ මායාකාරී ගමන් යළිත් අත්විඳින්න 📚✨
සිනහව, රහස් සහ ප්‍රමෝදය ගැලපූ Enid Blyton ගේ අතිශය ප්‍රසිද්ධ කතා මාලාවන් දැන් මායාකාරී පොත් වෙතින්.....
-------------------------------------------------------------------------
01.කැරවෑන් ගෙදර ළමයි - වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
02.බෝට්ටු ගෙදර ළමයි -වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
03.දුම් නැවකින් දුර ගමනක් -වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
04. සයුරු තෙරේ සවාරිය -වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
05.ගොවි ගෙදර නිවාඩුවක් -වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
06.මුහුද අද්දර ගෙදර ළමයි -වට්ටම් සහිත මිල Rs.304/-
( පොතේ මිල Rs.380/-)
Total -Rs.1,824/- (All 06 Books available)
Delivery
--------------
Colombo 1-15 -Free
Colombo Suburbs -Rs 210/-
Outstation - Rs. 350/- per 1kg
පොත් තනි තනි වශයෙන්ද ලබාගත හැක.
05/07/2025
MANDALA COLOURING BOOKS FOR ADULTS AND KIDS 🩷💜♥️
මායාකාරී පොත් වෙතින්....
Rs.400/- ක් පමණයි.
ආදරයට පොතක් දෙන්න 🍁🍓
චේතනා කාවින්දි
Thank you so much for the order.
We truly appreciate your support and hope you enjoy the books 🩷
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මායාකාරී පොත්
ආදරයට පොතක් දෙන්න 🍓
31/05/2025
"පාර අද්දර ඉස්කෝලේ හදද්දී සිදු වුන විශාල අතපසු වීමක් නිසා මුළු ඉස්කෝලේම හදලා තිබ්බේ වැරදියට. ඒකේ පන්ති කාමර එක දිගට, පේලියට හදන්න සැලසුම් කරලා තිබුණත් , ඉස්කෝලේ හදලා ඉවර වෙනකොට පන්ති කාමර තිබුණේ එකක් උඩ එකක් හිටින විදියට. එතන ඔක්කොම පන්ති කාමර තිහක්.වැරදියට හදපු ඉස්කෝලේ හින්දා ම ද මන් ද මේ ඉස්කෝලේ සිද්ධ වෙන්නෙත් හරිම අමුතු දේවල්.......🤩
අරුම පුදුම ඉස්කෝලේ (පොත් 03ම) (සිංහල)
---------------------------------------------------------------------
🔸SIDEWAY SORIES FROM WAY SIDE SCHOOL
- අරුම පුදුම ඉස්කෝලෙ (සිංහල) -පොතක වට්ටම් සහිත මිල - Rs.525/- (පොතේ මිල Rs.700/-)
🔸 WAY SIDE SCHOOL IS FALLING DOWN
- අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි (සිංහල) - පොතක වට්ටම් සහිත මිල - Rs.540/- (පොතේ මිල Rs.720/-)
🔸WAY SIDE SCHOOL GETS A LITTLE STRANGER
- අරුම පුදුම ඉස්කෝලෙට පුංචි අමුත්තෙක් (සිංහල) - පොතක වට්ටම් සහිත මිල - Rs.510/- (පොතේ මිල Rs.680/-)
Louis Sachar විසින් රචිත "Sideways Stories From Wayside School" කෘති පෙළ, නිහාරා මොණරවිල විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව දැන් 25%ක වට්ටම් සහිතව මායාකාරී පොත් වෙතින් ඔබ වෙතට................
--------------------------------------------------------------------------
🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️දිවයින පුරා බෙදාහැරීම් (කොලඹ අවට නොමිලේ)
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖
🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------
🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️Island-wide deliveries (🆓 within the Colombo area) 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers
🔖
🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀