23/06/2023
ඔබ සෙවූ සැබෑ System Change එක මෙන්න | Dewana Parapura | Chenaka Abesinhe
we are graduates association who work together with former prescient Hon Mahinda Rajapaksha.
දෙවන පරපුර හා සම්බනද වෙන්න මෙම පේජ් එක like කරන්න.
https://fb.watch/efxHsB4Qiu/?mibextid=xn5Upu
01/07/2022
Sesame Harvesting and Processing Young three entrepreneur have started a farm at thanamalvila, deep down south of Sri Lanka, this is their story. the step by step to Start a new agricultural...
25/12/2021
අලියෝ පිට කහපු දිවුල් ....
18/12/2021
2020 වර්ෂය ආරම්භයේ සිටම ලොවපුර අවිනිශ්චිත තාව ලොවපුර පැතිරී ගිය අතර, බලාපොරොත්තු වූ අයුරින්ම අපත් එයට ගොදුරු විය. පළමු රැල්ල තුල අප කිසිවෙකු සුදානම් නොවූ හුදකලාවකට ලක් කරන ලද අතර ගෙවතු වගාව, facebook ,cooking සහ cooking on facebook මේ සියල්ල සමග කාලයගෙවුනි. නමුත් කිසිවෙකු බලපොරොත්තු නොවූ අයුරින් පැමිණි සහ විනාශකාරී ලෙස පැමිනි දෙවන රැල්ල අපගේ සියලු ක්‍රියාකාරම් නැවත හරී බැලීමට බලකෙරුනි. කොළඔ නගරෙයේ ඒකාකාරී බවයෙන් හෙම්බත්ව සිටි මම ඉන් මිදීමේ කාලයක් තිස්සේ සැලුම් කරන ලද project එක ක්‍රියාත්මක කිරිම්ටට කොරෝන ලබාදුන්නු විරාමය ප්‍රයෝජනයට කොලබින් පිටවීමට සැලසුම් කෙරුනි. මගේ විශ්වවිද්‍යාල කාලයේ මිතුරන් දෙදෙනකු වන දසිත සහ උදිත මගේ අරමුණ මුලින්බා පැහැදිලි කෙරුනි .
මචන් අපි මේ කොරෝනා නිවාඩු කාලේ අරගෙන දුර පලාතකින් හොද ඉඩමක් ගොවිපොළක් පටන් ගමු, යෝජනාවට හැමෝම එකග වූ නිසා , තිදෙනාම එකතුවී සැලසුම සකස් කෙරුනි.
මුලින්ම ඉඩම ගන්න තැන සහ යන ප්‍රාග්ධන අයෝජන මුදල පිලිබදව සාකච්චා කෙරුනි, අපට සොයාගත හැකි ප්‍රාග්ධනය ලක්ෂ 35 පමන විය , අඩුම තරමේ අක්කර 10 ගොවිපොළක් අරභිය යුතුයි , කොළඹ සිට පහසුවෙන් ලගා වීමත් ප්‍රධාන කරුනු අතරට ගැනුනි. Google map open කරගෙන පැය තුනක් පමන කාලයකින් ලගාවිය හැකි ස්ථාන ලකුනු කල අතර highway එකත් තියන නිසා අපි සියලු දෙනාගේ මතය උනේ හම්හන්තොට ප්‍රදේශය මේ වැඩේට ගැලපෙන බවයි. ඊටපසු හම්හන්තොට පැත්තේන ඉඩමක් සොයන වැඩේ පටන් ගැනුනි.
Google search , pages , post , youtube ආදී සියලු මාධ්‍ය තුල ඉඩම් සෙවීම පටන් ගැනුණු අතර අපි තුන් දෙන වෙන වෙනම තොරතුරු එකතු කරමින් විශ්ලේෂණය කරන්න පටන් ගැනුනි. දවස් තුන හතරක් හොයලත් වැඩේ හිතන් තරම් සාර්ථක නැත. එක්කෝ මිල වැඩියි නැත්නම් දුර වැඩියි. හැබැයි සියලු විෂලේශ්න අවසානයේ ඉඩම් බ්‍රෝකර් වරු , විශාල ප්‍රමානයක්ට කතාකර හම්බන්තොට ඉඩම් ගැන හොද අවබොදයක අප්රිට ලබාගන්න පුළුවන් උන.
අවසානයේ තීරනය උනේ තණමල්විල ප්‍රදේශයෙන් බලහරුව , හම්පෙගමුව හරියෙන් ඉඩමක් ගැනීමටයි , විකුනුම් කරුවන් , තරවුකරුවන්, අතරමැදියන් කිහිප පොල්ලක් සම්බන්ද කරගත් අප කොරෝන අදිරිනිති බලපත්‍රයක් ලබාගෙන කොළඹ සිට උදේ පන්දරිම දක්ෂිණ අදිවේගි මරිගයෙන් ලකාවේ දකුණු පුරවාර පසුකරමින් තණමල්විල දෙසට ගමන් කරන්න විය. මෙතැන් සිට අප මුහුණදුන් අභියෝග පහත video සහ youtube නාලිකාව තුලින් ඔබට දැනගත හැකිය.
මෙම නවගු අත්දැකීම් කතා මලා කිහිපයක් ලෙස සංස්කරණය විය , මේ ඉන් පලමු වන්නැයි ……
click this link to see the youtube video of this story
Episode 01 Journey Began 1 Young three entrepreneur have started a farm at thanamalvila, deep down south of Sri Lanka, this is their story. the step by step to Start a new agricultural...
බුද්ධාගමේ වැදගත්කම මෝඩි කිවූ ආකාරය ..
SHARE කරමු
15/10/2021
50% Discount