Jayalanka Tube Wells & Engineering Private Limited

Call Directions Contact the organization

Jayalanka Tube Wells & Engineering Private Limited We are leading company in Sri lanka in tube well field.. We have previous experiance and Island wide service as Government Registered company.

30/07/2026
16/07/2026

ගනේවත්ත සීරන්ගොඩ ප්‍රදේශයේ RO තාක්ෂණය මඟින් ජලය පිරිපහදු කොට බෙදා හරින ආයතනයක් සඳහා ඉදි කළ සාර්ථක නළ ළිඳ. මෙය නවීන තාක්ෂණික ස්කෑනර් යන්ත්‍ර මඟින් භූමි පරීක්ෂා කොට ජල සම්පත් මණ්ඩලයේ නිර්ණායකය යටතේ ඉදි කළ නළ ළිඳකි..

🌀 යල් පැන ගිය ක්‍රමවේදයන් වෙනුවට, දැන් නවීන තාක්ෂණය සමඟ නව සදහා පියවරක්!
🔬 විද්‍යාත්මක ස්කෑන් ක්‍රමය ඔස්සේ ඔබේ ඉඩමෙහි ජල මූලාශ්‍ර පහසුවෙන් සොයාගෙන 💧 ඵලදායී නළ ළිඳක් කණින විශ්වාසදායක විසඳුමක් දැන් ඔබ සදහා...

🌍 ප්‍රදේශ රාශියක භූගෝලීය සාධක පිළිබඳව විශාල අත්දැකීමක්
💧 "ඉඩෝරයේ පිපාසයට" තිත තබන්න අදම!

🏆 Pinnacle Awards Sri Lanka හිදී
2024 වසරේ විශිෂ්ටතම නළ ළිං සහ ඉංජිනේරු සමාගම,
2025 වසරේ ජනප්‍රියම නළ ළිං ඉදි කිරීමේ සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ
🔧 Jayalanka Tube Wells & Engineers වෙතින් ඔබට:

🧪 Water Scan – නොමිලේ!
💸 රු.150,000/- සිට (කොන්දේසි සහිතයි)

🔧 අපගේ සේවා:
✅ සාමාන්‍ය ක්‍රමය හා මඩ ළිං ක්‍රමය යටතේ නළ ළිං ඉදි කිරීම
✅ ළිං ගැඹුරු කිරීම
✅ ළිං පිරිසිදු කිරීම
✅ පොම්ප සවිකිරීම හා නඩත්තුව

📞 දැන්ම අමතන්න:
📱 077 8 666 907
📱 070 48 48 555
📱 078 7 666 907
💬 WhatsApp: https://wa.me/94778666907

🚰 Jayalanka Tube Wells & Engineering
🔩 "Happy Drilling with Your Drilling Partner"

සියළු සිත් සතන් පුබුදන අසිරිමත් වෙසක් මංගල්‍යක් වේවා ඔබ සැමට !! 🙏🙏🙏
30/05/2026

සියළු සිත් සතන් පුබුදන අසිරිමත් වෙසක් මංගල්‍යක් වේවා ඔබ සැමට !! 🙏🙏🙏

✨ Wishing you and your family a blessed Eid ul-Adha! ✨On this holy occasion of Bakrid, we pray that your faith, devotion...
27/05/2026

✨ Wishing you and your family a blessed Eid ul-Adha! ✨

On this holy occasion of Bakrid, we pray that your faith, devotion, and sacrifices are rewarded with endless peace, joy, and prosperity. May this festive season bring immense blessings to your home and business.

From all of us at Jayalanka, have a wonderful and safe celebration! 🕌🌙

26/05/2026

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදි කළ අඩි 200ක සාර්ථක නළ ළිඳ.. මෙහි කළු ගල අඩි 25න් හමු වූ අතර භූ විද්‍යා සමීක්ෂණයෙන් ජල මූලාශ සොයා ගන්නා ලදී. මෙම නළ ළිඳ ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඉදි කරන ලදී.

🌀 යල් පැන ගිය ක්‍රමවේදයන් වෙනුවට, දැන් නවීන තාක්ෂණය සමඟ නව සදහා පියවරක්!
🔬 විද්‍යාත්මක ස්කෑන් ක්‍රමය ඔස්සේ ඔබේ ඉඩමෙහි ජල මූලාශ්‍ර පහසුවෙන් සොයාගෙන 💧 ඵලදායී නළ ළිඳක් කණින විශ්වාසදායක විසඳුමක් දැන් ඔබ සදහා...

🌍 ප්‍රදේශ රාශියක භූගෝලීය සාධක පිළිබඳව විශාල අත්දැකීමක්
💧 "ඉඩෝරයේ පිපාසයට" තිත තබන්න අදම!

🏆 Pinnacle Awards Sri Lanka හිදී
2024 වසරේ විශිෂ්ටතම නළ ළිං සහ ඉංජිනේරු සමාගම,
2025 වසරේ ජනප්‍රියම නළ ළිං ඉදි කිරීමේ සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ
🔧 Jayalanka Tube Wells & Engineers වෙතින් ඔබට:

🧪 Water Scan – නොමිලේ!
💸 රු.150,000/- සිට (කොන්දේසි සහිතයි)

🔧 අපගේ සේවා:
✅ සාමාන්‍ය ක්‍රමය හා මඩ ළිං ක්‍රමය යටතේ නළ ළිං ඉදි කිරීම
✅ ළිං ගැඹුරු කිරීම
✅ ළිං පිරිසිදු කිරීම
✅ පොම්ප සවිකිරීම හා නඩත්තුව

📞 දැන්ම අමතන්න:
📱 077 8 666 907
📱 070 48 48 555
📱 078 7 666 907
💬 WhatsApp: https://wa.me/94778666907

🚰 Jayalanka Tube Wells & Engineering
🔩 "Happy Drilling with Your Drilling Partner"

💧 විශේෂ පණිවිඩයක්! - Jayalanka Tube Wells and Engineering (PVT) LTD 💧අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් වෙත කෙරෙන විශේෂ දැනුම්...
26/05/2026

💧 විශේෂ පණිවිඩයක්! - Jayalanka Tube Wells and Engineering (PVT) LTD 💧

අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි!

අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, වඩාත් ඉහළ වගකීමකින් සහ රාජ්‍ය ලියාපදිංචි පිළිගැනීමකින් යුතුව කටයුතු කිරීම සඳහා අප ආයතනය සීමාසහිත පෞද්ගලික සමාගමක් (PVT LTD) ලෙස නිල වශයෙන් ප්‍රතිසංවිධානය වී ඇති බව සන්නිවේදනය කර සිටිමු.

නළ ළිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් ලෙස, වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ඉදිරියටත් ඔබට ලබා දීමට අප කැපවී සිටින්නෙමු.

📞 අප හා සම්බන්ධ වීමට: 077 8 666 907 / 070 48 48 555 / 078 7 666 907 / whatsapp 077 866 6907

Address

"Sarangi" Koswatta, Halmillawewa
Bingiriya
60440

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94774241620

Website

Alerts

Be the first to know and let us send you an email when Jayalanka Tube Wells & Engineering Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jayalanka Tube Wells & Engineering Private Limited:

Shortcuts

Share