19/09/2026
ලේ දන්දීමේ වැඩසටහන - ඕමත්ත
ඔබේ ලේ බිඳක්…
තවත් ජීවිතයක හෙට දවස විය හැකියි.
හෙට සැප්තැම්බර් 20 වැනිදා, උදෑසන 9.00 සිට පැවැත්වෙන විශේෂ ලේ දන් දීමේ වැඩසටහනට ඔබත් එක්වන්න. 🙏
🩸 ලේ බිඳක් දීම විනාඩි කිහිපයක කාර්යයක්…
❤️ නමුත් එය කෙනෙකුට මුළු ජීවිතයක් විය හැකියි.
📍 ස්ථානය:
අගලවත්ත ඕමත්ත සුභද්‍රාරාම විහාරස්ථානය
🗺️ Google Maps Location:
පළමු Comment එක Pin කර ඇත.
ලේ දන් දීමට හැකියාව ඇති ඔබත්, ඔබේ මිතුරන් සහ හිතවතුන් සමඟ පැමිණ මෙම මහඟු සමාජ මෙහෙවරට එක්වන්න.
එන්න…
ලේ බිඳක් දී ජීවිතයක් රකිමු! ❤️🙏
ලියාපදිංචි වීම සදහා 0715773773 කතා කරන්න.
📅 සැප්තැම්බර් 20
⏰ පෙ.ව. 9.00 සිට
📍 ඕමත්ත සුභද්‍රාරාම විහාරස්ථානය අගලවත්ත
#ලේදන්දීම #හෙටයි #ජීවිතයක්බේරාගනිමු #ලේබිඳක් #අගලවත්ත #ඕමත්ත #සමාජමෙහෙවර