හීනයට ජීවයක්

හීනයට ජීවයක්

Share

The value of life is not in its duration,But in its donation.

Photos from හීනයට ජීවයක්'s post 25/03/2022

හීනයට ජීවයක් එහෙමත් නැත්නම් warriors of hope අපි පොරොන්දු වුණ විදියටම විශේෂ අවශ්‍යතා සහිත ළමයි ඉගෙනුම ලබන අඹේපුස්ස "අපේ ළමයි" විශේෂ පාසලට ගියා...😊❤

අපිට projector එකක්,projector screen එකක් tab එකක් ඒ වගේම google chromcast device එකක් එයාලට ලබා දෙන්න හැකි වුනා ඔයාලගෙ උදව් නිසාම.😍

එයාලව මුණගැහිලා ඒ මල් වගේ පුංචි හිත්වලට සතුට අරන් යන්න ආස උනත් මේ කොරෝනා වසංගතේ හැමදේට ම හරස් වෙලා..🥺

ඉතින් එයාලගේ ආරක්ෂාව ගැන හිතලා අපි අපේ කණ්ඩායමෙන් එක් සාමාජිකයෙක් විතරක් ඒ උපකරණ සියල්ල ම එයාලට ගිහින් දීමට කටයුතු කලා.🤗

මේ වැඩේ සාර්ථක ව කරන්න ඔයාලා හැමෝම අපිට ගොඩක් උදව් කලා❤🙏.ඔයාල අපිට කරපු ඒ ආධාරය දවසක එයාලගෙ ජීවිතේ එළිය කරාවි...දවසක එයාලා දිනාවි.....ඔව් එයාල දිනන්න ඕනි.....❤🙌

ඉතින් අපිත් එක්ක මුල ඉදන් මේ වැඩේ සාර්ථකව නිමා කරන්නට වචනෙකින් හරි උදව් කරපු ඔයාලට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසර ශිෂ්‍යයන් කණ්ඩායමක් වන warriors of hope අප ස්තූති වන්ත වෙනවා....ඉතින් අපේ හෘදයාංගම ස්තූතිය පිලිගන්න.♥️✨🤝

Photos from Ape Lamai - අපේ ළමයි - Our Kids's post 25/03/2022
18/03/2022

Thank you for your special donation ❤️🥺

Photos from හීනයට ජීවයක්'s post 18/03/2022

Thank you so much for your greatfull support 🥺❤️






11/03/2022

Thank you for your special support ❤️🥺

03/03/2022

Thank you for your special support 🥺❤️

03/03/2022

ඉගෙන ගන්න කැමති අපි වගේම දරුවන්ට උදව් කරන්න ඔයාලට කරන ආරාධනාවක් මේක 🥺❤️

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පීඨයේ පළමු වසර සිසුන් වන අපි ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා සුදුසු ව්‍යාප්තියක් හොයාගෙන යද්දි හම්බුනා ඉගෙන ගන්න ආස උනත් එ සදහා අවශ්‍ය පහසුකම් අඩු පුංචි නේවාසික පාසලක්😢

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන අබේපුස්ස "අපේ ලමයි" නේවාසික පාසලට ප්‍රොජෙක්ටර් එකක්,ඩ්ජිටල් තිරයක් හා ටැබ් එකක් වගෙ තාක්ෂණික උපකරණ කිහිපයක් පරිත්‍යාග කරන්න අපෙ හීනයට ජීවයක් ප්‍රජා සංවර්ධන වැඩසටහන විදියට අපි තෝරගත්තා😇

ඒ සදහා අරමුදල් රැස් කරන්න අපි ටිකට් එකක් විකුණනවා. පවතින කොවිඩ් තත්වය එක්ක ඔයාල අතරට ඇවිත් ටිකට් එකක් විකුණන්න අමාරු නිසා අපි ඩිජිටල් ටිකට් එකක් තමයි ඔයාලට දෙන්නෙ.

ඉතින් ඔයාලට පුලුවන් විදියට පුංචි උදව්වක් කරන්න 🙈

🏦Sampath Bank

ගිණුම් අංකය - 106952351867
ගිණුමෙ නම - A.M.R.N Wijenayake
ගිණුම් ශාඛාව- Sampath bank | Homagama

🏦Peoples Bank

ගිණුම් අංකය - 054200438267979
ගිණුමෙ නම H.K.D Hathurusingha
ගිණුම් ශාඛාව-People's bank | Warakapola

🏦Commercial Bank

ගිණුම් අංකය - 8005781344
ගිණුමේ නම - L.W.D.S.T.Kumara
ගිණුම් ශාඛාව - Commercial Bank | Wadduwa

🏦BOC Bank

ගිණුම් අංකය - 85868652
ගිණුමේ නම - D.M.S.Wickramasiri
ගිණුම් ශාඛාව - Boc | Avissawella

ඔයාලා ආධාරයක් කරොත් Recipt එක එක්ක ඔයාලගෙ නම,ලිපිනය අපිට එවන්න අපි ඔයාලට Digital ටිකට් එකක් ලබා දෙනවා ඒ වෙනුවෙන්.

Rs.100/= සහ Rs.200/= ටිකට් තියෙනවා ඔයාලට පුලුවන් විදියට උදව්වක් කරන්න.

තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරන්න කැමතිනනම් හෝ වැඩිදුර විස්තර දැනගන්න අපිට කතාකරන්න 😇

0703223804 | 0769621329

හීන හැබෑකරගන්න වෙරදරන අපේම පරපුර වෙනුවෙන් අපි💕

හීනයට ජීවයක් 💕

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo