Municipal Council Colombo

Municipal Council Colombo

Share

The Town Hall of Colombo is the headquarters of the Colombo Municipal Council and the office of the Mayor of Colombo.

Built-in front of the Viharamahadevi Park, Colombo, Sri Lanka, it is the meeting place for the elected municipal council.

28/09/2021

මහජනාධාර ගෙවීම් ලබා ගන්නා ලෙස කරන ඉල්ලීමයි...

ග්‍රෑන්ඩ් පාස්, කොටහේන සහ මාලිගාවත්ත ප්‍රදේශ වල මහජනාධාර ලාභීන් වෙත...

ඉහත තැපැල් කාර්යාල තුන මගින් තවමත් මහජනාධාර ලාභීන් 647 ක් සැප්තැම්බර් මාසය සඳහා හිමි මහජනාධාර මුදල තවමත් ලබාගෙන නොමැත. ඒ සඳහා වන රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් ඉතිරි වී ඇත.
සැප්තැම්බර් 30 වන දිනට පෙර තම දීමනාව ලබා ගන්නා මෙන් කාරුණිකව දැනුම් දෙමු.

04/09/2021

You are invited

කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 12 වන පියවර ,
2021/09/05 වන දින රාත්‍රි 8.30 ට සිට 9.30 දක්වා MS Teams ඔස්සේ පැවැත්වේ.
මේ සඳහා පහත ලින්ක් එක භාවිතයෙන් සම්බන්ධ වීමට ඇරයුම් කරමු.

https://teams.live.com/meet/95545815258857

මාධ්‍ය ඒකකය.
ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව .

24/08/2021

It's very saddened situation to CMC.
Mr Chandrasiri - Labour has passed away due to covid.

He is a very intelligent and obedient person who worked at Meethotamulla, Kerawalapitiya and WtE plant with great support to us during his entire service period.
He faced many challenges and threats during his working period and gained a special place in the heart of all his bosses.
May his soul Rest In Peace

21/08/2021

"කෝවිඩ් වසංගතය හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර "
කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දහවන පියවර ,
2021/08/22 වන දින රාත්‍රි 8.30 ට සිට 9.30 දක්වා MS Teams ඔස්සේ පැවැත්වේ.
මේ සඳහා පහත ලින්ක් එක භාවිතයෙන් සම්බන්ධ වීමට ඇරයුම් කරමු.

https://teams.live.com/meet/95545815258857

මාධ්‍ය ඒකකය.
ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව .

20/08/2021

Our Deepest condolences...
Work supervisor _ District 2B office , Mr A.C.Lazarus (56 yrs) passed away due to COVID.
CMC Engineering Department lost a competent supervisor...
Our deepest condolences to family members...

19/08/2021

Our Deepest condolences to Mr D C L Wickaramsighe , Fire officer of CMC who worked more than fifteen years.
Chief Fire Officer informed that his sudden demise due to COVID.
His mother's also a CMC retired preschool teacher, Mrs Suweeneetha Wickramasinghe.
He had contributed a lot in Rescue operations in the Fire Services Department protecting many people. CMC lost a valuable asset.

May he attain Supreme Nibbana

30/06/2021
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30