Borella UNP Force

Borella UNP Force

Share

ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමු

20/10/2019

තිස්තුන් කෝටියක් දෙවිවරු එකම ඡායාරූපයක

😍😍😍

ඉස්පිරිතාලේ ඉස්සරහා කඩේ අක්ෂි කාචය 18,000යි කියනකොට ,

නෑ ඒක ඉස්පිරිතාලෙන් නොමිලේ දෙමු කියලා ඉහළින් යෝජනා එනවා ,

ඉතින් එතකොට සංගම් වලට ආණ්ඩු නොරුස්සන එක අහන්න දෙයක්ද ?

පිලිකා රෝගීන්ගේ ඇතැම් ඖෂධ ,

හෘද රෝගීන්ගේ ඇතැම් ඖෂධ ,

විශාල ලෙස මිළ අඩුවෙනකොට සංගමයට කේන්ති යන එක සාධාරණයි....

GMOA private (ltd)

කොටින්ම අද ලංකාවේ සේනක බිබිලේ මග යන දොස්තරවරු ඉතා අල්පයි ,

අමතක කරන්න එපා ,

මේ ඉන්න නුතන හිපොක්‍රටීස්ලා කියන්නේ වාහන පර්මිට් එකටත් ස්ට්‍රයික් කරපු අය......

😍😍😍😍😍😍

ආදරෙයි ....

මේ තමා අපේ දෙවිවරු ....

20/10/2019

1990 ආරම්භ කර වසරක් තුළ සේවා සැපයු රෝගීන් ගණන 79,000 කි ,

ප්‍රවාහනය අතරතුර මෙලොව උපන් බිලිඳුන් ගණන 27 කි .....

" එදා රැජිණ ගමනක් යන විටත් පසු පසින් ගිය ගිලන් රථ - මෙදා පොදු ජනයා පසු පසින් "

සුවසැරිය ......

Photos from Borella UNP Force's post 20/10/2019

1950 සිට සංවර්ධන යෝජනා අතර තිබුනත් ඉදිකිරීම් අරඹන්න මුදල් තිබුනේ ,

77 බළයට පැමිණි ආණ්ඩුවට ඇස්තමේන්තුගත වියදම මිලියන 9800 ලංකාවට ලැබුනේ ණයක් ලෙසට ,

1981 මහ රැජිණ ආවා ඩෑම් එකේ ඉදි කිරීම් බලන්න ,

රැජිණ ආසාවෙන් ඉදිකිරීම් නරඹද්දි ජේ.ආර් කණට කරලා පොඩි පානියක් දැම්මා 😉

" මැඩම් ... ඩෑම් එකට ඔබතුමියගේ නම යොදන්නයි අපේ කැමැත්ත .... "

රැජිණ ට ඒකට නම් නිකම්ම " සා වාව් " කියවෙන්න ඇති 😁

එයින් ප්‍රීතියට පත් රැජිණ ඉදි කිරීම් වේගවත් කරවන්න ණය සැපයීම නොඅඩුව කරවන්න බ්‍රිතාන්‍ය රජය උනන්දු කරා ,

එයින් නොනැවතුණ ජේ.ආර් 1984 ඩෑම් එකේ විවෘත කිරීමටත් අගමැති මාග්‍රට් තැචර්ට ආරාධනා කරා ,

තැචර් ආපු දවසේ ජේ.ආර් ඇගේ කණට කරලා යමක් මතක් කරා ,

" මැඩම් සල්ලි ..... " 😉😉😉😉😉

" ආ... ඩෝන්ට් වොරි අබවුට් මනී "

" ඉදිකිරීමට ගිය සම්පුර්ණ වියදම බ්‍රිතාන්‍ය රජයේ ආධාරයක් ලෙස කපා හරින්න අපි තීරණය කරා , අපි ඒක දෙන්නේ මහ රැජිණ ගේ විශේෂ උපදේශය මතයි "

ඔන්න ඔහොමයි ජේ.ආර් රටවල් වලින් වැඩකරගත්තේ ,

.....,,

මාධ්‍ය හමුවේදී ගෝඨාභය ගෙන් අහපු මුදල් සොයාගන්නේ කෙසේදැයි අහපු ප්‍රශ්නයට මහින්ද පැනලා උත්තර දුන්නා ,

" සල්ලි හොයාගන්න පුලුවන් "

😊😊😊😊😊

ඔව් චීනා ඉන්නවා අපිට දෙන්න 7% ගිනි පොලියට වාණිජ ණය ....

ලෝකයේ කිසිම රටක් යටිතල පහසුකම් සංවර්ධනය සදහා වාණිජ ණය ගන් නෑ ,

1% පොලියට සංවර්ධන ණය දෙන්න ජපානය ඉන්නකොටත් ,

7% පොලියට මහින්ද චීනෙට යන්නේ ඇයි ????

ගමේ තේ කඩේ ළඟ දාම් ආදින ගුණපාලට ,

දයාවතීලට ඒක තේරෙන් නෑ ....

ජපානය රටවලට ණය ප්‍රධානය කරද්දි අතරමැදි බ්‍රෝකර්ලට 10% 20 % කොමිස් ගෙවන් නෑ ,

ඒක ජපාන රජයේ ප්‍රතිපත්තිය ,

නමුත් චීනා ඒක ගෙවනවා ,

ඔන්න ඕකයි රහස .....

යුග දෙකක වෙනස ඔන්න ඕකයි ...

කොටින්ම කීවොත් 2005 ඒක පුද්ගල ණය රු. 80,000 ට තිබිලා 2015 ඔහු යනකොට එය තුන්ලක්ෂ පනස් දාහට නැග්ගේ ඔන්න ඔය අවිධිමත් ණය ගැනීමේ ක්‍රමය නිසයි ....

මේවා පුර්වැසියාට කියලා වැඩක් නෑ ,

උන්ට ඕනේ සුළු ජාතීන් යටකරගෙන බයිබෝස් එකෙන් ඉන්න ,

"ණය " ගැන හිතන්න තරම් උන්ගේ බුද්ධිය මදි.

දෙයියන්ගේ පිහිටයි අපේ රටට ... 😊😊😊😊

19/10/2019

සුරක්ෂිත අධ්‍යාපනයක්... සුරක්ෂා රක්ෂණාවරණය මගින්...

19/10/2019

උතුරටත් සංවර්ධනය,

ජනතා රජයෙන් ඉදි කර ජාත්‍යන්තරයට විවෘත කළ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ රටේ අනාගතය වෙනුවෙන් ජනතා අයිතියට පත් කළේය.

19/10/2019

මහවැලි ව්‍යාපෘතිය යටතේ, වික්ටෝරියා, කොත්මලේ, රන්ටැඹේ, රන්දෙණිගල ජලාශ යටතේ ජල විදුලි බලාගාර නිර්මාණය කොට එමගින් රටට විදුලිය ලබා දීමට පියවර ගත් ඔබතුමන්ලා සදානුස්මරණීයයි.

18/10/2019

"බත් දුන් පියා" වශයෙන් විරුදාවලි ලද ඩඩ්ලි සේනානායක, ඩී. එස්. සේනානායකයන්ගේ පුත්‍ර රත්නයයි. එ.ජා.ප යේ මීළඟ නායකත්වය හිමිවූ එතුමා සිය පියා විසින් පදනම දැමූ මහවැලි ගොවි ජනපද ව්‍යාපාරය ශක්තිමත් කරමින්, රජරට, නැගෙනහිර, වයඹ පළාත්වල කෘෂිකර්මාන්තය දියුණු කළේය. රට බතින් බුලතින් ස්වයංපෝෂිත කළ මෙතුමා 1956 බල පෙරළිය සමග වැටුණු එ.ජා.ප ය, 1959දී නැවතත් සිය අතට ගැනීමට සමත් විය. 1967දී වාමාංශික ව්‍යාපාර සමග අත්වැල් බැඳගත් මෙතුමා සිරිමාවෝ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත බලමුළුවක් නිර්මාණය කළ අතර, එය "ඩඩ්ලිගේ හත් හවුල" යැයි ප්‍රසිද්ධ විය. අනතුරුව, විපක්ෂය එහිදී සටන්පාඨ ගෙනගියේ, "ඩඩ්ලිගේ බඩේ මසල වඩේ" කියාය. තවත් ලිපියකින් හමුවෙමු. ❤️❤️

18/10/2019

සම්පත් සාදන ලංකා ධරණි තලේ...
එක්සත් ජාතික පක්ෂය අපේ රටේ...
සිංහල දමිළ ද මුස්ලිම් බර්ගර් අපි එක මිනිස්සු වේ...
එක්සේසත් කළ එක්සත් ජාතික පක්ෂය අපේ අපේ....

Photos from Borella UNP Force's post 16/10/2019

අද දින(17) සවස 6.00ට බොරැල්ලේ එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ නිවස්නයේදී හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, රෝසි සේනානායක මහත්මියන් සහභාගී වන කාන්තා හමුවක් පැවැත්වේ. ඒ සඳහා බොරැල්ලේ කාන්තා ඔබට ආරාධනා...

16/10/2019

තරුණ නායකත්වයක් සමග පෙරට... බොරැල්ලේ අපි...

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Borella
Colombo