07/03/2026
කාළයක් තිස්සේ ෂා FM එක අහන අයගේ කන් පිනපු , තමන්ගේ කටහඬින් ජන හදවත් ආකර්ෂණය කරගත් ජනප්‍රිය නිවේදක ශෙවාන් හදිසියේම ෂා FM එකෙන් අයින් වෙලා.
ගොඩක් දෙනා කියන්නේ මේක රේඩියෝ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් වෙයි කියලා. කොහොම හරි අලුත් තැනකින්, අලුත් විදියකට ශේවාන්ගේ කටහඬ ආයෙමත් අහන්න ලැබෙයි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. මේ ආදරණීය හිත් ඔයාට ආදරෙයි... ආදරෙයි... ආදරෙයි ... අහස තරන්
02/10/2025
‘දේශ බන්දු - වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය‘ පොත මේ දිනවල පැවැත්වෙන BMICH පොත් ප්‍රදර්ශනයේ දී K හෝල් එකේ 6,7 කුටිවල ‘Grantha’ ප්‍රකාශන එකෙන් සහ C හෝල් එකේ 07 කුටියේ ‘Sayura’ ප්‍රකාශන එකෙන් මිලදී ගන්න පුලුවන්. ඒවගේම https://grantha.lk/ එකෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන්.
‘දේශ බන්දු‘ පොතේ 20 වැනි පරිච්ඡේදය තියෙන්නේ පහුගිය කාලේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කළ සිද්ධියක් ගැන. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතාගේ රිය අනතුර ගැන.
පහළින් තියන කොටස උපුටා ගන්නේ ‘දේශ බන්දු - වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය‘ පොතේ 20 වැනි පරිච්ඡේදයෙන්.
‘මෙම සැක සහිත සිදුවීම ගැන එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උසස් නිලධාරීන්ගේ ගමන් සටහන් පොතේ සටහනක් තැබීය. එහි සඳහන් වූයේ රවී සෙනවිරත්න මහතා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැවින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පැතූ බවත්, එම වරද පොලිස් ඇප දිය හැකි වරදක් බවට නීති කොට්ඨාසය දැනුම් දුන් බවත්, ඒ අනුව ඔහුට පොලිස් ඇප ලබා දිය හැකි බව එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ නියෝජ්‍ය පොලිස්පති, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ නීත්‍යනුකූල නියෝගයටත් පිටින් ගොස් රවී සෙනවිරත්න මහතා රිමාන්ඩ් කරවීම පොලිසිය ඇතුළේ ලොකු කතාබහකට තුඩුදෙන කාරණයක් විය. මෙය සිදුවූයේ එවකට නිල නොවන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වුවමනාවට බව ඔවුහු දැන සිටියහ.‘
ඇත්තටම එදා රවී අත්අඩංගුවට ගත්තු දවසේ මොකද වුණේ? 2023 නොවැම්බර් මස 08 වැනිදා මේ ගැන හොයන්න එවකට පොලිස්පති සී ඩී වික්‍රමරත්න පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නා. ඒ විමර්ශනයේදී අනාවරණය වුනා මේක ඇප දිය හැකි වරදක් කියලා පොලිස් ඇප දෙන්න බලාගෙන රවී සෙනවිරත්නගෙන් ප්‍රකාශය සටහන් කර ගන්න පටං අරං, හදිසියේ ප්‍රකාශය සටහන් කර ගැනීම නතර කර හැමෝම එතැනින් පිටවෙලා ගිය බව. ඒ කාගේ නියෝගයකටද? හැබැයි මේ සිද්ධිය ගැන එළියට කියන්නේ සම්පූර්ණ වෙනස් කතාවක්.
‘දේශ බන්දු - වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය‘ පොත මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ දී K හෝල් එකේ 6,7 කුටිවල ‘Grantha’ ප්‍රකාශන එකෙන් සහ C හෝල් එකේ 07 කුටියේ ‘Sayura’ ප්‍රකාශන එකෙන් මිලදී ගන්න පුලුවන්. ඒවගේම https://grantha.lk/ එකෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන්.
11/11/2024
අනුර සහෝදරයා පුද්ගලිකව ඉස්සර මට එහෙම කියනව. ඒ කියපු සභාවේ වැරදි අපි ගිහින් හදනවා.
අනුර සහෝදරයා පුද්ගලිකව ඉස්සර මට එහෙම කියනව. ඒ කියපු සභාවේ වැරදි අපි ගිහින් හදනවා.
අනුර සහෝදරයා පුද්ගලිකව ඉස්සර මට එහෙම කියනව. ඒ කියපු සභාවේ වැරදි අපි ගිහින් හදනවා.පෙරෙට්ටෝ..පෙරෙට්ටෝ කියන එකේ කතාව....
24/10/2024
🔴Live ආරුගම්බේ බුද්ධි තොරතුර සහ පාස්කු තොරතුර| Tharindu Jayawardhana |Shalika Wimalasena |MediaLK Tharindu Iranga
🔴Live ආරුගම්බේ බුද්ධි තොරතුර සහ පාස්කු තොරතුර| Tharindu Jayawardhana |Shalika Wimalasena |MediaLK
MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...https://www.patreon.com/MediaLKhttps://www.buymeacoffee.com/medialkවංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අ...