21/03/2026
ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා!
යහපත් හෙටක් උදෙසා අද දින කැපවන්නට ස්වෙච්ඡාවෙන් අත්වැල බැඳගත් තරුණ එකමුතුවකි.
21/03/2026
ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා!
14/12/2025
පැහැසර ස්වේච්ඡා එකමුතුව සිව්වනවරටත් සංවිධානය කල ලේ දන්ඳීමේ කඳවුර 🩸
අද දිනයේ (14.12.2025)
📍 රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි…
රුධිරය පරිත්‍යාග කර ජීවිත රැකි ඔබටත්, සහය දුන් සැමටත්,
වෙහෙස නොබලා එම කාර්‍යභාරය ඉටුකල වෛද්‍යතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත් පැහැසර අපගේ හදපිරි ස්තූතිය පුද කරනෙමු....❤️
තව තවත් මෙවැනි පිංකම්හි නිරතවීමට ඔබ සැමට ධෛර්‍ය ශක්තිය ලැබේවා..🙏🏻
ස්තූතියි!!
පැහැසර ස්වේච්ඡා එකමුතුව
08/12/2025
රටෙහි ඇතිවු හදිසි ව්‍යසනයේන් පීඩාවට පත් අපේම ජීවිතයක් රැක ගැනීමට ලේ බිඳක් දන් දෙමු....🩸
පැහැසර ස්වේච්ඡා එකමුතුව විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර
📆 දෙසැම්බර් 14 වන ඉරිදා දින
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ…
https://maps.app.goo.gl/hTe9LRWwpR8ghHiY9?g_st=ipc
පිං කැමති ඔබ සැමට ආරාධනා!
10/11/2025
ලේ බිඳක් දන්දී ජීවිතයක් රැකගැනීමට දායක වෙමු.
පැහැසර ස්වේච්ඡා එකමුතුව විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර එළබෙන දෙසැම්බර් 14 වන ඉරිදා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ.
පිං කැමති ඔබ සැමට ආරාධනා!
ස්ථානය: https://maps.app.goo.gl/hTe9LRWwpR8ghHiY9?g_st=ipc
31/10/2025
අත්වැල ව්‍යාපෘතිය - සිව්වන අදියර (2025)
පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සවිමත් කිරීම උදෙසා පැහැසර අප විසින් ක්‍රියාත්මක කරන "අත්වැල" ව්‍යාපෘතියේ සිව්වන අදියර අද දිනයේදී (31.10.2025) සාර්ථකව නිම කිරීමට අපට හැකියාව ලැබිණි.
කෑ/දෙහි/වෑගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත්පත්, පරිඝණකයක් හා ක්‍රීඩා උපකරණ ලබාදීම අද දින සිදු කරන ලදී.
සුපුරුදු පරිදි අපගේ සංවේදි හදවත් ඇති පරිත්‍යාගශීලීන් නොවන්නට අපිට මෙය යථාර්ථයක් කරගැනීමට නොහැකිවනු ඇත. එබැවින් ඒ සඳහා උපකාර කල පරිත්‍යාගශීලී ඔබ සැමටත්, ශ්‍රම දායකත්ව ලබා දුන් සමාජිකයන්ටත්, කෑ/දෙහි/වෑගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු මණ්ඩලයටත් පැහැසර අපගේ හදපිරි ස්තූතිය පුදනෙමු.
තව තවත් මෙවැනි පිංකම්හි නිරතවීමට ඔබ සැමට ධෛර්‍ය ශක්තිය ලැබේවා🙏🏻
06/06/2025
අත්වැල ව්‍යාපෘතිය - සිව්වන අදියර
පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සවිමත් කිරීම උදෙසා පැහැසර අප විසින් ක්‍රියාත්මක කරන "අත්වැල" ව්‍යාපෘතියේ සිව්වන අදියර.
කෑ/දෙහි/වෑගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත්පත්, ක්‍රීඩා උපකරණ, පරිඝණකයක් ලබාදීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා උදව් උපකාර කිරීමට සහෘද සංවේදී හදවත් ඇති ඔබට අප ආරාධනා කරනෙමු.
12/05/2025
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏
13/04/2025
ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!
01/01/2025
සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
25/12/2024
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!
22/12/2024
පැහැසර ස්වේච්ඡා එකමුතුව තෙවනවරටත් සංවිධානය කල ලේ දන්ඳීමේ කඳවුර 🩸 අද දිනයේ (22.12.2024)
📍 රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි…
රුධිරය පරිත්‍යාග කර ජීවිත රැකි ඔබටත්, සහය දුන් සැමටත්,
වෙහෙස නොබලා එම කාර්‍යභාරය ඉටුකල වෛද්‍යතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයටත් පැහැසර අපගේ හදපිරි ස්තූතිය පුද කරනෙමු....❤️
තව තවත් මෙවැනි පිංකම්හි නිරතවීමට ඔබ සැමට ධෛර්‍ය ශක්තිය ලැබේවා..🙏🏻
ස්තූතියි!!
පැහැසර ස්වේච්ඡා එකමුතුව
21/12/2024
🛑 අද දින 🛑
කොට්ටාව - පන්නිපිටිය අවට ඔබ..,
ලේ බිඳක් දන්දී ජීවිතයක් රැකගැනීමට දායක වෙමු…🩸
පැහැසර ස්වේච්ඡා එකමුතුව විසින් තෙවනවරටත් සංවිධානය කරනු ලබන
💉 ලේ දන්දීමේ කඳවුර 🩸
🗓 දෙසැම්බර් 22 වන ඉරිදා
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ….
https://maps.app.goo.gl/7m9aJ7oSnSaLnGNv9?g_st=com.google.maps.preview.copy
පිං කැමති ඔබ සැමට ආරාධනා..❗