මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේදී සුපරීක්ෂාකාරී වන්න. සැක සහිත ස්තාන ඇත්නම් අප කාර්යාලය දැනුවත් කරන්න.
MOH Office - Maharagama
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office - Maharagama, Government Organization, MOH Office Maharagama, Colombo.
14/11/2025
2025/11/14 දියවැඩියා දින සැමරුම සහ "Age Well" Day center සමාරම්භය රුක්මල්ගම ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය
14/11/2025
දියවැඩියා දිනයට සමගාමීව ඇරැව්වල සිංහ සමාජයේ සාදර අනුග්‍රහය ඇතිව 2025/11/14 දින ගොඩිගමුව සායන මධ්‍යස්ථානයෙහි සංවිධානය කෙරුණු බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනය.
14/11/2025
දියවැඩියා දිනයට සමගාමීව කොට්ටාව පෞද්ගලික අංශයේ ආයතනයක 2025/11/12 දින පැවැත්වූ බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනය. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පන්නිපිටිය ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය දන්ත ප්‍රතිකාර ඒකකය මේ සඳහා දායක විය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
MOH Office Maharagama
Colombo
10280
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |
| Saturday | 09:00 - 12:00 |
