NPP Kottasha Sabhawa Pothuarawa

NPP Kottasha Sabhawa Pothuarawa

Share

This page is entirely dedicated for publishing political posts of NPP and Pothuarawa Kottasha Shabhawa.

Photos from Anura Kumara Dissanayake's post 01/05/2026
Photos from NPP Kottasha Sabhawa Pothuarawa's post 27/04/2026

අවුරුදු කුමරා කුමරිය ❤️....

27/04/2026

ජන රජයට ❤️ ජන බලයක් 💪
#ජනරජයට #ජනබලයක්

Photos from NPP Kottasha Sabhawa Pothuarawa's post 26/04/2026

සිඟිති අවුරුදු කුමරා කුමරිය තරඟාවලිය....❤️

ප්‍රවීන කලාකරු, කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටපු උප විදුහල්පතිතුමන් වන දිලිප් රෝහන ගුරුතුමන්,සංගීත ආචාර්ය ජානකී ගුරුතුමියත්,ප්‍රවීන කලාකරු ,චිත්‍රපට නිශ්පාදක සුරාජ් මාපා මහතා ද
මෙම ඉසව්වේ විනිශ්චය සඳහා සහභාගී විය.

Photos from NPP Kottasha Sabhawa Pothuarawa's post 26/04/2026

විවිධ ඇඳුම් තරඟය ❤️🥺
අපේ චූටි දූලා පුතාලා වේදිකාවට නැග්ගේ විවිධාකාර චරිත අරං....

26/04/2026

පොල් ගාන ගමන්.... හිටපු කාන්තාවෝ... 🙄😂

26/04/2026

කොට්ටා පොර..... ප්‍රේක්ශකයො : එක අලියෙක් වැටුනා.....🙄

26/04/2026

පොතුආරාවේ ජන ගායිකාවක්....

Photos from NPP Kottasha Sabhawa Pothuarawa's post 26/04/2026

පොතුඅරාව ග්‍රාම සංවර්ධන සමිතිය සහ ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව එක්ව පවත්වන ලද
🌞පොතුඅරාව බක් මල උළෙල 🌞
මෙසේ ආරම්භ විය....
අපගේ ආරාධනාව පිළිගෙන මෙම අවස්ථාව සඳහා...
කඩුවෙල සම්භන්දීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මංත්‍රී අසිත නිරෝශන මංත්‍රී සහෝදරයාද,
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය කෞශල්‍යා ආරියරත්න මංත්‍රී සහෝදරියද,
කඩුවෙල මහ නගර සභා උප නගරාධිපති ශාන්ත ජාගොඩ ආරච්චි මංත්‍රී සහෝදරයාද,
ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතාද,
කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිති සභාපති සුපුන් දිසානායක සහෝදරයාද,
පොතුඅරාව ප්‍රජා සංවර්ධන සභා සභාපති මාලා දමයන්ති සහෝදරියද,
ග්‍රාම සංවර්ධන නිලධාරීතුමන්ද, වැඩ බලන ග්‍රාම නිලධාරීතුමන්ද, සංවර්ධන නිලධාරීතුමන්ද, සමෘද්ධි නිලධාරීතුමියද,ව්‍යාපාරික ප්‍රජාවද, ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජික සමාජිකාවන්ද....
සහභාගී විය... 💕

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Malabe
Colombo
10115