නලීන්ගෙ RDA ලනුව බයියො ටොයියො ඉල්ලන් කාලා😁
ජන සටන හරි මගට-Jana Satana hari magata
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජන සටන හරි මගට-Jana Satana hari magata, Political organisation, Colombo.
ආලෝක ට වැදලා ගෙදර යන ගමන් පාරේ ඉන්න බල්ලෙක්ට ගල් ගහමු.
-ශ්‍රද්ධාව-
Fake බලකාය 2029 සිහින ජනපති වෙනුවෙන් වැඩ අල්ලයි.
27/04/2026
දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල.? 🤔
තෙල් පෝලිම් නෑ!
Gas පෝලිම් නෑ!
පෙරහර නැවැත්තුවෙත් නෑ!
ආර්ථිකෙත් අවුලක් නෑ!
ඒ මදිවට මැති - ඇමතිවරු හොරා කන්නෙත් නෑ!
තමන්ගේ ඥාති - මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල, ගසා කන්නෙත් නෑ!
ජනාධිපතිතුමා කලින් හිටපු උන් වගේ, සිය ගණන් උපදේශකයො පත් කරගෙන, පඩි දීලා, වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ!
විදේශ ආයෝජනත් එනවා.
ඒ එන ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලන්නෙත් නෑ!
පාර හදන එකෙන්, ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ!
මැති - ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ!
ඇමතිවරු රස්තියාදුකාරයො වගේ රඟන්නෙත් නෑ!
මිනිස්සු ගස් බඳින්නෙත්, ගුරුවරියො දණ ගස්සන්නෙත් නෑ!
ඇමති - ජනපති පුත්තු මීනී ම$රන්නෙත් නෑ!
ක්‍රීඩාවලට ඇඟිලි ගහන්නෙත් නෑ!
Air Lanka වගේ සමාගම්වලට කිසිදු සුදුසුකමක් නැති ඥාතීන් දාලා, ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ!
Telecom, Highland, Waters Edge, Hilton, Shell Gas ඇතුළු ජාතික සම්පත් විකුණන්නෙත් නෑ!
බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ!
බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ!
මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ!
විදේශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින්, ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ!
ආර්‍යයාවෝ රඟන්නෙත් නෑ!
සිරිලිය, අරලිය, මේ ලිය ගිණුම් හදන් ආර්‍යයාවෝ මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ!
මැති - ඇමතිවරු හොර පස් කැපිලි, වැලි ගොඩ දැමිලි, වන විනාශවල නිරත වෙන්නෙත් නෑ!
කුඩු, ගංජා, අයිස්වලට මැති - ඇමති අනුග්‍රහයත් නෑ!
අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ!
මැති - ඇමතිවරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ!
⭕ තව ඕනෙද.? මෙන්න තව ටිකක්.! 👇
🔰. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරලා, ණය වාරික ගෙවීම 2028 දක්වා කල් දාගෙන රට හුස්ම ගන්න පටන් අරන්!
🔰. "Clean Sri Lanka" වැඩසටහන හරහා රට පුරාම විනයක් සහ පිරිසිදුකමක් හැදෙමින් පවතිනවා!
🔰. රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන්නේ "විද්‍යාත්මක ක්‍රමයට" සුදුස්සන්ව විතරයි. දේශපාලන හෙංචයියන්ව නෙවෙයි!
🔰. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ දූෂණ විරෝධී ආයතනවලට දැන් දේශපාලන වැටවල් නෑ! ඕනෑම එකෙක් අල්ලන්න නිදහස දීලා!
🔰. පාසල් පෙළ පොත්, නිල ඇඳුම් ටෙන්ඩර්වලින් කෝටි ගණන් ගහපු "ජාවාරම්" දැන් ඉවරයි!
🔰. බදු පරිපාලනය ශක්තිමත් කරලා, ලොකු හොරුන්ගෙන් බදු අය කරගන්න වැඩපිළිවෙළ පටන් අරන්!
🔰. පාරේ යනකොට Traffic Block කරගෙන යන VIP සංදර්ශන දැන් නෑ!
🔰. රජයේ උත්සවවලට කෝටි ගණන් නාස්ති කරන Butter Cake සංස්කෘතිය දැන් නෑ!
🔰. ජනාධිපති මන්දිර ඇතුළේ රජ පවුල් වගේ වැජඹෙන්න දැන් කාටවත් බෑ!
🔰. ආණ්ඩුවේ හැම මන්ත්‍රීම රාජ්‍ය ඇමතියෙක් හරි කරපු රටේ, එකම අමාත්‍යංශ්‍ය කෑලි - කෑලි කඩල ඇමතිකම් මවපු රටේ, කුඩා අමාත්‍ය මණ්ඩලයකින් රට පාලනය කරනවා.
තව එමට ලියන්න හැකියි.
මේ සේරම මේ විදිහට වෙනවනම්, දැන් මොකද්ද, මාලිමා පාලනේ තියෙන අවුල.?
අර පරණ වංචා, දූෂණ, හො$රකම්, තක්$කඩිකම්, ඥාති සංග්‍රහ, යටි මඩි ගැහිලි, රැඟිලි නැති එකද.?
මජර පාලකයො යටතේ ඉඳල ඉඳල, ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි.
ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගු$ටි කන ගෑණුන්ට කල් ගතවෙද්දී, මිනිහගෙන් ගු$ටියක් කැවෙ නැති වුණහම, නිකං ජීවිතේ Complete නෑ වගේ හිතෙන දෙයක්!
දවස ගානෙ ගෑණිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දිී, ගෑණිගෙන් බැණුමක් ඇහුවෙ නැත්නම්, නින්ද යන්නෙ නෑ වගේ හැඟීමක්!
පරණ මජර System එකට ඇලිල - ගැලිල ඉඳලා, ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති.
හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති.
ඒ වුණත්, අමාරුවෙන් හරි හුරු වෙන්න!
රට හරි අතට යනවා!
එච්චරයි.!!
මාතෘභූමියට ජය වේවා! ✊ 🇱🇰
මගේ රට දිනේවා!! ❤️ 🇱🇰✌
[අනුර ප්‍රමුඛ මේ ආණ්ඩුව කරපු දෙයක් නෑ කියන, අනුර ඇතුළු මේ ආණ්ඩුව මොනවද කළේ අහන ඔයාගෙ යාළුවන්ට පේන්න මේක Share කරන්න.
කතාවකදි කවුරු හරි ඇහුවොත් පෙන්නන්න, මේක Save කරලා තියාගන්න.]
27/04/2026
27/04/2026
වසර ගණනාවක් ප්‍රමාද කෙරුනු සත්ව සුබසාධන පනත වහා සම්මත කරනු!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
