ඔන්න ඕක තමයි තත්වේ 🫠🫠
අපේ රට
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ රට, Public Service, Colombo.
නව රජයේ ප්‍රතිපත්තිය ගැන ඔබ සතුටුද?
ඔව් නම් ❤️
නැත්නම් 👍
එංගලන්තයේ ඉන්න හිගන්නන්ටත් ඉංග්‍රීසි පුලුවන් බං. අපිට ඕනේ ඉංග්‍රීසි දන්න මෝඩයෙක් නෙමෙයි. තැනට සෙට් වෙන නායකයෙක්.
#අනුර #රටඅනුරට
13/07/2022
තරුණ ජිවිතයක් බිලි අරං, පුංචි දරුවෙක්ට ආදරණීය තත්තා කෙනෙක් නැති කරලා,, උබලා කරන මේ සෙල්ලමෙන් මොනවාද ලැබෙන්නේ ?
බල ලෝබි මහල්ලනි උබලාට ෂාප වේව !
ඔබ වැඩිපුර ලබා ගන්නා සෑම භාණ්ඩයක්ම තවත් එක් පුද්ගලයකුට අයත් බව මතක තබා ගන්න.
19/04/2022
පුෂ් බයිසිකලයකින් මගේ නිවසට පැමිණ මගේ පියාගේ හිත දිනාගත් මගේ පියාගේ එවකට රියදුරුවූ රත්තරන් හෙවත් රෝහිත අබේගුණවර්ධන වසර 10ක් තුළ කෝටි ගණන් ගොඩ ගැසුවේ කෙසේද? එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය අචිනි එදිරිවීර🤔
19/04/2022
තමන්ගෙ ගෙදර දරුවන් බඩගින්නෙ අඬන දවසට දේශපාලන රෙදි ගැලවෙයි උබලාගේ. එදාට උබලා අපි පරක්කු වැඩි වෙයි.
19/04/2022
Share karapalla ! ශාප කරපල්ලා
19/04/2022
මෙච්චර රටට කෙලවෙලාත් තවම ආණ්ඩුවට කඩේ යනවනම් තොපිට බනින්න වචන නෑ ගොටුකොල පොංසියො
මටත් උබටත් තියන එකම රට වෙනුවෙන් අද නැගී සිටියේ නැත්තම්, අනාගතයේ නැගී සිටිමට තවත් අපහසු වනු ඇත.
15/04/2022
උගන්ඩාවේ විදේශ විනිමය සංචිත එක් අවුරුද්දක්(2021) තුල ×4 ගුණයකින් වැඩි වී ඇත.
(ඒත් එක්කම ලංකාවේ News එකක්)
2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
