VOTE Sri Lanka

VOTE Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VOTE Sri Lanka, Political organisation, Colombo.

VOTE Sri Lanka is a political organisation established with the prime motive of spreading awareness and to encourage fellow Sri Lankans to cast their valuable votes with proper sound judgement.

Colombo International Container Terminals to expand capacity - Adaderana Biz English | Sri Lanka Business News 28/10/2020

CICT නැතහොත් Colombo International Container Terminals යනු චීනයත් සමග ඉකුත් මහින්ද රාජපක්ස යුගයේ (2014 දී) කොළොඹ දකුණු වරායේ හටගත් හවුල් ව්‍යාපාරය යි.

ඥානසාර හාමුදුරුවෝ සහ කොළොඹ වරායේ වෘත්තීය සමිති සේවකයන්ගේ විරෝධතාවයත් තවත් එක චන්ද ව්‍යාපාර, ආදාර සහ ඉලක්ක මත පමණක් ගොඩ නැගුනු, ජනතාව රැවට්වීමට හා නොමග යැවීමට හඳුන්වාදුන් සැලැස්මක් බව තහවරු වන්නේ ද?

“උගත මනා ශිලපයමයි මතු රැකෙනා” එහෙත් බුද්ධිමත් වීමට හෝ බුද්ධිමත් ලෙස තීරණ ගැනීමට - උගත් විය යුතු නැත. ඔබ බුද්ධිමත් ලෙස සිතා මෙවන් දෑ අවබෝද කරගතහොත්, ඔබට අවසානයේදී සත්‍ය වටහා ගත හැකි වේ. එවිට, ඔබ තීරණ ගැනීමේ දී, විවිද මාධ්‍යන්ට නැතහොත් දේශපාලුවන්ට නොරැවටී බුද්ධිමත් ලෙස තීරණ ගැනීමට හා චන්දය බාවිතා කිරීමට හැකි වේ.

Colombo International Container Terminals to expand capacity - Adaderana Biz English | Sri Lanka Business News The Cabinet of Ministers  approved the proposal presented by  the Prime Minister as the Minister of Finance to expand the capacity at the Colombo International Container Terminals (CICT), the state information office said. Considering the current demand and future business opportunities for the t...

22/10/2020

“අගමැති තුමාට බලය දෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි ජනතාවයි.” - ශ්‍රී ලංකාවේ නීති බාර අමාත්‍යවරයා සහ නීතිඥයෙක් වන Ali Sabry මහතා විසින් මෙලෙස ප්‍රකාශ කොට විග්‍රහ කිරීම ඉතා ඛේදනීයයි.

ජනාධිපති තුමාට වැඩ කරන්න විධායක බලය දෙන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි ප්‍රකාශ කොට, මෙවැනි ප්‍රකාශ දක්වන්නේ - ජනයා රැවට්වීමට ද? නැත හොත් මොහුගේ නීති අධ්‍යාපනයේ(දැනුමේ) අඩුපාඩුවක් ඇති බැවින්ද? නැත හොත් රටක ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කිරීමින් වැඩ කිරීමට බලාපොරොත්තුවක් නැති බවද?

20/10/2020

20A ව්‍යවස්ථා කෙටුම්පත් සංශෝධනය ගැන ශ්‍රේෂ්ටාදීකරනයෙන් දුන් තීරණය - "3, 5, 14, 22 වගන්ති ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කල යුතු බවත් එසේ වුවද අනන්යකුලතා ඇති බැවින් සුදුසු පරිදි සංශෝධයනය කොට ඉවත් කර ගත හැකිය." යනුවෙන් කතානායක Mahinda Yapa Abeywardane විසින් පාර්ලිමේන්තුව අද දැනුවත් කළේය.

මෙලෙස දැක්වූ ශ්‍රේෂ්ටාදීකරන තීරණයේ විග්‍රහයේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් එයට කතානායක වග කිව යුතු වේ.

ජනතාව වන ඔබ හට, තම අයිතිය රැකගැනීමට ඇති මුලික නීති රාමුව වන්නේ රටක ව්‍යවස්ථාවයි. එය රැකගැනීමට අපොහොසත් වුවහොත්, තමා - තම අයිතිය රැකගැනීමට ද අපොහොසත් වී ඇත.

බුද්දිමත් ලෙස සමාජය අවබෝදය කරගැනීමෙන් හා තමන් සතු විවේචනාත්මක චින්තනය යොදා ගැනීමෙන්, මාධ්‍යට හෝ දේශපාලනික/පෞද්ගලික ඉල්ලක්ක වලට ගොදුරු වීමෙන් වැළකිය හැකි වේ.

Photos from VOTE Sri Lanka's post 09/08/2020

Parliamentary Elections 2020 has concluded.

Congratulations Sri Lanka Podujana Peramuna in obtaining 145 seats and establishing majority within the parliament. We hope to see the growth you promised, within the next 5 years.

මින් ඉදිරියට එළඹෙන මැතිවරණවලදී සියලු පක්ෂවලින් වඩා හොඳ විනයක් දැකීම අපේ බලාපොරොත්තුව වේ. චන්දය යනු පුරවැසියන්ගේ අයිතියයි, එයට ගරු කිරීම පාලකයන්ගේ යුතුකමයි. එයට ගරු කිරීමට අසමත් වුවහොත්, ඔබ රට පාලනය කිරීමට ද අසමත් වී ඇත.

#පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

VOTE Sri Lanka on Twitter 05/08/2020

ඇයි මෙපණ මැතිවරණ උල්ලංගනකිරීම්?

බලයට ඇති කෑදරකම කිව්වොත් නිවැරදී. ඔබේ මනාපය බුද්ධිමත් ලෙස පාවිච්චි කරන්න.

Stronger - Together

#පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

VOTE Sri Lanka on Twitter “ඇයි මෙපණ මැතිවරණ උල්ලංගනකිරීම්? බලයට ඇති කෑදරකම කිව්වොත් නිවැරදී. ඔබේ මනාපය බුද්ධිමත් ලෙස පාවිච කරන්න. Stronger - Together! ...

02/08/2020

වැඩ කරන්න හෝ රට හදන්න ඇත්තටම 2/3ක බලයක් අවශ්‍ය ද?

Sri Lanka needs competent politicians in the parliament. Party does not matter. The current constitution supports an ideal governing system. Competent legislators means better bills, solutions, economic policies, budget allocations, loan agreements, international affairs and development schemes.

ලංකාවේ පාර්ලිමේන්තුවට‍ අවශ්‍ය කරන්නේ දක්ෂ සහ බුද්ධිමත් දේශපාලකයෝ මිසක් 2/3ක බලයක් නොවේ. පක්ෂ හෝ පාට වැදගත් නැහැ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිපූර්ණ පාලන ක්‍රමයකට සහය දක්වයි. ඒ කියන්නේ, රටට අවශ්‍ය වන්නේ දක්ෂ ව්‍යවස්ථාදායකයෝ ය. දක්ෂ ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තුවට‍ පත් කරගත්තොත් අපට වඩා හොඳ බිල්පත්, විසඳුම්, ආර්ථික ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපාදන, ණය ගිවිසුම්, ජාත්‍යන්තර කටයුතු සහ සංවර්ධන යෝජනා ක්‍රම සකස් කර ගත හැකි වේ.

Refer :https://www.parliament.lk/files/pdf/constitution.pdf

Stronger - Together

#පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

01/08/2020

Election is just around the corner; you might be cheering for SLPP, UNP, SJB, JJB(NPP) or any other independent party. But before you vote, think twice and vote wisely. If you elect competent politicians to the parliament, we might just be able to rebuild our country. There is nothing wrong with the current constitution, other than previous presidents being protected from the law. The current constitution lays foundation for an ideal governing system as bills are passed after being subjected to critical criticism. Here is a list of the candidates we want to endorse this election,

SLPP

Dullas Alahapperuma
Dinesh Gunawardena දිනේෂ් ගුණවර්ධන
Dr.Ramesh Pathirana
Lakshman Yapa Abeywardana

UNP

Shehara Herath - නීතිඥ ෂෙහාර හේරත්
Palitha Rangebandara
Ranil Wickremesinghe
Navin Dissanayake
Arjuna Ranatunga
Palitha Thewarapperuma

SJB:

Harin Fernando
Eran Wickramaratne
Ranjan Ramanayake
Eranda Weliange

JJB(NPP):

Sunil Handunneththi
Isuru Subasinghe
Dr Nalinda Jayatissa
Anura Kumara Dissanayake

Independent/Other:

Pathum Kerner
Nagananda Kodituwakku
Tharuka Dilan Ranaweera
Anil Baddevithana
Sahan Solangaarachchige
Arun Sitharth Maithreyan

#පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

26/07/2020

Did you know?

SGD : Singapore Dollar - LKR : Sri Lankan Rupees

1975 Jan: 1 SGD = LKR 2.83
2000 Jan: 1 SGD = LKR 43.07
2004 Apr: 1 SGD = LKR 58.26
2005 Jan: 1 SGD = LKR 64.18
2010 Jan: 1 SGD = LKR 81.58
2015 Jan: 1 SGD = LKR 99.18
2020 Jan: 1 SGD = LKR 134.65

We have been electing the same politicians to the parliament for the past 45 - 50 years. Have they worked towards Sri Lanka? Or have they pursued their own personal gains?

Launching books for political anniversaries or building houses, roads, ports or airports from taxpayer money and loans is not administration or ruling a country. Has our economy grown? Has our education system improved?

#පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo