08/07/2023
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MTFE අපි වෙනුවෙන් අපි, Social service, Colombo.
08/07/2023
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
08/07/2023
TikTok · MTFE SL GROUP Panadura Check out MTFE SL GROUP Panadura's video.
03/07/2023
🔴පානදුර MTFE SL Group ආයතනයේ පුර්ණ දායකත්වය මත පානදුර පුරවරයේ විසිපස් දෙනෙකු වෙනුවෙන් රුපියල් පන්දහසක් වටිනා වියලි ආහාර බෙදා දිම උතුම් කටයුත්තක් සැම පෝය දිනකම එම කාර්යය මණ්ඩලය විසින් මේ උදාරතර කටයුත්ත සිදුකරන්නට සුදානම් තරුණ පිරිසක් ලෙස එම කාර්යය මණ්ඩලයේ සියලු දෙනා තම ධන පරිත්‍යාගයෙන් සිදුකළ මෙම ආදර්ශමත් ක්‍රියාව ඉහලින්ම අගය කරමු
MTFE SL Panadura Group නව ලොවට අතහිත වැඩසටහන යටතේ තවත් එක් සාර්ථක අදියරක් මෙලෙස අපට අවසන් කිරීමට හැකියාව ලැබුනු අතර ඒ සඳහා මූල්‍යමය සහ නන් අයුරින් දායකත්වය ලබා දුන් ඔබ සැමට ස්තූතියි!