13/06/2021
අහෝ 😢
It's all about The voice of Democratic Socialist Community of Sri Lanka
13/06/2021
අහෝ 😢
විල්පත්තුව රැල්ල ටික දවසයි....
සිංහරාජය රැල්ල ටික දවසයි....
පොල් තෙල් රැල්ල ටික දවසයි...
ගිලුනු නැව රැල්ල ටික දවසයි....
ඒක එයාලා දන්නවා 😓 ටික දවසයි කියලා
02/06/2021
samaravickrama
ගුත්තිලයන් මුනිවත රකිනා විටදී මූසිලයන්ට ලැබුනේ රජ පදවී.
නැව යට ගියා පියුමි උඩ ගියා.
බදු ගෙවන ඔබට ස්තූතියි.
02/06/2021
ඔබට මතක නැතිවුනාට
අද වාගෙම මතකයිමට..😇🤪😃