18/04/2025
උත්තම මුණි දළදා වන්දනාවට පිළිවෙතින් පෙළගැසෙන සෙංකඩගල
🧭Compass 🧭
18/04/2025
උත්තම මුණි දළදා වන්දනාවට පිළිවෙතින් පෙළගැසෙන සෙංකඩගල
තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ගේමක් ගහන උන්ට කොතනකවත් වරදින්න එපා .!! 💝
18/04/2025
මේ සිරි දළදා වන්දනා සමයයි!
“ ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං.”
දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛය නමැති නෙළුම් විලට,
රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ,
බුදුරජාණන්වහන්සේගේ නිර්මල වූ ශ්රී දන්ත ධාතූන්වහන්සේ මනා කොට වන්දනා කරමි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ක්රෝටන් කොල, තණකොළ ,
පුන්නක්කු කාපු උන් බත් කන්න අරන් විසාල කරදරයක් උනානේ මේක
😂
හාල් කන්නනෑ,පොල් කන්න නෑ නෙවෙයි ,උන්ට හොරා කන්න විදියක් නෑ.
ඒකයි මේ අඳෝනාව
3යි ඇතුලට දැම්මෙ කොටිත් බුදි කොටි නැගිට්ටවපු උනුත් බුදි
☺️😂
පරාජිතයින් ට පෙනෙන සේ ආහාර ගැනීමෙන් හා ගීත ඇසීමෙන් වළකිමු. තැළුණු සිත් සුවපත් කරමු.
16/11/2024
🧭✊
16/11/2024
බල කණු 🧭
Delete ජයවීර ☺️
16/11/2024
Harini Amarasuriya 🧭✊
16/11/2024
Vijitha Herath 🧭✊