ළබැඳි දෑත් Labadhi Dath

ළබැඳි දෑත්   Labadhi Dath

Share

We are undergraduates of faculty of management and finance who want to open the eyes of the society

අඳුරු හදවත්වලට ආලෝකයක් වෙන්නට,
ලබැදියාවේ අත්වැල..

Photos from ළබැඳි දෑත්   Labadhi Dath's post 04/04/2022

අපගේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට උපකාර කල සියලු දෙනාට ස්තූතියි🙏✨️..
එසේම අපගේ ව්‍යාපෘතිය සදහා එකතු වූ මුදල් වලින් ඉතුරු වූ මුදලි ප්‍රමාණයෙන්ද මයුර ලමා නිවාසයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා විදුලි පහන් ලබා දුන්නෙමු..✨️💝
Thank you for everyone who has helped us to implement our Community Development Project💛✨️ So, we gave some equipment to the 'Mayura Children Home' from our remaining balance 🙏✨️
#ළබැදි_දෑත්

29/03/2022

Congratulations for the Prize winners🥳🎉As a team, we extend our warmest greetings to all three of you❤️🤝And we would like to express our gratitude to all of you who joined and give your contribution to us😊♥️

24/03/2022

*ටිකට් පතක් මිලට ගෙන අපගේ ව්‍යාපෘතිය සදාහා දායකත්වය දැක්වූ ඔබට කරන ඇරයුමයි මේ...*

*ළබැඳි දෑත් කණ්ඩායමේ අප විසින් පොරොන්දු වූ පරිදි ටිකට් පත් මිලදී ගත් ඔබ අතරින් ජයග්‍රාහකයින් තිදෙනකු තෝරා ඔවුන්ට වටිනා ත්‍යාග තුනක් හිමි කර දීමට කටයුතු සුදානම් කර ඇත.*

මෙම දිනුම් ඇදීම *2022/3/25* වන

*දින ප.ව. 6.00 ට*

Zoom තාක්ෂණය ඔස්සේ වෙබ් අඩවියක් හරහා පවත්වනු ලබයි. එබැවින් ඒ සදාහා පහත සබැදිය ඔස්සේ එදිනට සම්බන්ධ වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.🙏❤️

Time: Mar 25, 2022 06:00 PM Colombo

```Join Zoom Meeting```

*https://us02web.zoom.us/j/83993360799?pwd=QUtzM21vMEd5d3Izb3h4L0JoWDUyQT09*

```Meeting ID``` : ```839 9336 0799```

```Passcode``` : ```829473```

Photos from ළබැඳි දෑත්   Labadhi Dath's post 22/03/2022

✨️කොළඹ විශ්වවිද්‍යාලයේ කලමණාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසරෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායමක් වන අප විසින්, මීට මාස කිහිපයකට පෙර #ළබැදි_දෑත් නමින් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
එමගින් මතුගම ප්‍රදේශයේ පිහිටි මයුර වැඩිහිටි නිවාසයට අඩුපාඩුවක්ව පැවති උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අප විසින් කටයුතු සූදානම් කරන ලදි.💐

Covid - 19 වසංගත තත්ත්වය හමුවේ වුවද විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් 2022. 03.20 වන දින එම උපකරණ මයුර වැඩිහිටි නිවාසයට ලබාදී අපගේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණි.💛

සිනහවක් සොයන ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙනඒමට ළබැදි දෑත් අප හා අත්වැල් බැදගත්, මෙම ව්‍යපෘතියට නන් අයුරින් උපකාර කල සැමදෙනාට අපගේ #හදපිරි_ස්තූතිය මෙසේ පුදකරමු..🤝💛

Thank you for each and every person who has supported us to complete our community development project successfully.✨💝We as an undergraduate students, have faced lot of troubles and obstacles but we faced to these things Fearlessly and very successfully.
Once again thank you all of you..❤️🤝💪

10/03/2022

"අදුරු හදවත් වලට ආලෝකයක් වන්නට ළබැඳියාවේ අත්වැල........"

කොලඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්ද්‍යාර්තයින් වන " #ළබැඳි_දෑත්" කණ්ඩායමේ, අපගේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස #මතුගම, #මයුර_වැඩිහිටි_නිවාසයේ පියවරුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලබා දීමට අපි තීරණය කලා….
සිනහවක් සොයන ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන ඒමයි, අපේ මේ වෑයම...
මෙම මානුෂීය මෙහෙවර වෙනුවෙන් අපත් සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් හැකියි.
ඊ ටිකට් පතක් මිලදී ගැනීමෙන් ඔබේ ළබැඳි දෑතද ඔවුන් වෙත දිගු කරන්නට, අපි ඔබටත් ඇරයුම් කරනවා......
ඔබේ වටිනා අරමුදල් පහත ගිණුම් අංකයට බැර කල හැකියි .
D.D.S.ද සිල්වා
273-2-005-4-0010465
මහජන බැංකුව - කඩවත
ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සදහා අමතන්න,
0768848527- ( ඉමාෂ)

🔴දිනුම් ඇදීම මගින් තෝරා ගන්නා තිදෙනකුට වටිනා ත්‍යාගද පිරිනමනු ලැබේ🔴

10/03/2022

💮We, team Labendi Deth one of the Community Development Projects in the Faculty of Management and Finance, University of Colombo donates some essential materials and equipment to 'Mayura' Elders' Home located in Matugama area with the intention of supporting those elders for accomplishing their needs.

This kind of invitation is for you to contribute to this project by buying an e-ticket💮

24/01/2022

✨කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යන අංශයේ පලමු වසරේ ව්ද්‍යාර්ථීන් වන අප ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සමාජයේ ඉදිරි යහපැවැත්ම උදෙසා යම් මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වෙමු.
👩‍🎓🧑‍🎓
මතුගම ප්‍රදේශයේ පිහිටි මයුර වැඩිහිටිනිවාසයේ සිටින වැඩිහිටියන්ට අඩුපාඩුවක්ව පවතින ද්‍රව්‍ය ඔවුන්ට අරගෙන දෙන්න ළබැදි දෑත් අපි තීරණය කලා..

මෙම සද්කාර්‍ය්යට දායකවීමට
"ළබැදි දෑත්"
අප හා දෑත් බැදගැනීමට ඔබටත් ඇරයුම් කරමු...🤝

#ළබැදි_දෑත් 2022
අදුරු හදවත් වලට ආලෝකයක් වෙන්නට, ළබැදියාවේ අත්වැල......
As university students, we too have been entrusted with a number of social responsibilities in this journey that adds value to this. As students of Department of Managementand finance , University of Colombo.

Sponsorships invitations are finally here.. We are warmly welcome you'll to be part of this community work.
We'll share the Bank account with you'll for be the part of this👊🏻😉
Hurry up😎🥳

Join us now itself 🤗and get the opportunity and take this as one of the greatest victory of your life.

A project brought to you by the First year's, Department of Management and Finance, University of Colombo.

Come & be the part of the "ළබැදි දෑත්"Family 😎🤗

Bank Details - People's Bank, Kadawatha Branch
Account owner name-D. D. S. SILWA
Account NO: 273-2-005-4-0010465

24/01/2022

#ළබැඳ_දෑත්

09/01/2022

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පලමු වසරේ ඉගෙනුම ලබන අපගේ සමාජ සංවර්ධන ව්‍යාපෘතිය(community development project) උදෙසා සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අරමුණ වන්නේ,
සරණක් නොමැතිව අසරණ වී සිටින මහලු දෙමාපියන් ජිවත්වන නිවාසයකට අවශ්‍ය වන ගෘහ උපකරණ ලබාගැනීම සදහා අරමුදල් එකතු කර ගැනීමයි.
මෙම තරගාවලිය සදහා සහභාගි වීමෙන් හෝ වෙනත් මූල්‍යමය ආධායක් මගින් මෙමෙ කටයුත්ත සදාහා ඔබගේද දායකත්වය ලබා දිය හැකිය.
වැඩිදුර විස්තර සදාහා අමතන්න - 0768848527 (ඉමාෂ)
0760405463 (උපේක්ෂා)

https://forms.gle/32RWbfU7tV9eCUVN9

03/01/2022

අහන්න👂
ඇහෙනවද ඒක? මේ ලෝකේ කරන්න අමාරුම දේ අහන් ඉන්න එක...😐
කාත්කව්රුවත් නැතිව තනිවූ ජීවිත තනිවෙන්නට නොදී,
ඒ ජීවිතවල කම්කටොලු අහන් ඉන්න🧏🏼‍♀️🧏🏻‍♂️
ඔවුන්ට ලබැදියාවේ දෑත් දිගු කරන්න,
"ළබැදි_දෑත්"🤝
අපි දරන වෑයමයි මේ!!!✨️
ඒ දුක්බර හිත් හිනස්සන්න,
🤗 ඒගොල්ලොත් එක්ක හිනා වෙන්න ,
ඒ හිනාවල් අපි ලබපු ජයග්‍රහණයක් කරගන්න,🧑‍🎓👨‍🎓🏆
ළබැදි දෑත්වලට වෙන්න අත්වැලක් !!🤝🤝🤝🤝
එන්න අපි එකතුවෙලා මේ තනිවූ ජීවිත වල තනිකම නැතිකරමු..,
මෙය අපි ජීවිතේ ලබපු භාග්‍යක් විදිහට සලකමු 😇
ඔයාලාට මේ කාර්‍යයට සහභාගි වෙන්න ලේසි ක්‍රමයක් අපි කියන්නම්..🤛👇
https://www.facebook.com/ළබැඳි-දෑත්-Labadhi-Dath-102961715492243/

මේ පණිවිඩය පුලුවන් තරම් share කරන්න.👊🏻💫
ඇත්තටම මේ වැඩේ මොකක්ද කියලා බලන්න.. හැමෝටම පෙන්නන්න.. Page එකේ හැම විස්තරයක්ම ඇතුලත් කරන්නම්..
අපේ page එකට like කරල තියා ගන්න
අපි එකතුවෙලා ඒ තනිවූ හිත් හිනස්සමු! ඒගොල්ලොත් එක්ක හිනාවෙමු🙂.! ජීවිතයට හිනාව අවැසි බව තහවුරු කරමු!! ලබැදියාවට සහයෝගිතාවේ දෑත් දිගු කරමු..🤝💕

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
01