29/11/2019
#පුංචි_උන්ගෙ_මූනෙ_හිනාව_තරම්_වටින්නෙ_මොනාද___
මාස තුනකටත් වඩා වැඩි කාලයක් ඇතුලෙ එක පවුලක තරම් ලෙන්ගතු වුනු ඒ පුංචි මල් කැකුළු වලට අපේ වැඩසටහන අවසානයේ පුංචිම පුංචි සංග්‍රහයක් කරලා එන්නත් අමතක නොකරපු LITTLE GIANTS අපේ සහෝදර සහෝදරියන්ගෙ පුංචි මතක බිදක්🤗❤
29/11/2019
දිනමිණ පුවත්පත 28/11/2019
29/11/2019
ේ_නිමාව_සටහන්_විය___
📚 කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ little giants කණ්ඩායමේ පොත්ගුලට අරුතක් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය දා එසේ සිසු අයිතියට පත්වූ අතතර උපකාර කල ඔබ සැමට අපගේ ස්තූතිය පලකරන්නෙමු 🙏
17/11/2019
#මාවනැල්ල_ගල්අතර_උඩුවේවෙල-ප්‍රාථමික_විද්‍යාලයේ___
#මල්වන්_ඒ_පුංචි_උන්ට..
ෝකෙට_පා_තබන්න..
#කටුකොහොලින්_පිරි_මාවත..
#එළියකරන්_මග_තනන්න..
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ little giants අපි දැරූ උත්සාහය අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වූයේ බොහෝදෙනාගෙන් ලද උපකාරයන් හා සහයෝගයන් ගෙනි. ඒ පිලිබද little giants අප හෘදයාංගම ස්තූතිය පලකරන්නෙමු. මාස තුනකට අදික කාලයක අප කල කැපකිරීම් රාශියක සාර්තක අවසානයක් සනිටුහන් කරමින් #පොත්ගුලට_අරුතක් ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරීමට එළබෙන 29 වැනි දින කටයුතු සූදානම් කර අති බව අප දැනුම් දෙන්නෙ නිහතමානී ආඩම්බරයෙනි..
08/11/2019
දිනය 09/11/2019 📅 වෙලාව පාන්දර 1.32 ⏰ little giants 💪 අපි ❤🤗
08/11/2019
#තුති_පිදුම
පුංචි මල් කැකුළු සුවද දී ලොවක් එළිය කරන්න කාරුණික හදවත් ඇති සොදුරු මිනිසුන්ගෙන් ලද උපකාරයන්ගෙන් බිදක්..
08/11/2019
පුංචි උන්ගෙ පුංචි ලෝකේ උන් හිතනවට වඩා ගොඩක් ලොකුයි කියලා උන්ට කියලා දෙන්න,
අලුත් ලෝකේ ලස්සන පෙන්නලා දෙන්න, ඒ ලස්සන විදින්න උන්ට පුරුදු කරන්න
ඒ පුංචි මල් කැකුළු වලට හීනයක් විතරක්ම වුන ඒ පුස්තකාල සිහිනය මේවනවිට ගොඩක් දුරට යතාර්ථයක් වෙලා ඉවරයි ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ little gaint අප සහෝදර සහෝදරියන්ගේ මාස 3කට අදික කැපකිරීම් රාශියක හා නොමසුරු සිත් ඇති මිනිසුන්ගෙන් ලද නොමද දායකත්වයද සමගිනි.
23/10/2019
පසුගිය දිනක පැවති පාසලේ සංවර්ධන කමිටුවට පාසලේ පුස්තකාල ගොඩනැගිල්ල නවීකරණය කිරීමේ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිලිබද දැනුවත් කරමින් සිටින little giants කණ්ඩායමේ අප සාමාජිකයන්
02/10/2019
මාවනැල්ල ගල් අතර උඩුවේවෙල ඉස්කෝලේ පුංචි උන්ගෙ පුස්තකාල හීනේ හැබෑවක් කරලා උන්ගෙ ලෝකේ පාටකරන්න මේ දවස් වල මහන්සි වෙලා වැඩ කරන කොළඹ විශ්වවිද්‍යාලයේ Little giants අපිට ඔයාලගෙනුත් පුංචි හරි උදව්වක් ඒ වෙනුවෙන් ලැබෙනවා නම් මේ වෙලාවෙ ඒක ඒ පුංචි වුන්ගෙ මූණු වලට හිනාවක් ගේන්න මහමෙරක් වටින උදවුවක් වෙන්න පුලුවන් . අපේ මේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව අවසන් කරගන්න පහත ද්‍රව්‍ය සදහා ආධායක් හරි මූල්‍ය ආධායක් හරි ඔයාට දෙන්න පුලුවන් නම් අපිට කතා කරන්න.
ලී මේස 6යි
ලී පුටු 40යි
පොත් රාක්ක 6යි
ප්‍රාතමික අංශයට සුදුසු පොත්පත්
☎️ ඉසුරන්ග 071 28 69 465
☎️ විමන්ත 070 20 82 839
මූල්‍ය ආදාර
085 2002 900 77326
G.V.D Madushanka
People's bank
Eheliyagoda.
01/10/2019
අපේ රටේ සුවහසක් මල් කැකුළු අතර විකසිත වන ගල්අතර උඩුවේවෙල ප්‍රාථමික විද්‍යාලයේ මල් කැකුළු වලටත් සවියක් වන්න ඔවුන්ගේ පුස්තකාල සිහිනය සැබෑවක් කරන්නට මේ ලෝක ළමා දිනයේ ඔබේ සෙනහසේ දෑත දෙන්න.
📚කතා කරන්න Little gains අපිට
☎️ ඉසුරන්ග 071 28 69 465
☎️ විමන්ත 070 20 82 839
මූල්‍ය ආදාර
085 2002 900 77326
G.V.D Madushanka
People's bank
Eheliyagoda.
18/09/2019
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ Little giants අප මෙවර ගිය ගමනේ නැවතුම්පොළ වූයේ කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල ගල් අතර උඩුවෑවල ප්‍රාතමික විද්‍යාලයයි. ඉතා අඩු පහසුකම් යටතේ ළමුන් 400ට අදික පිරිසක් පහ ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන මෙමෙ පාසලේ ඉතා අබලන් තත්වයේ පවතින පුස්තකාලය ප්‍රතිසංස්කරණ කර නව පොතපතින් ඔවුන්ගේ දැනුම වර්දනය කිරීමේ කාර්ය සදහා අප ඉදිරිපත් වී සිටිමු. මෙම කාර්ය සාර්ථකව ඉටුකර ගැනීම සදහා කාරුණික ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමු..
පොත්පත් හෝ ද්‍රව්‍යම ආදාර හෝ වැඩි විස්තර සදහා
☎️ ඉසුරන්ග 070 28 69 465
☎️ විමන්ත 070 20 82 839
මූල්‍ය ආධාර
085 2002 900 77326
G.V.D Madushanka
People's Bank
Eheliyagoda
14/09/2019
📚ඔබටත් හැකිනම් අපට උපකාරයක් වන්න අමතන්න
☎️ ඉසුරන්ග 071 28 69 465
☎️ විමන්ත 070 20 82 839
මූල්‍ය ආදාර
085 2002 900 77326
G.V.D Madushanka
People's bank
Eheliyagoda.