Unity Against 225

Unity Against 225

Share

73 වසරක් ජනයා නියෝජනය කල සියලු පක්ෂ හා පවත්නා දේශපාලනයට විරුද්ධව නැගී සිටින සත්‍යයවාදී අරගලය.

22/09/2024

දෙවෙනි මනාපයෙනුත් සජබේ ඇප නැතුව පරාදයි.

22/09/2024

22/09/2024

සීයා පරක්කු කරලා මිනිස්සු කලබල කරන්න වගේ යන්නෙ. 😏

22/09/2024

වියලි කලාපේ තමා හොදටම කරලා තියෙන්නෙ. අඩුම තරමේ රනියට වත් දීපං 🤦

25/01/2024

ලමයි බූරුවෙක් මැරිලා කියලා ආරන්චියක් ආවා. ඇත්තද???😆🫏

22/09/2023

Think and vote

14/09/2023

Credits goes to original owner

10/06/2023

පාර්ලිමේන්තු පෙළ තරග ව්භාගය අවසානයේ පංති කාමර වලට හානි කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරිනු දරුවන් පිරිසක්.

10/06/2023

රාජාංගණය සද්ධාරතන හිමිගේ මූල්‍යමය වාර්තාව සහ එම හිමි නමගේ බැංකු ගිණුමේ තිබූ ⁣රුපියල් කෝටි අටකට වුණු දේ.

සද්ධාරතන හිමි 2022 මාර්තු මාසයේ සිට ⁣අද දක්වා අක්කර ශ්‍රාවස්තිපුර අක්කර එක හමාරක භූමි ප්‍රමාණයක් සින්නක්කර අයිතියට ගෙන එහි පන්සලක ඇතුළත් විය යුතු සියළු දෑ ගොඩ නඟා, තව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ දහම් පාසලක් ගොඩ නගා ඇත.

එම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ළමයින් 340 දෙනෙකුට දිවා ආහාරය සපයා ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ අසරණ මිනිසුන්ට වියළි සලාක ආදී නොයෙක් අයුරින් උපකාරද මියයන සෑම පුද්ගලයෙකුගේ පවුලට රුපියල් 70,000/= දහසක මුදලක්ද පරිත්‍යාග කර ඇත.

තවද, එම ප්‍ර⁣දේශයේ අසරණ ළමයින්ට සහ පුද්ගලයින්⁣ට, පවුල්වලට මූල්‍යමය වශයෙන් සහ නොයෙක් අයුරින් විශාල වශයෙන් උපකාර කළ බවට සද්ධාරතන හිමි නම් දරයි.

Update: උදව් කරපු දේවල් වීඩියෝ කරල දැම්මෙ නෑ. අන්තිමෙදී හිරේ යන්න උනා කරපු දේවල් හොයන්න. V8 ග_නයෝ මොක්කුද මෙයා එක්ක බලද්දි.

Post credit Anûpa Kaviñdu Bandara

07/06/2023

🔥

දැනගන්න ලැබුන විදිහට ඉරාජ් ඕස්ට්‍රේලියාවේ කරන්න ගියපු සංදර්ශනයට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ලොකු විරෝධයක් එල්ල වෙලා තියනවා. දැන් ඒක සංවිධානය කරපු අය පවා අමාරුවේ කියල තමයි දැනගන්න ලැබෙන්නෙ. ඉරාජ් වගේ ජාතිවාදියෙක් එරටට එන එක වලක්වන්න එරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ සෑම ක්‍රියාමර්ගයක්ම ගන්නව කියල ඔවුන් කියනවා. මොකද ඔවුන් බයයි ඉරාජ් ලා මෙහෙ පතුරපු ජාතිවාදය , ආගම්වාදය එහෙත් පතුරවයි කියල.

"කලාවයි දේශපාලනයයි දෙකක් වෙන්න ඇති, ප්‍රතිපත්තියක් තියන මිනිස්සුන්ට හැබැයි වගේ අවස්ථාවාදීන්ට නෙමේ! ඉරාජ් කලාව පාවිච්චි කරන්නෙ දේශපාලනයට අවශ්‍ය PR එක හදාගන්න.

#ඉරාජ් හැමදාම කලේ ඡන්දයක් ලංවෙද්දී ජාතිවාදී කැම්පේන් කරලා රාජපක්ෂලාව බලේට ගෙන්න පාර හදලා වැඩේ වැරදුනාම පරණ සින්දුවක් කියලා ශෝ දෙක තුනක් කරලා, පරණ ෆෑන් බේස් එකට ආතල් එකක් දීලා උඩට ආපු එක! දැන් මිනිස්සු වෙනස් ! කවුරුත් තවත් මුන්ගේ කැම්පේන් වලට අහුවෙන්න එපා.

ඔබට මතක ඇති සාෆි නාටකය. වෛද්‍ය සාෆි, ඔහුගේ දරුවන් ඇතුලු සමාජයක් ම මාධ්‍ය බලය හමුවේ වැරදි කරුවන් බවට පත් කලා. ජාතීන් භේද කලා. ඒ දේවල් වලට ඉරාජ් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

මේ වගේ ජාතිවාදීන් ව ප්‍රතික්ෂේප කරන්න කියල අපි අනික් කලාකරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා.මේ වගේ මිනිස්සු අපේ රටට අවශ්‍ය නැහැ.

රටේ මිනිස්සු අමාරුවේ වැටුන වෙලේ රාජපක්ෂල එක්ක හිටගත්තු, ජාතිවාදේ විකුනන් කන මූව හැමෝම පන්නද්දි,

#නුවර #මාතර #ගාල්ල ... උඹලා ශෝ වලට මූව ගෙන්නගන්නවද❓ ❓

🔥

29/05/2023

Post credits goes to original owner.

29/05/2023

This weeks topic: u guessed it.
JUST LIKE CLOCK WORK
Stupid Sheep

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo