United Centenary Front

United Centenary Front

Share

Pioneers of a new political culture

"මාලිමාව කියලා හම පොරවාගෙන ආවාට මේ ඉන්නේ 88/89 කාලේ කැලේ පැනපු අය" - Hiru News 09/02/2026

ජාතික සංවර්ධන පෙරමුණ ගරු සභාපති තුමන් සහ මහ ලේඛම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් හිරු නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුල.



"මාලිමාව කියලා හම පොරවාගෙන ආවාට මේ ඉන්නේ 88/89 කාලේ කැලේ පැනපු අය" - Hiru News "මාලිමාව කියලා හම පොරවාගෙන ආවාට මේ ඉන්නේ 88/89 කාලේ කැලේ පැනපු අය""ඒ අයගේ උගත්තුන් හා දක්ෂයින් නැහැ" - Hiru News ...

10/01/2026
02/12/2025

Honoring the unwavering bravery of
Wing Commander Nirmal Siyambalapitiya – Sri Lanka Air Force 🤍 🇱🇰

He made the ultimate sacrifice while fearlessly serving the nation during disaster-relief operations in Wennappuwa.

May his noble spirit soar high and remain in our hearts, always.🙏

- Graphics by TRK

29/11/2025

🇱🇰 Sri Lanka Needs Us – Let’s Stand Together in This Island-Wide Crisis

This cyclone has impacted the entire island in a way we have rarely seen before. In previous disasters, we could focus on one or two regions and mobilize support collectively and effectively. But this time, every province has been hit, and in some areas we cannot even access communities because roads are flooded or completely cut off.

Families are stranded. Homes are underwater. Many have no clean drinking water, no food, and no way to prepare a meal. The scale of this disaster is overwhelming.

Today, I was grateful to work alongside our teams and local partners to provide meals in Pubudugama, Peliyagoda, Ja-Ela, and surrounding communities. And we will keep going.

If you want to help directly in your district, here are trusted coordinators on the ground:

📍 Hambantota & Ratnapura – Kosala: +94 71 725 9724
📍 Kurunegala – Uresh: +94 70 502 2450
📍 Gampaha – Maduwanthi: +94 77 116 2635
📍 Trincomalee – Fasmeer: +94 77 073 7143

Recovery will take many days, and water levels will remain inside homes long after the rains stop. This means families will not be able to cook, and drinking water, ready meals, and dry bedsheets will be essential for survival and comfort through the night.

Please help in any way you can—volunteering, donating, cooking meals, or connecting us with resources. Every effort makes a real difference right now.

Sri Lanka has always risen together in moments of crisis. Let’s do it again. 🇱🇰


අපේ රටට අපේම සහය අවශ්‍යයි - එක්ව නැඟිටිමු

මේ මොහොතේ ආපදා තත්වය මුළු දිවයිනටම බලපා තිබීම අප සියලු දෙනා මුහුණ දෙන අභියෝගයයි.මීට පෙර ව්‍යසනවලදී, අපට රටේ කලාප එකක් හෝ දෙකක් කෙරෙහි අවධානය යොමු කර සාමූහිකව හා ඵලදායී ලෙස සහයෝගය ලබා ගත හැකියාව තිබූ නමුත් මෙවර සෑම පළාතක්ම පීඩාවට පත්ව ඇති අතර, සමහර ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී හෝ සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් අපට ප්‍රජාවන්ට ප්‍රවේශ වීමට පවා නොහැකිය.

පවුල් අවතැන්ව,නිවාස ජලයෙන් යටවී ඇති පසුබිමක බොහෝ දෙනෙකුට පිරිසිදු පානීය ජලය ,වියලි ආහාර සහ ආහාර වේලක් පිළියෙළ කිරීමට ක්‍රමයක් හෝ නොමැත. එම නිසාම මෙම ව්‍යසනයේ පරිමාණය අතිමහත්ය.

අද, පුබුදුගම, පෑලියගොඩ, ජා-ඇල සහ අවට ප්‍රජාවන්හි ආහාර සැපයීම සඳහා අපගේ කණ්ඩායම් සහ අනෙකුත් සහන කණ්ඩායම් එක්ව වැඩ කරන ලදී.එසේ එකාවන්ව එක්ව ප්‍රදේශය වෙනුවෙන් වැඩ කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වන අතර අපි දිගටම මේ ක්‍රියාවලිය ගෙන යාමට කැපවෙමු.

ඔබට මේ මොහොතේ අපේ සහය අවශ්‍ය ඔබේ දිස්ත්‍රික්කයේ සිටින අප කණ්ඩායමේ සම්බන්ධීකාරකවරුන් අමතන්න

📍 හම්බන්තොට සහ රත්නපුර - කෝසල: +94 71 725 9724
📍 කුරුණෑගල - යුරේෂ්: +94 70 502 2450
📍 ගම්පහ - මධුවන්ති: +94 77 116 2635
📍 ත්‍රිකුණාමලය - ෆස්මීර්: +94 77 073 7143
📍 මාතර - චමින්ද : +94 71 560 4999

ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවනු ඇති අතර, වර්ෂාව නතර වූ පසුත් නිවාස යථා තත්වයට පත් කර ගැනිමය බොහෝ කාලයක් ගත වනු ඇත.මෙයින් අදහස් කරන්නේ පවුල්වලට ආහාර පිසීමට නොහැකි වනු ඇති අතර, පානීය ජලය, සැකසූ ආහාර සහ වියළි ආහාර,ඇඳ ඇතිරිලි,සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රාත්‍රීන් සඳහා යම් සුවපහසු නවාතැන් අත්‍යවශ්‍ය වනු ඇති බවයි.

කරුණාකර ඔබට හැකි ඕනෑම ආකාරයකින් උදව් කරන්න - ස්වේච්ඡා කණ්ඩායමය සම්බන්ධ වීම,පරිත්‍යාග කිරීම, ආහාර පිසීම හෝ ඊට අවශ්‍ය සම්පත් සමඟ අපව සම්බන්ධ කිරීම.මේ සෑම උත්සාහයක්ම මේ මොහොතේ සැබෑ වෙනසක් ඇති කරයි.

ශ්‍රී ලංකාව සැමවිටම අර්බුදකාරී අවස්ථාවන්හිදී එක්ව නැගී සිට ඇත. අපි එය නැවතත් එක්ව නැඟිටිමු

28/11/2025

🌧️🇱🇰 URGENT: Sri Lanka Cyclone – Our Hearts & Hands Are With the Nation

Sri Lanka is facing severe devastation as the cyclone continues to bring heavy rainfall, flooding, and destruction across multiple districts. Families have been displaced, homes have been damaged, livelihoods disrupted, and essential services affected. Our thoughts are with every community enduring this terrifying experience.

In this moment of national crisis, we stand with the people of Sri Lanka — not as a political party, but as fellow citizens committed to compassion and responsibility.

Our volunteers are already mobilizing to support relief efforts. If you need assistance, know someone affected, or if you would like to contribute toward helping families in need, please reach out to us. Every act of solidarity matters.

Let us come together as one nation.
Let us protect each other.
Let us rise stronger.

Call Us
+94 77 653 6095

Stay safe. Stay informed.
We are here to help

ශ්‍රී ලංකාව තුළ ඇතිව ඇති හදිසි ආපදා තත්වය තුළ අප ඔබ සමඟයි...

සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක අධික වර්ෂාපතනය, ගංවතුර සහ නාය යෑම් සිදුවී ශ්‍රී ලංකාව මේ මොහොතේ දැඩි විනාශයකට මුහුණ දී සිටී. පවුල් අවතැන් වීම්,නිවාස හානි,ජීවනෝපායන් අහිමි වීම සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති පසුබිමක ලංකාව පුරා සිටින සෑම ප්‍රජාවක් වෙනුවෙන්ම අපගේ උපරිමය කිරිමට අප කැප වන්නෙමු.

ජාතික අර්බුදය හමුවේ අපි දේශපාලන පක්ෂයක් ලෙස නොව, අනුකම්පාව සහ වගකීම සඳහා කැපවී සිටින පුරවැසියන් ලෙස අප අපගේ උපරිමය ඔබ වෙනුවෙන් ඉටු කිරිමට සූදානම්.

සහන සේවා වෙනුවෙන් අපගේ ස්වේච්ඡා කණ්ඩායම් දැනටමත් එක්ව සිටී. ඔබට මේ මොහොතේ සහාය අවශ්‍ය නම්,බලපෑමට ලක් වූ සහය අවශ්‍ය පිරිස් පිලිබද ඔබ දැනුවත් නම්, නැතහොත් අවශ්‍යතා ඇති පවුල්වලට උපකාර කිරීමට ඔබ දායක වීමට කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. මේ අප එක සිදු කරන සියලු දේ මව් රටට අවැසිම මොහොතයි.
අපි එක් ජාතියක් ලෙස එකට එකතු වෙමු.
අපි එකිනෙකා ආරක්ෂා කරමු.
අපි ශක්තිමත් වෙමු.

ආරක්ෂිතව සිටින්න. දැනුවත්ව සිටින්න.
ඔබ වෙනුවෙන් අප සූදානම්
විමසීම් - +94 77 653 6095

16/10/2025

The opinions of the winners of the entrepreneurship program organized by the National Development Front and the Centenary Movement are presented as follows. She is a successful entrepreneur who has strived with determination to overcome challenges and achieve success in life.

ජාතික සංවර්ධන පෙරමුණ සහ සියවසට ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ව්‍යවසායකත්ව වැඩසටහනේ ජයග්‍රාහකයින් ගේ අදහස් මෙලෙස දක්වන ලදි. ඇය ජීවිතය ජයගන්න වෙර දරණ සාර්ථක ව්‍යවසායිකාවකි.

06/08/2025

தேசிய இளைஞர் சேவை சபை தனது ஆரம்பத்திலிருந்தே ஒரு அரசியல் நிறுவனமாகவே இருந்து வருகிறது. அதன் நிர்வாகம் எப்போதும் ஆட்சி செய்கின்ற அரசாங்கத்தின் முடிவுகளின் அடிப்படையிலேயே செயற்படுகிறது. ஒவ்வொரு அரசாங்கமும் இதனை தங்களுடைய அரசியல் தேவைகளுக்கு ஏற்ப பயன்படுத்தியுள்ளது. இருப்பினும், இந்த நிறுவனத்தின் கீழ் இயங்கும் இளைஞர் සංගமங்களின் සංගமம் இதுவரை சுதந்திரமாகவும், ஒழுங்காகவும் செயற்பட்டு வந்துள்ளது. ஆனால் இப்போது அது கூட அரசியலுக்குள் இழுக்கப்பட்டுள்ளது.

இன்னும், இலங்கை இளைஞர்களில் 10% கூட இந்த அமைப்பினால் பிரதிநிதித்துவப்படுத்தப்படவில்லை. உண்மையான சீர்திருத்தங்கள் தேவை. இதற்கு கவனம் செலுத்துவது மிகவும் முக்கியமானது. தேசிய இளைஞர் சேவை சபை அனைத்து இளைஞர்களுக்கும் திறந்ததாக இருக்க வேண்டும்.

தேசிய அபிவிருத்தி முன்னணி

06/08/2025

The National Youth Services Council has been a political institution since its inception. Its administration is carried out based on the decisions made by the government in power. Every successive government has used it according to its own political interests. However, the Youth Societies' Federation that functions under this institution has so far operated freely and independently. Now, even that has become politicized.

Nevertheless, less than 10% of Sri Lankan youth are currently represented within this mechanism. Genuine reforms are necessary. It is essential to focus attention on this matter. The National Youth Services Council must be open to all youth.

National Development Front

06/08/2025

ජාතික තරුණසේවා සභාව ආරම්භයේ සිටම දේශපාලනික ආයතනයකි. එහි පරිපාලනය සිදු වන්නේ පත් වන රජය ගන්නා වූ තීරණ මතය. එය පත් වන සෑම ආණ්ඩුවක්ම තම දේශපාලනික උවමනා මත භාවිතා කරන ලදි. නමුත් එම ආයතන යටතේ පවතින යෞවන සමාජ සම්මේලනය නිදහස් සහ ස්වාධීනව මෙතෙක් පැවතුණි. නමුත් එයද දැන් දේශපාලනික වී ඇත. කෙසේ වෙතත් ලාංකීය තාරුණ්‍ය 10% ක් වත් තවම මෙම යාන්ත්‍රණය නියෝජන නොකරයි. සැබැ සංශෝදන සිදු කිරීමට අවශ්‍ය වේ. මේ සඳහා අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ජාතික තරුණ සේවා සභාව සමස්ථ තාරුණ්‍ය සඳහා විවෘත විය යුතුය.
ජාතික සංවර්ධන පෙරමුණ

03/08/2025

அமெரிக்கா இலங்கைக்கு விதிக்கப்பட்டிருந்த இறக்குமதி வரியை 20% ஆக குறைத்துள்ளது.
மேலும் பல நாடுகளுக்கான இறக்குமதி வரிகளையும் குறைக்கும் முடிவை எடுத்துள்ளது.
இதற்காக தற்போதைய அரசாங்கம் எடுத்துள்ள முன்னேறிய நடவடிக்கைகள் பாராட்டத்தக்கவையாகும்.

03/08/2025

The United States has reduced the tariff imposed on Sri Lanka to 20%.
It has also decided to reduce tariffs for several other countries.
The proactive efforts of the current government in this regard are commendable.

03/08/2025

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි.
තවත් රටවල් රැසක තීරු බදු අඩු කිරීමට තීරණය කර තිබේ.
වත්මන් රජය මේ වෙනුවෙන් ප්‍රගතිශීලීව කටයුතු කිරීම ප්‍රසංශනීයයි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo