Vocational Education Sector

Vocational Education Sector

Share

This is the Official page of the Vocational Education sector,Ministry of Education ,Higher Education and Vocational Education.

02/05/2026

Germany continues to support lifelong learning and skills development in Sri Lanka 🇩🇪🇱🇰

DVV International Sri Lanka, the Institute for International Cooperation of the German Adult Education Association, marked a key milestone with the signing of a Memorandum of Understanding with the Ministry of Education, Sri Lanka.

The agreement was signed by Mr. Nalaka Kaluwewa (Secretary – Ministry of Education) together with representatives from the Vocational Training Authority, Tertiary and Vocational Education Commission, and the Department of Technical Education and Training.

In parallel, partnerships have already been strengthened across eight government institutions, including agriculture, fisheries, and entrepreneurship development sectors. 🇩🇪🇱🇰

Through Germany’s development cooperation, DVV International promotes Adult Learning and Education, focusing on rural districts such as Ampara District and Puttalam District, creating pathways for those not in employment, education or training.

15/02/2026

Happy MahaShivratri 2026...

04/02/2026

Happy 78th Independence Day...!

Photos from Vocational Education Sector's post 30/01/2026

ජනවාරි 29 සහ 30 දෙදින කොළඹදී පැවැත්වෙන වෘත්තීය අධ්‍යාපන අංශය සඳහා වන අයවැය සහ උපායමාර්ගික පෙළගැස්ම පිළිබඳ වැඩමුළුවේ ආරම්භක දින වැඩසටහනට එක්වෙමින්..

Participated in the first day of the two-day programme on Vocational Education Budget Planning and Strategic Alignment, held in Colombo..

30/01/2026
24/12/2025

The Vocational Education Sector of the Ministry of Education extends its warmest wishes for a peaceful Christmas and a rewarding New Year.

As the year concludes, we celebrate the dedication of our students, educators, and partners who are driving the future workforce of our nation.

We believe that skills are the cornerstone of progress. May the upcoming year empower all individuals to embrace lifelong learning and master the vocational excellence needed to thrive in an evolving global landscape.

We wish you:

🎄 Joy, health, and happiness during the holiday season.

🚀 A 2026 filled with innovation, opportunity, and skill advancement.

Let us continue to work together to build a future where every learner achieves their full potential.

Happy Holidays and a Prosperous New Year!

Vocational Education Sector Ministry of Education

11/11/2025

ජීවිතේ පටන් ගන්න තාම ප්‍රමාද නෑ...

🧧හිතක මතක 93 පුංචි වැඩකට
කොළඹ නවම් මාවතට ගිය වෙලාවේ
ඒ කිට්ටුව තියෙන
රටම දන්නා
අපේ තරුණයකුගේ සුන්දර අවන්හලට
ගොඩ වැදුනා
🛑🛑🛑
W I L D I S H ....
එහෙම කියනවට වඩා
WILD COOKBOOK කිව්වොත්
තමා ගොඩක් දෙනෙක් දන්නේ
🛑🛑🛑
ගොඩක් අය එයාව දන්නේ
අපේ රටේ ලොකුම YOU TUBE කාරයා විදිහටනේ
එහෙම නැතිනම් YOUTUBE එකේ
මිලියන 10ක SUBSCRIBERS ප්‍රමාණයක් ඉක්මවපු
පළමුවැනි ශ්‍රී ලාංකිකයා විදිහට
තවත් විදිහකින් කිව්වොත්
DIAMOND PLAY BUTTON එකක්
අපේ රටට උරුම කර දීපු පලවෙනියා විදිහට
🛑🛑🛑
නමුත් ....ඒ ඔක්කොම
මතුපිටින් අපි දකින ලස්සන ආකර්ශනීය LAYER එක
නියම මනුස්සයා ඉන්නේ
අන්න ඒ LAYER එකට යටින්
ගොඩක් දෙනකුට ......අහුවෙන්නේ නැති පරාසයක
ඒ තමා එයාගේ නියම වටිනාකම රැඳුනු පරාසය
🛑🛑🛑
ඉතින් මමත් මගේ බිරිදත්
W I L D I S H ....එකට ගොඩ වැදුණු වෙලාවේ
චරිත් සිල්වා ...එතන හිටියේ නැහැ
එයා ටිකක් එලියට ගිහිල්ලා හිටියේ ...
බොහොම සුන්දර පරිසරයක පිහිටි
එයාගෙම දහදිය මහන්සියෙන් නිර්මාණය වුනු
ඒ පාරාදීසය .....
අපි දෙන්නගෙම හිත්වලට ..
හ‍රි සැහැල්ලුවක් ගෙන ආවා
🛑🛑🛑
සැහැල්ලු කෑම වේලකින් පස්සේ
අපි එලියට ආපු වෙලාවේ ..
චරිත් .ආවේ ...එළියේ ඉදන්
එයා හරිම නිහතමානී චරිතයක් බව
අපි අතර සිදුවූ කෙටි පිළිසදරේ දී
මට හොදින්ම දැනුනා
🛑🛑🛑
මම සර් ගැන අහලා තිබුනා
හැබැයි අද තමයි ....ඇත්තටම දැක්කේ
එයා බොහොම සතුටින් අපි දෙන්නා එක්ක
පුංචි කතාවකට එකතු වුනා
චරිත් ගේ චරිතය අව්‍යාජ අවංක එකක් බව
වටහාගන්නට මට ඒ තරම් වෙලා ගියේ නැහැ
එයා ගැන මම කියවපු ගොඩක් දේවල්
ඇත්තම ඇත්ත බව ..
එයා ඒ පුංචි කාලය තුලදී
ආයාසයකින් තොරවම අපිට ප්‍රත්‍යක්ෂ කලා
🛑🛑🛑
2005 අවුරුද්දේදී දී NAITA එහෙම නැතිනම්
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුවීම් අධිකාරියේ
හෝටල් සූපවේදියකු ලෙස පුහුණු වන්නට යන චරිත්ට
පලමු පුහුණුව ලෙස ලැබෙන්නේ
වස්කඩුවේ CITRUS හෝටලය ඇතුලේ
🛑🛑🛑
ඇත්තටම මම ඒ වගේ දැවැන්ත හෝටලයක් ඊට කලින්
කවදාවත් දැකලා තිබුනේ නැහැ
මට ගොඩක් අපහසු පුහුණුවක් ලැබුනේ
රස්සාව දමලා ගෙදර එන්න හිතුනු වාර අනන්තයි ..
උදේ ඉදන් රෑ වෙනකම් වැඩ ..
මොකද අපි පුහුනුවෙන අය නිසා
ඒ විදිහට වැඩ කරන්න සිද්ධ වුනා
පුංචි දීමනාවක් තමයි ලැබුනේ
මම අඬපු දවස් කොච්චර තිබුනද
🛑🛑🛑
නමුත් මම නොදන්නා ගොඩක් දේවල්
එදා ..රස්සාවට ගිය පළමුවෙනි දවසේ ...ඉදන්
මගේ බොස් ..ඒ කියන්නේ මගේ CHEF
මට කරුණාවෙන් කියලා දුන්නා ...
හැබැයි මට සැර වැර කලේ නැහැ
එයා හරි හොඳ කෙනෙක්
අද මගේ මේ WILDISH හෝටලයේ
General Manager තමයි එයා
ජීවිතේ හරි පුදුම දෙයක් ...
🛑🛑🛑
මම ඉපදුනේ බලපිටියේ .
ඉස්කෝලේ ගියේ රේවත විදුහලට
මම ඕලෙවල් විතරක් කරපු කෙනෙක්
මට ඉගෙන ගන්න තරම් ආර්ථිකයක් තිබුනේ නැහැ
නමුත් මම හැම වෙලාවකම
මේ රටේ දරුවන්ට කියන්නේ
ඉගෙනීම අංක 1 අනෙක් ඔක්කොම 2 කියලා
ඒක කවදාවත් මගහැර ගන්න නම් එපා
🛑🛑🛑
මම ලෝකය වටේ යන හින්දා
ලෝකේ වටේ මිනිස්සු මම ලඟට එන හින්දා
මට ඉගෙනීමේ අගය හොඳටම තේරෙනවා
මට මේ ජීවිතයේ හදාගන්න බැරිවෙච්ච
එකම දේ තමා ඒ ...
අනික් හැම දෙයක්ම ලැබිලා තිබුනත්
අධ්‍යාපනය තුලින් තමා නියම ආලෝකය ලැබෙන්නේ
🛑🛑🛑
පොඩි කාලේ නොකා නොබී ඉදලා තියෙනවා
බඩගින්න ඉවසගන්න බැරිව
තැඹිලි ගෙඩියක් එක්ක වේල පිරිමහපු වෙලාවල් තිබුනා
🛑🛑🛑
මගේ හොටෙල් එකට රැකියා සඳහා ගොඩක් CV එනවා
හැබැයි මට ඒ ගොඩක් අය ප්‍රතික්ෂේප කරන්න වෙනවා
අලුත් පරපුරේ ගොඩක් අය හොයන්නේ SHORT CUTS
ඒ ගොඩක් අයට කට්ටක් කන්න තරම්
හිතේ ශක්තියක් නැහැ
එක දෙයක් ගැඹුරින් හදාරන්න සූදානමක් නැහැ
උයන පිහන එක සියුම් කලාවක්
ඒකට කාර්යශූරත්වය වගේම
ඉවසීම වගේ කුසලතා ගොඩක් තියෙන්න ඕනේ
ඒ තමා චරිත් මේ රටට කියපු දේවල්
🛑🛑🛑
මම ඉස්කෝලෙන් පස්සේ රස්සා ගොඩක් කලා
කුලී වැඩ කලා මේසන් බාස්ලට අත් උදව් දුන්නා
අන්තිමට මම මගේ PASSION එක හොයා ගත්තා
මම අද ඉන්නේ මම ගොඩක්ම ආසා කරන
අන්න ඒ ක්ෂේත්‍රයේ
🛑🛑🛑
තම තමන්ගේ රටවල සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න
ලෝකයේ බොහෝ රටවල් වලින් චරිත්ට ඇරයුම් ලැබෙනවා
නමුත් ලංකාවේම ජීවත් වෙලා මේ රට ඇතුලේ දෙයක්
කරන්න තමා එයාගේ අදහස
නමුත් මගේ රටේ වගකිවයුතු කවුරුත්
මගෙන් වැඩක් ගන්න කවදාවත් මට කතා කරලා නැහැ
ඒ ගැන දුකක් තියෙනවා
ඒ තමා ඇත්ත
🛑🛑🛑
ඉතින් මේ වටිනා තරුණයා ගැන මම කියපු
මේ සමහර දේවල් එයා මා එක්ක කතා නොකලත්
ඒ දේවල් එයාගෙම වචන ..එයා මේ රටට කියපු සත්‍ය කතා ටික
ඒ හින්දා මම ඒ ටිකත් මේකටම එකතු කලා
🛑🛑🛑
චරිත් සිල්වා කියන්නේ ලංකාවේ සුපිරි BRAND එකක්
ඉතින් අපි හැමෝටම පුළුවන් අපේ BRAND එකක් හදන්න
ඒ අපේ හැකියාවන් හරියටම
හදුනා ගත්ත දවසට
අපේ කම්මැලිකම ..100%ක් පලවා හැරිය දවසට
🛑🛑🛑
චරිත් හැමදාම කියපු දෙයක් තියෙනවා
ඒ තමා මම කවදාවත් බොරු කරන්නේ නැහැ
මම කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ
කියන කාරනා දෙක
ඒ දෙක දේව භාෂිත වගේ .....
එයාගේ ජීවිතය ඇතුලේ
එයාව හැඩ කරනවා .
වටිනා සාර්ථක කෙනෙක් කරනවා
🛑🛑🛑
ඉතින් ඇයි එයාට විතරක්
අපිටත් ඒ ..හැම දෙයක්ම
ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන්
එහෙම, හිතන ගමන්ම මම
චරිත්ට සහ WILDISH එකට සමු දුන්නා

09/11/2025

Why we need an AI Powered Chatbot for our Help Desk Services?

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


354/2, Elvitigala Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:00 - 17:00