National Council For Road Safety

National Council For Road Safety

Share

NCRS is the government body established under the theme of creating a safe and secure road network.

27/04/2026

ඔබේ ආසන පටි පැළඳීම ඔබට සුළු අපහසුතාවයක් විය හැකිය.
නමුත් ඔබ එක් වරක් හෝ ඔබේ ආසන පටි පැළඳීමට අමතක කළහොත්, ඔබ ඔබටම හානි කිරීමේ අවදානමක් ඇති කරනවා පමණක් නොව, ඔබ සමඟ ගමන් කරන පවුලේ අයට හෝ මිතුරන්ට බරපතල ලෙස තුවාල කළ හැකිය. බොහෝ විට ජීවිත පවා අහිමි වීමට හැකියාව ඇත.

12/04/2026

අවුරුදු සතුට බෙදාගන්න එන නෑදෑ හිතවතුනි, මතක තබා ගන්න. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම ඔබේත්, අන් අයගේත් ජීවිත අනතුරේ හෙළීමකි. බීමතින් එලවන්න එපා!

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!
තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

11/04/2026

නිසි ලෙස හිස්වැසුම් (Helmet) පැළඳ, අවුරුදු සතුට රැගෙන ආරක්ෂිතව ගමන් යන්න. ඔබේ සුරක්ෂිතභාවය සමීපතමයන්ගේ ලොකුම අවුරුදු තෑග්ගයි!

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!
තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

11/04/2026

මාර්ග අනතුරු අවම කරගැනීමේ පළමු පියවර තමා හා තම ආදරණීයන් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමයි. ගමන්ගමනයේදී ඔබ හිස්වැසුමක් පැලඳීම ප්‍රථම කාර්යය කරගන්න.

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

10/04/2026

ඔබ එනතුරු මඟ බලන පුංචි දෑස් වල සිනහව රඳා පවතින්නේ ඔබේ ආරක්ෂාව මතයි. අවුරුදු සතුට රැගෙන ආරක්ෂිතව නිවසට යන්න. ඔබේ සුරක්ෂිත පැමිණීම ඔවුන්ගේ ලොකුම අවුරුදු තෑග්ගයි!

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!
තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

10/04/2026

අලුත් ඇඳුම් ගන්න කලබල අස්සේ, පාරේ යන ඔබේ ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් හිතන්න. පාරේ තදබඳය වැඩියි, එබැවින් අවධානයෙන් ගමන් කරන්න, තම දරුවාගේ අතින් තදින් අල්ලගන්න.

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

26/03/2026

අනතුරක් සිදුවීමට ගතවන්නේ ඇසිපිය හෙලන මොහොතකි.

මාර්ග අනතුරුවලට හේතු සෑම විටකම අධික වේගය හෝ අයහපත් කාලගුණය නොව, බොහෝමයක් සිදුවන්නේ නිදිබර ඇස් නිසාය. නිදිමත නොසලකා හැරීම ඔබගේ ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතවලටද අවදානමකි. ඔබට නිදිමතක් දැනේ නම්, වාහනය නවත්වන්න. පළමුව විවේක ගන්න, පසුව රිය පදවන්න! ඔබගේ ගමන සාර්ථක වන්නේ ඔබ ආරක්ෂිතව පැමිණියහොත් පමණි.



Information Technology and Media Division,
National Council for Road Safety.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

06/03/2026

"Don't just ride for the thrill—ride for the ones who love you. Wear your helmet, every ride, every time."

A helmet protects more than just your head—it protects your future and your family. Don't learn safety by accident.



Information Technology and Media Division,
National Council for Road Safety.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

04/03/2026

Be Responsible. Be Disciplined. Wear your seatbelt and save lives.

Safety isn't just a personal choice; it’s a commitment to your loved ones and your community. A split second to wear a seatbelt can be the difference between a minor delay and a major tragedy. Let’s lead by example and make our roads safer for everyone.



Information Technology and Media Division,
National Council for Road Safety.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

Photos from National Council For Road Safety's post 26/02/2026

සේනක සමූහ ව්‍යාපාරයට අයත්, බලංගොඩ සෙන්රෝ එන්ටර් ප්‍රයිසස් ආයතනයේ රියදුරන් හා කාර්යමණ්ඩල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.02.21 දින පවත්වන ලදී.
මාර්ග සංඥා,මාර්ග නීති හා මාර්ග අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන දේශනය, රථවාහන මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.කේ.කාරියවසම් මහතා හා රියදුරු ආචාරධර්ම හා ආකල්ප වර්ධනය තේමාව යටතේ වන දේශණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුහුණු පාසල් හා අනතුරු විමර්ශන කළමනාකරු එම්.එරන්ද දිල්ශාන් මහතා විසින් පවත්වන ලදී.

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
011-2696890
[email protected]
www.roadsafety.gov.lk

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No 01, D. R. Wijewardena Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30