Business Horu බිස්නස් හොරු

Business Horu බිස්නස් හොරු

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Business Horu බිස්නස් හොරු, Social service, Colombo.

14/05/2025

මේ වගේම ගාල්ල සහ ඇල්ල පැත්තේ තියෙන ගොඩාක් restaurants සහ cafe ලංකාවේ අයට එන්න දෙන්නේ නැහැ. එහෙම එන්න දුන්නත් ගනන් ගන්නේ කැහැ.

සුද්දෝ ලංකාවේ අය තරම්වත් බිලක් දාන්නේ නැහැ ඒත් සුදු හමට මාර සැලකිලි.

කොවිඩ් කාලේ වැටෙන්න නොදී ලංකාවේ guests ලාගෙන් තමා tourism අල්ලන් හිටියේ.

මේවගේ අසාධාරණකම් වලට නීතියක් නැද්ද 😕

Photos from Customer - පාරිභෝගිකයා's post 17/07/2024
16/07/2024
12/07/2024

මිනිස්සුන්ට ආදරය කරපු මිනිස්සු වෙනුවෙන් කතා කරපු ඔවුන් අද මේ ලෝකෙ නෑ 🥺💔 ඔබ දෙපලට නිවන්සුව 🥺💔

29/09/2023
28/09/2023

ලංකාවේ ගොඩාක් ව්‍යාපාර හිමිකරුවන් පාරිභෝගිකයන්ට සලකන්නේ මේ වගේ තමයි දැන් 😡

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo