The Library, Law & Society Trust

The Library, Law & Society Trust

Share

A not-for-profit organisation engaged in legal research, advocacy and human rights documentation.

A not-for-profit organisation engaged in legal research, advocacy, and human rights documentation, the Library serves as a vital resource centre for preserving and providing access to critical legal and human rights materials.

02/04/2026

📚 LST පුස්තකාලයේ මාසික සංවාද මාලාව – අංක 05 සාර්ථකව පැවැත්වුණි

2026 ජනවාරි 13 වන දින පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා LST පුස්තකාලයේදී Monthly Discussion Series – No. 05 සාර්ථකව පැවැත්විණි.

මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ Law & Society Trust හි පර්යේෂකයන් වන සකුණ ගමගේ සහ විජය මඩසාමි විසිනි.

මෙම සංවාදයේ ප්‍රධාන තේමාව වූයේ
“ව්‍යසනයෙන් අප ඉගෙන ගත යුත්තේ කුමක්ද?” යන්නයි.

🎥 සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න:
https://www.youtube.com/watch?v=guVLnmBzSZU

17/02/2026

- දුර දසුනක හිරු ගිනිගෙන -

ශ්‍රී ලාංකේය දමිළ කිවිඳියන් ලියූ කවි

පරිවර්තනය - අනුෂා සිවලිංගම්

කෘතිය එළිදැක්වීම සහ සංවාදය

පෙබරවාරි 26 වැනිදා සවස 4.00ට

නීතිය හා සමාජ භාරය (LST) ආයතනයේදී....

Photos from Law & Society Trust's post 20/01/2026
13/01/2026
Photos from The Library, Law & Society Trust's post 13/01/2026

Successfully held Monthly Discussion Series No. 05 on 13th January 2026 at the LST Library from 11.30 AM to 1.30 PM.

The session was conducted by Sakuna Gamage and Vijay Madasamy, Researchers at the Law & Society Trust.

The discussion focused on the topic:
“What should we learn from the disaster?”
(ව්‍යසනයෙන් අප ඉගෙන ගත යුත්තේ කුමක්ද?)

It was a valuable and engaging session, filled with meaningful insights for all participants. Thank you to everyone who joined and contributed.

09/01/2026

மாதாந்த கலந்துரையாடல் - 05

காலநிலை பேரழிவிலிருந்து நாம் கற்றுக்கொள்ள வேண்டியது என்ன?
பேச்சாளர்கள்: சகுண கமகே விஜய் மாடசாமி சபீர் மொஹமட்
திகதி: 13.01.2026
நேரம்: முற்பகல் 11.00
இடம்: LST

09/01/2026

📢 මාසික සාකච්ඡා මාලා අංක 05

දිනය: 2026 ජනවාරි 13
වේලාව: පෙ.ව. 11.00 සිට
ස්ථානය: නීතිය හා සමාජ භාරය (LST) පුස්තකාලය

මාසික සාකච්ඡාව: ව්‍යසනයෙන් අප ඉගෙන ගත යුත්තේ කුමක්ද?

09/01/2026

📢 Monthly Discussion Series No. 05
Join us on 13th January 2026 at the LST Library from 11.00 AM.

🗣 Topic: What should we learn from the disaster
🎤 Moderator: Sandun Thudugala
👥 Speakers: Sakuna Gamage, Vijay Madasamy & Sabeer Mohamed

We warmly invite you to be part of this meaningful and thought-provoking discussion.
Please keep the date and time free. Everyone is welcome!

25/11/2025

2025 නොවැම්බර් 13 වැනි දින LST පුස්තකාලයේදී සවස 4.30 සිට 6.30 දක්වා මාසික සාකච්ඡා මාලාව අංක 04 සාර්ථකව පැවැත්විණි.

මෙම සැසිය නීතිය සහ සමාජ භාරයේ උපදේශක ධනුෂ පතිරණ මහතා විසින් මෙහෙයවන ලදී.

“What Does the Budget Bring to the People?”
(අයවැයෙන් ජනතාවට ලැබෙන්නේ මොනවාද?)

🎥 සම්පුර්ණ වීඩියෝව මෙතනින් බලන්න - https://www.youtube.com/watch?v=Rkfalg2zJFk

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


102/3, Barnes Place
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00