Legal Aid - නීති ආධාර

Legal Aid - නීති ආධාර

Share

නීති ආධාර අපේක්ෂා කරන අය වෙත කොළඹ විශ්ව විද්‍යාලයේ නීති ආධාර ඒකකය මගින් නොමිලේ නීති උපදෙස් ලබාදෙයි.

Photos from Yasanga Hewaliyanage Photography's post 10/11/2024

Special Legal Aid Camp - Colombo
October 20th 2024 at ICES premises....

22/10/2024

ARTS BASED COMMUNITY LEGAL EDUCATION WORKSHOP

For Law students of Faculty of Law, University of Colombo

A collobrative effort by Legal Aid Unit and Center for Studies of Human Rights of Faculty of Law, University of Colombo.....

Photos from Legal Aid - නීති ආධාර's post 21/10/2024

ආබාධ සහිත ප්‍රජාවන්ට නීති උපදෙස් ලබා දීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ නීති ආධාර කඳවුරට සහභාගී වූ නීති ආධාර ඒකකයේ ස්වෙච්ඡා නීති ශිෂ්‍යයන් වෙනුවෙන් 2024 ඔක්තෝබර් 16 වන බදාදා දිනයේදී ආබාධ සහිත ප්‍රජාවන් පිළිබඳ විසේසඥයන්ගෙන් සැදුම්ලත් දේශක මණ්ඩලයක් මගින් විශේෂ දේශනයක් සහ තෝරාගත් පිරිසක් වෙනුවෙන් විශේෂ ප්‍රායෝගික පුහුණු සැසියක් ඉතා සාර්ථකව පවත්වන ලදී.

ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් සියලුම සම්පත් දායක මහත්ම මහත්මහත්මීන්ටත්, වැඩසටහන මෙහෙය වූ නීති ආධාර ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මියටත් බෙහෙවින්ම ස්තූතියි....

සහභාගී වූ 120 දෙනෙකුට අධික නීති ශිෂ්‍ය ප්‍රජාවට ගෞරවණීය ස්තුතිය...

නන් අයුරින් සහය දුන් සැමට තුති.....

12/10/2024

කොළඹ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ නීති ආධාර ඒකකය එක්ව ආබාධසහිත පුද්ගලයන්ගේ නීති ගැටලු සදහා නොමිලේ පවත්වන නීති ආධාර කදවුර,

ඔක්තෝම්බර් 20 වන ඉරිදා
උදෑසන 11 සිට හවස 4 දක්වා
බොරුල්ල කින්සි ටෙරසයේ අයි සී ඊ එස් ආයතන ශ්‍රවණාගාරයේදී.....

ඔබ සැමට සම ඇරයුම්....

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : 0707306100

10/10/2024

Join this special discussion and triage training on in for of the University of Colombo. It is a pre-requisite to participate in legal aid camps for persons with disabilities, organized by the law students, the and .

Register now to reserve your seat: https://docs.google.com/forms/d/e/1FAIpQLSeA83CiIZ-cOa6Yo7N7md3eKvQ7-2Jw4h2ZECFcF1sqh4LFBA/viewform

This initiative is financially supported by the Union in Sri Lanka and the Maldives under the Support to Justice Sector Project ( ), implemented by the Sri Lanka and under the facilitation of the

Photos from Legal Aid - නීති ආධාර's post 06/10/2024

සිංහල මාධ්‍ය Triage පුහුණු වැඩසටහන (දෙවන පුහුණු සැසිය)

නීති පීඨ නීති ආධාර ඒකකය සහ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය එක්ව,
නීතී සිසුන්ට නීතී ආධාර ලබාදීමේ මූලික පරිචය ලබා දීම උදෙසා සංවිධානය කළ, නීති පීඨ සිංහල මාධ්‍ය සිසුන් වෙනුවෙන් වූ පුහුණු සැසිය, නීති පීඨ නීති ආධාර ඒකකයේ අධ්‍යක්ෂ, නීති පීඨ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ සම්පත් දායකත්වයෙන්
2024 ඔක්තෝබර් මස තුන්වන දින නීතී පීඨ පරිශ්‍රයේදී ඉතාම සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා සම්පත් දායකත්වයෙන් දායක වූ අසිදු මුණසිංහ, ලක්ෂාන් වික්‍රමසිංහ, කවීශ මයුරංග සහ සජාන් නානායක්කාර යන නීති ආධාර ඒකකයේ සාමාජිකයන්ටත් අපගේ ස්තූතිය.....

නන් අයුරින් සහය දුන් සැමට තුති....

04/10/2024

නොමිලේ නීති උපදෙස් ලබා දීමේ සේවාව....

Photos from Legal Aid - නීති ආධාර's post 01/10/2024

සිංහල මාධ්‍ය Triage පුහුණු වැඩසටහන.....

නීති පීඨ නීති ආධාර ඒකකය සහ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය එක්ව,
නීතී සිසුන්ට නීතී ආධාර ලබාදීමේ මූලික පරිචය ලබා දීම උදෙසා සංවිධානය කළ, නීති පීඨ සිංහල මාධ්‍ය සිසුන් වෙනුවෙන් වූ පුහුණු සැසිය, නීති පීඨ නීති ආධාර ඒකකයේ අධ්‍යක්ෂ, නීති පීඨ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ සම්පත් දායකත්වයෙන්
2024 සැප්තැම්බර් 30 වන දින නීතී පීඨ පරිශ්‍රයේදී ඉතාම සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා සම්පත් දායකත්වයෙන් දායක වූ සහය කථිකාචාර්ය වජිර ගලිගමුව, අසිදු මුණසිංහ, තෙරුවන්දි එදිරිසිංහ සහ සමිදි කෝරාළ යන නීති ආධාර ඒකකයේ සාමාජිකයන්ටත් අපගේ ස්තූතිය.....

නන් අයුරින් සහය දුන් සැමට තුති....

28/09/2024

Legal Triage Training Sessions

Tamil Medium Session
Date : 23th September 2024
Time : 2.00 PM - 4.00 PM
Venue : Hall C

Sinhala Medium Session I
Date : 30th September 2024
Time: 2:00 pm - 4:00 pm
Venue: Hall A and Hall B

Sinahaa Medium Triage Session II
Date: 2nd October 2024
Time : 2.00 PM - 4.00 PM
Venue : Hall C and Lecture Room No 5

Organized by,
The Centre for the Study of Human Rights and the Legal Aid Unit, Faculty of Law, University of Colombo

Photos from Legal Aid - නීති ආධාර's post 26/09/2024

දමිළ මාධ්‍ය Triage පුහුණු වැඩසටහන.....

නීති පීඨ නීති ආධාර ඒකකය සහ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය එක්ව සංවිධානය කළ, නීති පීඨ දෙමළ මාධ්‍ය සිසුන් වෙනුවෙන් වූ නීති ආධාර ලබා දීමේ මූලික පුහුණු සැසිය, නීති පීඨ නීති ආධාර ඒකකයේ අධ්‍යක්ෂ, නීති පීඨ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ සම්පත් දායකත්වයෙන්
2024 සැප්තැම්බර් 25 වන දින නීතී පීඨ පරිශ්‍රයේදී ඉතාම සාර්ථාකව පවත්වන ලදී.

සහය දුන් සැමට තුති....

தமிழ் மொழி மூலமான Triage பயிற்சி அமர்வு....

சட்ட பீட சட்ட உதவிப் பிரிவு மற்றும் மனித உரிமைகள் கற்கைகளுக்கான நிலையம் ஆகியன இணைந்து சட்ட உதவிகளை வழங்குவதற்கான, சட்ட பீட தமிழ் மொழி மூலமான மாணவர்களுக்கான முதலாவது பயிற்சி அமர்வை ஏற்பாடு செய்திருந்தது. இவ்வமர்வானது சட்ட பீட சட்ட உதவிப் பிரிவின் பணிப்பாளர், சிரேஷ்ட விரிவுரையாளர் கலாநிதி விசாகேச சந்திரசேகரத்தின் வழிகாட்டலின் கீழ் 25 செப்டம்பர் 2024 அன்று சட்ட பீட வளாகத்தில் மிகவும் வெற்றிகரமாக நடைபெற்றது.

அமர்வில் பங்குபற்றிய மற்றும் ஆதரவினை நல்கிய அனைவருக்கும் நன்றி...

Photos from Legal Aid - නීති ආධාර's post 08/08/2024

ඔබගේ ඕනෑම නීතිමය ගැටලුවක් සඳහ‍ා නොමිලේ නීතිඥ උපදෙස් ලබාදීමේ සේවාව.

සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.00 දක්වා පහත සදහන් දුරකථන අංක වලින් ඔබ දිස්ත්‍රික්කයට අදාළ අංකයට ඇමතුමක් හෝ මඟ හැරුණු ඇමතුමක් (missed call) ලබා දෙන්න.

අපගේ නීතිඥ මහත්ම මහත්මීන්,

📍 සියළුම නීතිඥ උපදෙස් ලබ‍ාදීම

📍නිසි නීතිමය ආයතන වෙත යොමු කිරීම

📍 නීතිමය ලේඛණ සකස්කිරීමට සහාය වීම

යනාදී සේව‍ාවන් නොමිලේම ඔබ වෙතට ලබා දීමට නිරන්තරයෙන් සූදානම්.....

20/07/2024

දිනමිණ (2024.07.16 )
සටහන : Kavindu Lakshan

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Lau@law. Cmb. Ac. Lk
Colombo