අරගලය போராட்டம் Aragalaya

අරගලය போராட்டம் Aragalaya

Share

#gohomegota

Photos from අරගලය போராட்டம் Aragalaya's post 12/09/2025

කෙතරම් අවවාද කළත් නිසි මගට නොඑන මත්ස්‍ය වෙළෙඳසැලක් ...

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය වෙළෙඳසැලකින් මත්ස්‍ය අපද්‍රව්‍ය මාර්ගයට හා පරිසරයට බැහැර කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් හටගෙන තිබේ.

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවය.

අදාළ ව්‍යාපාරික ස්ථානය මගින් කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව මත්ස්‍ය අපද්‍රව්‍ය සහ අපිරිසිදු ජලය බාහිර පරිසරයට මුදාහරින බවට පැමිණිළි රැසක් ලැබී ඇති බවද ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශ්ශංක විජේවීර මහතා පැවසීය.

මෙම ව්‍යාපාරික ස්ථානය මගින් තොග හා සිල්ලර මිලට මත්ස්‍ය අලෙවිය සිදුකරන බවත් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී එහි හිමිකරුට උපදෙස් හා අවවාද දී තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද උපදෙස් දී තිබෙන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාපාරික ස්ථානයේ කළ වැටලීමෙන් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 25 පමණ වටිනා නරක් වූ මත්ස්‍යන් විනාශ කිරීමටද පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපාරික ස්ථානය ප්‍රධාන මාර්ගයේ අවදානම් සහගත වංගුවක් අසල පිහිටා තිබෙන බවත් එම ස්ථානය අවට විශාල වශයෙන් වාහන නවතා තැබීමෙන් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඒ පිළිබඳව බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාටත් කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම කීවේය.

මේ අතර මෙම ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටද පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති බවත් වාර්තා වෙයි

23/01/2025

OnlineOffers LK යන වංචාකාරී ආයතන දෙකෙන් භාන්ඩ ඇනවුම් කිරීමේදී සැලකිලිමත් වන්න.
Koombiyo Delivery Koombiyo Delivery

23/01/2025

OnlineStore.Lk යන වංචාකාරී ආයතනයෙන් භාන්ඩ ඇනවුම් කිරීමේදී සැලකිලිමත් වන්න.

21/05/2024
30/04/2024

"Discover the essence of Sri Lanka with Black Coffee! Immerse yourself in vibrant culture, rich history, and breathtaking landscapes. Let us awaken your senses to the beauty of this tropical paradise."

Black Coffee
"Discover the essence of Sri Lanka with Black Coffee! Immerse yourself in vibrant culture, rich history, and breathtaking landscapes. Let us awaken your senses to the beauty of this tropical paradise."

26/04/2024

අභියෝගය බාර ගෙන, අවම කාලයකින් බංකොලොත් බවින් මිදුණු රටක් බවට ලංකාව පත් කළ, අස්ථාවර දේශයකට ස්ථාවරත්වයගෙනා නායකයා #රනිල් 💚

ලෝක දේශපාලනයේ "ශ්‍රී ලංකා ලකුණ" සලකුණු කළ, ලංකාව ස්ථාවර කල නායකයා #රනිල් 💚

පක්ෂ දේශපාලනය නිසා කුණු වී පල් වී,ගඳ ගසමින් තිබූ රට ගොඩනගන්නට සියළු දෙනාගේ සහාය දිනාගත හැකිවූ නායකයා #රනිල් 💚

බොරුව වෙනුවට සත්‍යම ජනතාවට පවසමින්, ජනතාව රැකගත් නායකයා #රනිල් 💚

තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි, ජාති - ආගම් සහ පක්ෂ නොතකා සැමට සෙත සදන 'අස්වැසුම', උරුමය, 'සමාජ සුබසාධනය ආදීවැඩසටහන් දියත්කරමින් ජනතාව ශක්තිමත් කිරීමට කැපවූ නායකයා #රනිල් 💚

දැන් අප කළ යුත්තේ රට ඉදිරියට ගෙන යෑමට #රනිල් ට ඉඩ හදා දීමම පමණි.

#රනිල්ට ඉඩදෙන්න මාවත සකසන්න Global Mind සංවිධානය විසින් සංවිධානය කරනු ලබන යතුරුපැදි රැළිය හෙට ( 27 සෙනසුරාදා ) උදෑසන 8 ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ට අනුබද්ද ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය අසලින් ගමන් ආරම්භ වේ. 💪

රට ගැන හිතන සියල්ලෝ එක්වෙත්වා. 🙏

22/04/2024

මහ නුවර නගරය තුල වලව් 18 ක් පමණ 1815 වන විට තිබුණි.ඒවායේ නම් හා තිබූ තැන් මෙසේය.

1 පිළිමතලාවේ වලව්ව ( වත්මන් ජනප්ති මැදුර)
2 ඇහැලේපොළ වැලව්ව ( රිමාන් බන්ධනාගාරය)
3 දුනුවිල වල්ව්ව (මහනුවර නගර සභාව)
4 දූල්ලෑව වලව්ව (රැජිණ හෝටලය)
5 මොල්ලිගොඩ වලව්ව (රැජිණ හෝටලය)
6 රත්වත්තේ වලව්ව ( පීසා හට් එක)
7 දෙහිගම වලව්ව (සෙන්ට්‍රල් ෆිනෑස් එක )
8 මොලදන්ඩ වලව්ව ( ශන්ත අන්තෝනි පල්ලිය ඉදිරිපිට)
9 මුල්ලේගම වලව්ව (ශාන්ත සිල්වෙස්තර විදුහල)
10 කපුවත්ත වලව්ව (නිවාස ලේකම් කාර්‍යාලය ඉදිරිපිට)
11 ඇරැව්වල වලව්ව (ෆයිවාස් හොටෙල් )
12 එරමුදු ලියද්ද වලව්ව (බෙන්තොට බේක් හවුස්.කුමාර වීදිය)
13 මීගස් තැන්න වලව්ව (ගාමිණි සිගරට් සමාගම)
14වෑගොඩපොල වලව්ව (ටයර් සාප්පුව හරස් වීදිය)
15 නුගවෙල වලව්ව ( ටයර් සාප්පුව හරස් වීදිය )
16ඇරැව්පොල වලව්ව (ෆැරැන්සි හවුස්)
17 මාම්පිටිය වලව්ව
18 ගිරිහාගම වලව්ව ( පස්ගෝරස )

සටහන සහ අයිතිය ජනක උඩුගම්බැද්ද..
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo