Lanka Building Materials Corporation Ltd.

Lanka Building Materials Corporation Ltd.

Share

Building Materials Corporation (BMC) was established in 1971 under “Sri Lanka State Trading Corporations Act” No. 33 of 1970.

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 03/05/2023

මැයි දින වගතුග සමග කොළඹ වටේ සැහැල්ලු ගමනක් සමගින් අලුත්ම තොරතුරු රැසක් සමගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි .මැයි කලාපය නිකුත් කරන ලදිී.......

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 03/04/2023

අලුත් බලාපොරොත්තු අහුරක් අරන් හෙට අලුත් ඉරක් පායනු ඇත.නිදා නොසිට අළු ගසා නැගිටීී මතම අනාගතය වර්ණවත් වනු ඇත.......උදා වන සිංහල හා හින්දු අලුත් අවුරුදු සුභිෂිංශනය සමගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි .අප්‍රේල් කලාපය නිකුත් කරන ලදිී.......

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 02/03/2023

"අභියෝග වලට මුහුණ දෙමින් එක්ව ඉදිරියට යමු" ආදර්ශය සමග
සී/ස ‌ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අභිනව සභාපති වැඩ භාර ගත් මොහොත.....2023.03.01

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 01/03/2023

ජගත් කාන්තා දිනය තේමා කරගනිමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි මාර්තු කලාපය නිකුත් කරන ලදිී........

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 02/02/2023

" සියනෑවට නව අරුණළු "
"නාගරික සංවර්ධනයෙන් රට නව මාවතකට....." ඇතුළු නවතම පුවත් රැසක් සමගින් 2023.02.01 වන දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය විසින් නිල ඊ පුවත්පතෙහි පෙබරවාරි කලාපය නිකුත් කරන ලදි.........

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 25/01/2023

සුවිශේෂ වට්ටම් සහිත තොග අවසන් කිරීමේ මහා සේල්...........
60% 70% සහිත වට්ටම්..... 2023.01.25 දින සිට 2023.01.31 දින දක්වා සංඝරාජ ප්‍රදර්ශනාගාරයේ දී .......
දැන්ම පැමිණෙන්න..... තොග සීමිතයි.......

24/01/2023

Mega sale with special discounts for imported tools. Come & explore the difference.

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 04/01/2023

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 3 - ජනවාරි කලාපය නිකුත් කරන ලදී.

Photos from Lanka Building Materials Corporation Ltd.'s post 21/12/2022

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 2022.12.01 දින නිකුත් කරන ලදි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 541, Sri Sangaraja Mawatha , Colombo/12
Colombo