Tenu Bedtime Stories පොඩිත්තන්ට පුංචි කතන්දර

Tenu Bedtime Stories  පොඩිත්තන්ට පුංචි කතන්දර

Share

පොතකට පුළුවන් දරුවෙක්ගේ මුළු ලෝකෙම වර්ණවත් කරන්න....

අද නම් හරි නරක දවසක් 23/12/2021

අද නම් හරි නරක දවසක්

පුංචි හා පැටිය නැගිට්ටේ හොදටම පරක්කු වෙලා...
හදිස්සියේ ඉස්කෝලේ යන්න ගිහින් හා පැටියට හරි කරදර ගොඩක් වෙනවා..
හා පැටියාගේ කතාව අහලම බලමුද මොකද වෙන්නේ කියලා..

අද නම් හරි නරක දවසක් පුංචි හා පැටිය නැගිට්ටේ හොදටම පරක්කු වෙලා...හදිස්සියේ ඉස්කෝලේ යන්න ගිහින් හා පැටියට හරි කරදර ගොඩක් වෙනවා..හා පැටිය...

සීබ්‍රාට ඉරි ආව හැටි - How Zebras Got Their Stripes 25/11/2021

සීබ්‍රාට ඉරි ආව හැටි - How Zebras Got Their Stripes

ඉස්සර කාලේ සීබ්‍රා සුදුම සුදුයි..
ඇගේ ඉරි නෑ
කොහොමද එතකොට ඉරි ආවේ??

සීබ්‍රාට ඉරි ආව හැටි - How Zebras Got Their Stripes ඉස්සර කාලේ සීබ්‍රා සුදුම සුදුයි..ඇගේ ඉරි නෑකොහොමද එතකොට ඉරි ආවේ??

තේ හදන මී මැස්සා - සිංහල ළමා කතා - 01 12/11/2021

තේ හදන මී මැස්සා - සිංහල ළමා කතා - 01

මී මැස්සා උපන්දින සාදයක් ලෑස්ති කලා...ඒත් කේක් එක බිම වැටිලා කැඩිලා...දැන් මොකද කරන්නේ?

තේ හදන මී මැස්සා - සිංහල ළමා කතා - 01 මී මැස්සා උපන්දින සාදයක් ලෑස්ති කලා...ඒත් කේක් එක බිම වැටිලා කැඩිලා...දැන් මොකද කරන්නේ?

මී මැසි රැජිනගේ උපන්දින සාදය - Bee Makes Tea 12/11/2021

මී මැසි රැජිනගේ උපන්දින සාදය - Bee Makes Tea

පුංචි මී මැස්සට ඕන මී මැසි රැජිනට උපන්දින සාදයක් දීල පුදුම කරවන්න... ඒත් කේක්‌ එක බිම වැටිලා කැඩිලා නේ... 😭

මී මැසි රැජිනගේ උපන්දින සාදය - Bee Makes Tea පුංචි මී මැස්සට ඕන මී මැසි රැජිනට උපන්දින සාදයක් දීල පුදුම කරවන්න... ඒත් කේක්‌ එක බිම වැටිලා කැඩිලා නේ... 😭

කෑදර බලු පැටියා - The Greedy Dog 31/10/2021

කෑදර බලු පැටියා

බලු පැටියා මස් කටුවක් අරන් ඒදණ්ඩ උඩින් යනවා..හරි වැඩේ තමයි ඊලගට වුනේ...

කෑදර බලු පැටියා - The Greedy Dog බලු පැටියා මස් කටුවක් අරන් ඒදණ්ඩ උඩින් යනවා..හරි වැඩේ තමයි ඊලගට වුනේ...

පීට් පූසාගේ අරුම පුදුම සැන්ඩ්විච් එක - Pete's Big Lunch 27/09/2021

පීට් පූසාගේ අරුම පුදුම සැන්ඩ්විච් එක - Pete's Big Lunch

පීට් පූසාට හරි බඩගිනි වෙලා...
එයා මොනවද හදන්නේ?
අරුම පුදුම සැන්ඩ්විච් එකක්...
අපි බලමුද කොහොමද පීට් ඒක හැදුවේ කියලා....

පීට් පූසාගේ අරුම පුදුම සැන්ඩ්විච් එක - Pete's Big Lunch පීට් පූසාට හරි බඩගිනි වෙලා...එයා මොනවද හදන්නේ?අරුම පුදුම සැන්ඩ්විච් එකක්...අපි බලමුද කොහොමද පීට් ඒක හැදුවේ කියලා....

නිර්භීත නරි පැටියා - The Bravest Fox 21/09/2021

නිර්භීත නරි පැටියා - The Bravest Fox

පුංචි නරි පැටියෙක් වතුරට වැටෙනව...
කොහොමද එයා දැන් වතුරෙන් ගොඩට එන්නෙ??

නිර්භීත නරි පැටියා - The Bravest Fox පුංචි නරි පැටියෙක් වතුරට වැටෙනව...කොහොමද එයා දැන් වතුරෙන් ගොඩට එන්නෙ??

සීතල දවසක් - Cold Stuff 20/09/2021

සීතල දවසක් - Cold Stuff

හරි සීතල දවසක්...කැලෑවේ සත්තුන්ට සීතල වැඩි නිසා නින්ද යන්නෙත් නෑ...එයාලාට මුළු රෑම ඇහැරිලා ඉන්න වෙයිද??

සීතල දවසක් - Cold Stuff හරි සීතල දවසක්...කැලෑවේ සත්තුන්ට සීතල වැඩි නිසා නින්ද යන්නෙත් නෑ...එයාලාට මුළු රෑම ඇහැරිලා ඉන්න වෙයිද??

වෙනස් පෙන්ගුයින් පිප් - Pip the Different Penguin 09/09/2021

වෙනස් පෙන්ගුයින් පිප් - Pip the Different Penguin

පිප් අනිත් පෙන්ගුයින්ලට වඩා වෙනස් නිසා එයා හිටියේ හරිම දුකෙන්... එක දවසක් එයා කරපු වැඩක් නිසා අනිත් පෙන්ගුයින්ලා පිප් ට ගොඩක් ආදරේ වුණා..මොකද වුනේ?

වෙනස් පෙන්ගුයින් පිප් - Pip the Different Penguin පිප් අනිත් පෙන්ගුයින්ලට වඩා වෙනස් නිසා එයා හිටියේ හරිම දුකෙන්... එක දවසක් එයා කරපු වැඩක් නිසා අනිත් පෙන්ගුයින්ලා ප...

අරුම පිදුම බිත්තරේ - Cave Boy and the Egg 04/09/2021

අරුම පුදුම බිත්තරේ - Cave Boy and the Egg

ගල් ගුහාවෙ ජීවත් වුන පවුලෙ කට්ටියට ලොකුම ලොකු බිත්තරයක් හම්බ වුනා...හිතා ගන්න වත් බැරි දෙයක් තමයි ඊලගට වුනේ...! ඒ මොකක්ද??

අරුම පිදුම බිත්තරේ - Cave Boy and the Egg ගල් ගුහාවෙ ජීවත් වුන පවුලෙ කට්ටියට ලොකුම ලොකු බිත්තරයක් හම්බ වුනා...හිතා ගන්න වත් බැරි දෙයක් තමයි ඊලගට වුනේ...! ඒ මොක....

කෙසෙල් හොරා 28/08/2021

කෙසෙල් හොරා

කැලේ එකම කෙසෙක් ගහක වත් කෙසෙල් ගෙඩි නෑ...කවුද කෙසෙල් හොරා? වදුරු බබාටයි අලි පැංචටයි හොරාව අල්ල ගන්න පුලුවන් වෙයිද?

කෙසෙල් හොරා කැලේ එකම කෙසෙක් ගහක වත් කෙසෙල් ගෙඩි නෑ...කවුද කෙසෙල් හොරා? වදුරු බබාටයි අලි පැංචටයි හොරාව අල්ල ගන්න පුලුවන් වෙයිද?

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo