10/02/2026
නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා අනුනාහිමියනි 🙏💗
පින්බර ජන්ම දිනයක් වේවා!
මුල්ලේගම සමාජ සේවා පදනම
Service Beyond Boundaries.
නැත පාට බේදයක් හෙට නැවුම් ලෝකයක්.
10/02/2026
නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා අනුනාහිමියනි 🙏💗
පින්බර ජන්ම දිනයක් වේවා!
28/01/2026
අපේ අනුනාහිමියන්ට දිගාසිරි වේවා ෴
නිදුක් නිරෝගී සුව පිරි පින්බර ජන්ම දිනයක් ම වේවා !
අපේ අනුනාහිමියන්ට දිගාසිරි වේවා ෴
අද දින ජන්ම දිනය සිහිපත් කරන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් ජ්‍යෙෂ්ඨ අනුනායක ධූරන්දර, දළදා ගමන් මාළිගා විහාරාධිකාරී , පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ
"වේඬරුවේ ශ්‍රී උපාලි අභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේට උතුම් දළදා හාමුදුරුවන්ගේ වහන්සේගේ ආශිර්වාද බෙලෙන් චිරාත් කාලයක් ලෝසසුන් යහපත පිණිස වැඩවඩන්නට ඇවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව පිරි පින්බර ජන්ම දිනයක් ම වේවා !
19/01/2026
සුබ උපන්දිනයක් වේවා! නිලමෙතුමා.
සුබ උපන්දිනයක් වේවා!
19/12/2025
08/12/2025
සුබ උපන්දිනයක් වේවා!
30/11/2025
30/11/2025
පතිට්ඨිස්සති දේවින්ද - ලංකායං මම සාසනං තස්මා සපරිවාරන්තං - රක්ඛ ලංකඤ්ච සාධුකං
දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ.
- මහාවංසය -
© සංගායනා