Charity for life

Charity for life

Share

Charity for life is a non profit organization. So we hope to give our maximum effort to charity.

The main objectives of our organization is to help people who are in need of help & implement environmental protection programs.

Photos from Charity for life's post 16/02/2026

"Charity for life "සංවිධානය විසින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් උතුම් සත්කාරයක් ලෙස කටුවාපිටිය දේවස්ථානය හා එක්ව අඩු ආදායම් ලාභී පවුල් 15ක් සඳහා වියළි සළාක බෙදාදීම අති සාර්ථක අන්දමින් සිදුකෙරුනි.

ඒ සඳහා මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වූ
🔴 සජීව මහතාටත්
🔴 ගයන්කා මහත්මියන්ටත්
එමෙන්ම ශ්‍රම දායකත්වය ලබාදුන්
🔴ඉසුරු
🔴රුක්ෂිකා
🔴ඔනාරා
ඇතුළු සියලු දෙනා වෙනුවෙන් අපගේ හද පිරි ස්තූතිය !

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo