Sri Lanka Nursing Council

Sri Lanka Nursing Council

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Nursing Council, Government Organization, 1st Floor, Post Basic Collage of Nursing, Regent Street, Colombo.

09/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2026 අප්‍රේල් 10 වන දින සිට 17 වන දින දක්වා ශ්‍රී ලංකා හෙද සභාව වසා තබන අතර, නැවත කාර්යාල කටයුතු 2026 අප්‍රේල් 20 වන සඳුදා දින ආරම්භ වන බව කාරුණිකව දන්වා සිටිමු.

23/03/2026

හෙද සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම.📋📄
-------------------------------------------
අප පළමුව හෙද සභාවේ ලියාපදිංචි අයදුම් පතක් ලබා ගත යුතුය.📃📃📃

එය ලබා ගන්නේ කෙසේද,?❓❓

පළමුව හෙද සභා වෙබ් අඩවියට ගොස් (www.slnc.lk) වෙබ් අඩවිය මගින් අදාල අයදුම්පත බාගත කරගන්න.

මෙම ලින්ක් ඒක මගින් අදාළ අයදුම්පත් ලබා ගත හැකිය.

https://slnc.lk/application.php

අයදුම්පත ලබාගත් පසු එය අයදුම්පත් දෙකකින් සමන්විත අතර එම අයදුම්පත් දෙකම ඔබ විසින් සම්පූර්ණ කළ යුතුය.(අයදුම් පත් පිරවීමේදී ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කර අයදුම්පත පිරවිය යුතුය)

ඉන් පසු අදාළ වෙබ් අඩවිය මගින් ම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඔන්ලයින් ද ලියාපදිංචි වීම සිදු කර ගත යුතුය.

මෙම ලින්ක් ඒක මගින් අදාළ ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කර ගත හැකිය.

https://slnc.online/slnc_registration/new_member_reg.php

නව හා නැවත ලියාපදිංචි වීමේදී හෙද සභා ලියාපදිංචි අංකය ඔබට නොමැති නං එයට "NO" යන්න සදහන් කරන්න.එහිදී ඔබගේ ඡායාරූපයක් ඇතුළත් කිරීම අනිවාර්ය වෙන අතර එය ඔබගේ නිළඇදුම සහිත ඡායාරූපයක් විය යුතුය.එසේ නොමැතිනම් අයදුම්පත් බරදීමේදි ගැටලු ඇතිවිය හැකිය

--------------------------------------------------------------------------

එම අයදුම්පත් සම්පූර්ණ කර භාරදෙන විට පහත සඳහන් ලිපි ලේඛන ද භාර දිය යුතුය.👇👇👇👇

01.අයදුම්කරු විසින් සම්පූර්ණ කළ ලද අයදුම්පත JP කෙනෙක් විසින් සහතික කළ යුතුය.

02.ශ්‍රී ලංකා හෙද සභාවේ ගිණුම් අංකයට ශ්‍රී ලංකාවේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රුපියල් 5000 ක මුදලක් බැර කර රිසිට් පත.

03.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ හෙද ඩිප්ලෝමා සහතිකය /සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් හෙදකම් සහතිකය / ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයකින් ලබාගත් හෙද උපාධි සහතිකයයේ පිටපත් සත්‍ය පිටපතක් බවට සහතික කළ ඡායාපිටපත් සාමදාන විනිශ්චය වරයෙකු. (එම ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේදී ඔබගේ මුල් සහතික පිටපත අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු වේ. එසේ නොමැති වුවහොත් ඔබගේ එම අයදුම්පත භාර නොගැනීම සිදුවෙනු ඇත)

04.සාමදාන විනිශ්චයකරුවකු විසින් පසු පිටෙහි සහතික කළ අනුමත නිල ඇඳුමෙන් පෙනී සිටින අයදුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 01ක්. අනුමත නිල ඇඳුමින් පෙනී සිට අයදුම්කරුගේ මුද්දර ප්‍රමාණය වර්ණ ඡායාරූප 01ක්.
(නිල් පසුබිම සහිත ලබාගත් වර්ණ ඡායාරූප විය යුතුය.අනිවාර්යෙන් හෙද ලාංඡනය පැහැදිලිව පෙනෙන අයුරින් ඡායාරූපය තිබිය යුතුය)

05.විවාහයෙන් පසු නමට ලියාපදිංචි ගැනීමට අවශ්‍ය නම් විවාහ සහතිකයේ මුල් පිටපත සමග සහතික ලද ඡායා පිටපතක්.

06.ජාතික හැඳුනුම්පතෙහි සහ සේවා හැඳුනුම්පතේ සහතික කළ ඡායා පිටපත් සේවා හැඳුනුම්පත නොමැති නම් ජාතික හැඳුනුම්පතේ සහතික පිටපතක් පමණක් සෑහේ.

07.ආයතන ප්‍රධානියා ප්‍රධාන හෙද නිලධාරිනී ය ගෙන් වර්තමාන සේවා ස්ථානය සහතික ලබාගත් සේවා සහතිකයක්.( මෙය මාස හයක් ඇතුළත ලබාගත් සහතිකයක් විය යුතුය)

08.විශ්ව විද්‍යාල හෙද උපාධිධාරීන් විශ්වවිද්‍යාල පීඨාධිපති හා ලේඛකාධිකාරී විසින් අත්සන් කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතුය එම ලිපියේ සම්පූර්ණ විභාග අංකය විභාගයෙන් නම මාසය හා වර්ෂය ඇතුළත් විය යුතුය.

🚫සැලකිය යුතුයි🚫🔺🔺

අයදුම්පතේ සඳහන් අයදුම්කරුගේ නම අදාල හෙද විදුහල්වලින් ලබාදෙන හෙද ඩිප්ලෝමා හෙද උපාධි සහතිකයේ නමට සමාන විය යුතුය. පුරවා අවසන් කරන ලද අයදුම්පත් ඡායා පිටපත් දෙකක් ද ලබාගැනීමට කටයුතු කරන්න.

📁මෙම ලිපි ලේඛන සමග සම්පූර්ණ කරගත් අයදුම්පත් සම්පූර්ණ කර හෙද සභාව වෙත බ්‍රහස්පතින්දා ඉරිදා සෙනසුරාදා හා රජයේ නිවාඩු දින හැර සතියේ අනෙකුත් දින වල උදේ 8 30 ත් හවස 3.00ත් අතර ගෙනත් භාර දිය යුතු වේ.

❌අයදුම්පත් භාර දීමට වෙලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය නොවේ.

එම නිවැරදිව පුරවන ලද අයදුම්පත් බාර දුන් පසු හෙද සභා නිල මුද්‍රාව යොදා ඉතා කුඩා චීට් පතක් ලබා දෙන අතර එම චිට් පත ඔබ ළඟ ඉතා සුරැකිව තබා ගත යුතුවේ. ඔබ විසින්ම අයදුම්පත් භාර දෙන්නෙනම් ඔබට එය ලබාගැනීමට ඒමට අපහසු නම් ,ඔබගේ ලිපිනය ලියන ලද ග්‍රෑම් 45 බරට මුද්දර ගැසූ ලියුම් කවරයක ලබා දී අදාළ සහතික කතා හා හැඳුනුම්පත ඔබට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලබා ගත හැකිය.

ඔබ අයදුම්පත් ලබා දුන් පසු සති හතරකින් පසු නැවත හෙද සභාව දුරකථන ඇමතුමක් ලබාදී ඔබගේ හෙද සභා සහතිකය හා ඔබගේ හෙද සභා හැඳුනුම්පත පැමිණියේදැයි පරීක්ෂාකර බලා එය සූදානම් නම් ඔන්ලයින් මාර්ගයන් වෙලාවක් දිනයක් වෙන් කරවාගෙන අදාළ ආයතන වෙත ගොස් එය ලබාගැනීමට කටයුතු කරන්න. එසේ ලබා ගැනීමට යාමේ දී හෙද සභාව විසින් ඔබට නිකුත් කරන ලද කුඩා චිට් පත.ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://slnc.lk/booking.php

👤ඔබ වෙනුවට වෙනත් අයෙකු අදාල ක්‍රියාවලියට යෑමේ දී එහි දී එක්වරක් හෝ ඔබ හෙද සභාවට යෑම අනිවාර්ය වේ.තවද ඔබගේ හෙද සභා ලියාපදිංචි සහතික හා ඔබගේ හෙද සභා හැදුනුම්පත ලබා ගෙන යාමේදී ඔබට යාමට නොහැකිව වෙනත් පුද්ගලයකු යැවීමේදී ඔබ විසින් අදාළ පුද්ගලයාට එම සහතික හා හැඳුනුම්පත ලබා දෙන්නයි ඉල්ලීමේ ලිපියක් (සහතික කරන ලද.) ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් එය රැගෙන යාමට පැමිණෙන පුද්ගලයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් සහතික කර එවීමට කටයුතු කරන්න. එසේ නොමැති වුවහොත් අදාල සහතික හැඳුනුම් පත හෙද සභාව විසින් නිකුත් නොකරනු ඇත.

වර්තමානයේ අලුතෙන් හෙද සේවයට හෙද නිලධාරී වශයෙන් පත්වන නවකයන්ට මෙය ගැටලුවක් නොවුණත් අවුරුදු ගණනක් පුරාවට හෙද සභාවේ ලියාපදිංචි වී නොමැති ව සිට ලියාපදිංචි වීමට යාමේදී ඔවුන්ට අපහසු තවයට පත්විය හැකිය. එම නිසා සෑම විටම හෙද විදුහල් වලින් ඉවත්වූ පසු රෝහලක පත්වීම් ලබා ගන්නා කාලය තුළදී ඔබගේ ඩිප්ලෝමා සහතිකය හෙද විදුහල් ලබාගත් පසු ම හෙද සභාවේ ලියාපදිංචි වීමට කටයුතු කරන්න.

🔺🔺හෙද සභාවේ ලියාපදිංචිය සදහා ඔබට කොළඹ පිහිටි හෙද සභා කාර්යාලයට අනිවාර්යෙන් යා යුතුය. කොළඹ හෙද සභා කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ හෙද විදුහල් පරිශ්රයේ දෙවැනි මහලේ වන අතර එය සොයා ගැනීමට අපහසු නොවනු ඇත.

🔺🔺 එක්දින සේවාව යටතේ ලියාපදිංචිය ලබා ගැනීමට අවශ්‍ය නම් සතියේ දිනවල උදේ 9.00 ට පෙර අදාළ අයදුම්පත් හෙද සභාවට භාර දිය යුතු වන අතර එම දින හවස වන විට ඔබට ලියාපදිංචි අංකය හා සහතික පත එදිනට ලබාගත හැකි වන අතර.හැඳුනුම්පත සති 4 ඇතුලත ඔබට ලැබෙනු ඇත.

හෙද සභා දුරකථන අංකය
වෙබ් අඩවිය
Www.slnc.lk
📲 0112693227/0111693224

👉තාක්ෂණික ගැටලු සදහා පමණක් මෙම අංකය අමතන්න 0728038850 (තාක්ෂණික ගැටළු පමණි)
©හෙද සභාවහෙද සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම.📋📄

https://slnc.online/nurse/register

නව හා නැවත ලියාපදිංචි වීමේදී හෙද සභා ලියාපදිංචි අංකය ඔබට නොමැති නං එයට "NO" යන්න සදහන් කරන්න.එහිදී ඔබගේ ඡායාරූපයක් ඇතුළත් කිරීම අනිවාර්ය වෙන අතර එය ඔබගේ නිළඇදුම සහිත ඡායාරූපයක් විය යුතුය.එසේ නොමැතිනම් අයදුම්පත් බරදීමේදි ගැටලු ඇතිවිය හැකිය

--------------------------------------------------------------------------

එම අයදුම්පත් සම්පූර්ණ කර භාරදෙන විට පහත සඳහන් ලිපි ලේඛන ද භාර දිය යුතුය.👇👇👇👇

01.අයදුම්කරු විසින් සම්පූර්ණ කළ ලද අයදුම්පත JP කෙනෙක් විසින් සහතික කළ යුතුය.

02.ශ්‍රී ලංකා හෙද සභාවේ ගිණුම් අංකයට ශ්‍රී ලංකාවේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රුපියල් 5000.00 ක මුදලක් බැර කර රිසිට් පත. නැවත ලියාපදිංචි වීමේදී (වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ )හෙද නිලධාරීන් ගෙවිය යුත්තේ රුපියල් 2000.00 මුදලක් පමණි

©හෙද සභාව

23/03/2026

📢 VPS Hosting Service සඳහා Quotation කැඳවීමයි.

ශ්‍රී ලංකා හෙද සභාව විසින් VPS Hosting Service ලබාගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවන් වෙතින් Quotation කැඳවනු ලැබේ.

මෙයට අදාළ තාක්ෂණික විස්තර සහ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉහත දැක්වෙන ලේඛනයට අනුව ඔබගේ Proposals ඉදිරිපත් කළ හැක.

🗓️ අවසන් දිනය: 2026.04.01

📩 Email: [email protected]

සුදුසු හා විශ්වාසදායක සේවාවක් සපයන්න හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් ප්‍රතිචාර බලාපොරොත්තු වෙමු.

©සභාපති හෙද සභාව.

Application Handover Booking 30/06/2025

ජූලි මස 01 දින සිට හෙද සභාවේ ලියාපදිංචි වීම හා අයදුම්පත් භාරදීම සඳහා අනිවාර්යෙන්ම වේලාවක් වෙන් කර ගත යුතුය. දිනකට අයදුම්කරුවන් 100 කට පමණක් අදාල වේලාවන් වෙන්කර ගත හැකිය. ඔබත් හෙද සභාවට අයදුම්පත් භාර දීමට පැමිණීමට පෙර පහත යොමු කර ඇති link එක මාර්ගයෙන් වේලාවක් වෙන්කර පැමිණීමට කටයුතු කරන්න.

සැලකිය යුතුය:-
වේලාවක් වෙන් කර ගැනීමට ප්‍රථමයෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අනිවාර්යෙන්ම ලියාපදිංචිය යුතුය.

©හෙද සභාව

Application Handover Booking

30/06/2025

නිවේදනයයි!

14/04/2025

පැතුමන් සුබ වන,
නව හැඟුමන් මෝරන, සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

©SLNC

22/06/2024
23/11/2023

පෞද්ගලික හෙද පාඨමාලා කරන සියළුම ආයතන හෙද සභාව විසින් ප්‍රතීතනය කිරීම සම්බන්ධ . ආකෘතිපත්‍රය මෙහි අන්තර්ගත කර ඇත

22/11/2023

හෙද සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම.📋📄
-------------------------------------------
අප පළමුව හෙද සභාවේ ලියාපදිංචි අයදුම් පතක් ලබා ගත යුතුය.📃📃📃

එය ලබා ගන්නේ කෙසේද,?❓❓

පළමුව හෙද සභා වෙබ් අඩවියට ගොස් (www.slnc.lk) වෙබ් අඩවිය මගින් අදාල අයදුම්පත බාගත කරගන්න.

මෙම ලින්ක් ඒක මගින් අදාළ අයදුම්පත් ලබා ගත හැකිය.

https://slnc.lk/application.php

අයදුම්පත ලබාගත් පසු එය අයදුම්පත් දෙකකින් සමන්විත අතර එම අයදුම්පත් දෙකම ඔබ විසින් සම්පූර්ණ කළ යුතුය.(අයදුම් පත් පිරවීමේදී ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කර අයදුම්පත පිරවිය යුතුය)

ඉන් පසු අදාළ වෙබ් අඩවිය මගින් ම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඔන්ලයින් ද ලියාපදිංචි වීම සිදු කර ගත යුතුය.

මෙම ලින්ක් ඒක මගින් අදාළ ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කර ගත හැකිය.

https://slnc.online/slnc_registration/new_member_reg.php

නව හා නැවත ලියාපදිංචි වීමේදී හෙද සභා ලියාපදිංචි අංකය ඔබට නොමැති නං එයට "NO" යන්න සදහන් කරන්න.එහිදී ඔබගේ ඡායාරූපයක් ඇතුළත් කිරීම අනිවාර්ය වෙන අතර එය ඔබගේ නිළඇදුම සහිත ඡායාරූපයක් විය යුතුය.එසේ නොමැතිනම් අයදුම්පත් බරදීමේදි ගැටලු ඇතිවිය හැකිය

--------------------------------------------------------------------------

එම අයදුම්පත් සම්පූර්ණ කර භාරදෙන විට පහත සඳහන් ලිපි ලේඛන ද භාර දිය යුතුය.👇👇👇👇

01.අයදුම්කරු විසින් සම්පූර්ණ කළ ලද අයදුම්පත JP කෙනෙක් විසින් සහතික කළ යුතුය.

02.ශ්‍රී ලංකා හෙද සභාවේ ගිණුම් අංකයට ශ්‍රී ලංකාවේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රුපියල් 5000 ක මුදලක් බැර කර රිසිට් පත.

03.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ හෙද ඩිප්ලෝමා සහතිකය /සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් හෙදකම් සහතිකය / ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයකින් ලබාගත් හෙද උපාධි සහතිකයයේ පිටපත් සත්‍ය පිටපතක් බවට සහතික කළ ඡායාපිටපත් සාමදාන විනිශ්චය වරයෙකු. (එම ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේදී ඔබගේ මුල් සහතික පිටපත අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු වේ. එසේ නොමැති වුවහොත් ඔබගේ එම අයදුම්පත භාර නොගැනීම සිදුවෙනු ඇත)

04.සාමදාන විනිශ්චයකරුවකු විසින් පසු පිටෙහි සහතික කළ අනුමත නිල ඇඳුමෙන් පෙනී සිටින අයදුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 01ක්. අනුමත නිල ඇඳුමින් පෙනී සිට අයදුම්කරුගේ මුද්දර ප්‍රමාණය වර්ණ ඡායාරූප 01ක්.
(නිල් පසුබිම සහිත ලබාගත් වර්ණ ඡායාරූප විය යුතුය.අනිවාර්යෙන් හෙද ලාංඡනය පැහැදිලිව පෙනෙන අයුරින් ඡායාරූපය තිබිය යුතුය)

05.විවාහයෙන් පසු නමට ලියාපදිංචි ගැනීමට අවශ්‍ය නම් විවාහ සහතිකයේ මුල් පිටපත සමග සහතික ලද ඡායා පිටපතක්.

06.ජාතික හැඳුනුම්පතෙහි සහ සේවා හැඳුනුම්පතේ සහතික කළ ඡායා පිටපත් සේවා හැඳුනුම්පත නොමැති නම් ජාතික හැඳුනුම්පතේ සහතික පිටපතක් පමණක් සෑහේ.

07.ආයතන ප්‍රධානියා ප්‍රධාන හෙද නිලධාරිනී ය ගෙන් වර්තමාන සේවා ස්ථානය සහතික ලබාගත් සේවා සහතිකයක්.( මෙය මාස හයක් ඇතුළත ලබාගත් සහතිකයක් විය යුතුය)

08.විශ්ව විද්‍යාල හෙද උපාධිධාරීන් විශ්වවිද්‍යාල පීඨාධිපති හා ලේඛකාධිකාරී විසින් අත්සන් කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතුය එම ලිපියේ සම්පූර්ණ විභාග අංකය විභාගයෙන් නම මාසය හා වර්ෂය ඇතුළත් විය යුතුය.

🚫සැලකිය යුතුයි🚫🔺🔺

අයදුම්පතේ සඳහන් අයදුම්කරුගේ නම අදාල හෙද විදුහල්වලින් ලබාදෙන හෙද ඩිප්ලෝමා හෙද උපාධි සහතිකයේ නමට සමාන විය යුතුය. පුරවා අවසන් කරන ලද අයදුම්පත් ඡායා පිටපත් දෙකක් ද ලබාගැනීමට කටයුතු කරන්න.

📁මෙම ලිපි ලේඛන සමග සම්පූර්ණ කරගත් අයදුම්පත් සම්පූර්ණ කර හෙද සභාව වෙත බ්‍රහස්පතින්දා ඉරිදා සෙනසුරාදා හා රජයේ නිවාඩු දින හැර සතියේ අනෙකුත් දින වල උදේ 8 30 ත් හවස 3.00ත් අතර ගෙනත් භාර දිය යුතු වේ.

❌අයදුම්පත් භාර දීමට වෙලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය නොවේ.

එම නිවැරදිව පුරවන ලද අයදුම්පත් බාර දුන් පසු හෙද සභා නිල මුද්‍රාව යොදා ඉතා කුඩා චීට් පතක් ලබා දෙන අතර එම චිට් පත ඔබ ළඟ ඉතා සුරැකිව තබා ගත යුතුවේ. ඔබ විසින්ම අයදුම්පත් භාර දෙන්නෙනම් ඔබට එය ලබාගැනීමට ඒමට අපහසු නම් ,ඔබගේ ලිපිනය ලියන ලද ග්‍රෑම් 45 බරට මුද්දර ගැසූ ලියුම් කවරයක ලබා දී අදාළ සහතික කතා හා හැඳුනුම්පත ඔබට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලබා ගත හැකිය.

ඔබ අයදුම්පත් ලබා දුන් පසු සති හතරකින් පසු නැවත හෙද සභාව දුරකථන ඇමතුමක් ලබාදී ඔබගේ හෙද සභා සහතිකය හා ඔබගේ හෙද සභා හැඳුනුම්පත පැමිණියේදැයි පරීක්ෂාකර බලා එය සූදානම් නම් ඔන්ලයින් මාර්ගයන් වෙලාවක් දිනයක් වෙන් කරවාගෙන අදාළ ආයතන වෙත ගොස් එය ලබාගැනීමට කටයුතු කරන්න. එසේ ලබා ගැනීමට යාමේ දී හෙද සභාව විසින් ඔබට නිකුත් කරන ලද කුඩා චිට් පත.ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://slnc.lk/booking.php

👤ඔබ වෙනුවට වෙනත් අයෙකු අදාල ක්‍රියාවලියට යෑමේ දී එහි දී එක්වරක් හෝ ඔබ හෙද සභාවට යෑම අනිවාර්ය වේ.තවද ඔබගේ හෙද සභා ලියාපදිංචි සහතික හා ඔබගේ හෙද සභා හැදුනුම්පත ලබා ගෙන යාමේදී ඔබට යාමට නොහැකිව වෙනත් පුද්ගලයකු යැවීමේදී ඔබ විසින් අදාළ පුද්ගලයාට එම සහතික හා හැඳුනුම්පත ලබා දෙන්නයි ඉල්ලීමේ ලිපියක් (සහතික කරන ලද.) ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් එය රැගෙන යාමට පැමිණෙන පුද්ගලයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් සහතික කර එවීමට කටයුතු කරන්න. එසේ නොමැති වුවහොත් අදාල සහතික හැඳුනුම් පත හෙද සභාව විසින් නිකුත් නොකරනු ඇත.

වර්තමානයේ අලුතෙන් හෙද සේවයට හෙද නිලධාරී වශයෙන් පත්වන නවකයන්ට මෙය ගැටලුවක් නොවුණත් අවුරුදු ගණනක් පුරාවට හෙද සභාවේ ලියාපදිංචි වී නොමැති ව සිට ලියාපදිංචි වීමට යාමේදී ඔවුන්ට අපහසු තවයට පත්විය හැකිය. එම නිසා සෑම විටම හෙද විදුහල් වලින් ඉවත්වූ පසු රෝහලක පත්වීම් ලබා ගන්නා කාලය තුළදී ඔබගේ ඩිප්ලෝමා සහතිකය හෙද විදුහල් ලබාගත් පසු ම හෙද සභාවේ ලියාපදිංචි වීමට කටයුතු කරන්න.

🔺🔺හෙද සභාවේ ලියාපදිංචිය සදහා ඔබට කොළඹ පිහිටි හෙද සභා කාර්යාලයට අනිවාර්යෙන් යා යුතුය. කොළඹ හෙද සභා කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ හෙද විදුහල් පරිශ්රයේ දෙවැනි මහලේ වන අතර එය සොයා ගැනීමට අපහසු නොවනු ඇත.

🔺🔺 එක්දින සේවාව යටතේ ලියාපදිංචිය ලබා ගැනීමට අවශ්‍ය නම් සතියේ දිනවල උදේ 9.00 ට පෙර අදාළ අයදුම්පත් හෙද සභාවට භාර දිය යුතු වන අතර එම දින හවස වන විට ඔබට ලියාපදිංචි අංකය හා සහතික පත එදිනට ලබාගත හැකි වන අතර.හැඳුනුම්පත සති 4 ඇතුලත ඔබට ලැබෙනු ඇත.

හෙද සභා දුරකථන අංකය
වෙබ් අඩවිය
Www.slnc.lk
📲 0112693227/0111693224

👉තාක්ෂණික ගැටලු සදහා පමණක් මෙම අංකය අමතන්න 0728038850 (තාක්ෂණික ගැටළු පමණි)
©හෙද සභාව

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

1st Floor, Post Basic Collage Of Nursing, Regent Street
Colombo

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00