President Ranil - ජනපති රනිල්

President Ranil - ජනපති රනිල්

Share

අභිමානවත් ශ්�රී ලංකාවක් උදෙසා.�

17/09/2024

සජිත්ගෙන් නිවේදකයා අහනවා.
කඩා වැටුන ක්‍රිකට් ක්‍රිඩාව නගා සිටුවන්න ආයෙ කෙත්තාරාමයට මිනිස්සු පිරෙන යුගයක් නිර්මාණය කරනවද ❓කියන ප්‍රශ්ණය.

සජිත් සිය පැහැදිලි කරන්න කලින් කෙත්‍තාරාම නම කියවුන නිසා කියනවා කෙත්තාරාම හැදුවෙත් සිය පියා ය කියන එක.

ඔතනින් වීඩියෝව කපන ජෙප්පෝ කිසි පදනමක් නැතිව හිනා වෙවී ඒක බෙදාගන්නවා.😀

කාවද බන් මුන් මේ රවට්ටන්නේ..❓

වැඩසටහනේ කොහේවත් LIVE ප්‍රෝගරම් එකක කියල කීවෙත් නැති කොට රෙකෝඩින් එකක් බව පැහැදිලිව කියද්දීත් කෝ මේක ලයිව් නොවේ කිය කිය හිනා වෙනවා.

මට පේන්නෙ ගෝඨට ඡන්දය දීලා ධම්මික පැණිය බීලා පිණි බාගෙන තාප්ප වල චිත්‍ර ඇඳලා.. ගෝඨට ඡන්දය දුන්න නිසාම සමාජෙන් කොන්වුන වේදනාවට අද ජෙප්පො වෙලා ඉන්න උන්ට පිස්සු.‼️

17/09/2024

JR ජයවර්ධන 1977 ලංකාවට විවෘර්ත ආර්ථිකය කියන ආර්ථික මොඩ්ල් එක හඳුන්වා දෙනවා ඒ එක්කම 1980 වෙනකොට ටොයෝටා මැස්ඩා හොන්ඩා කියන ආයතන තුනම අඩුමිල ශ්‍රමයක් සහා කොස්ට් එක අඩු නිසා ලංකාවේ ආයෝජනය කරන්න හදනවා

අන්න ඒ වෙලාවේ ඔය විජේවිර ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණ උත්ගෝශන පටන් ගන්නවා ඒකේ ප්‍රථිපලය තමයි 1989 ටොයෝටා බොඩි පාට්ස් හදන කම්පැනිය තායිලන්තෙට යන්නේ.

තායිලන්තේ ජනතා විමුක්ති පෙරමුණක් තිබ්බෙ නෑ.

දැං මේ 74ක සාපය කිය කියා නාහෙන් අඬන උන් දන්නෙ නා ඒ සාපය ගෙනාවේ තමන්වත් කඩේ යවන මාලිමාව බෝඩ් එක එල්ලගෙන ඉන්න ගෝත්‍රික රෑන තමයි ඒ දහස් ගානක් ජොබ් සහා වක්‍ර රැකියාත් තාක්ශනයත් අපේ මිනිස්සු අතට එන එක වැලැක්කුවේ කියලා.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව ගේනකොට ඒකට විරුද්ධව දුර පේන්නෙ නැති අහිසක තරුණයො පාරට බස්සලා විශාල විනාසයක් කරලා දැං කියනවා අධ්‍යාපණය දියුණු වෙලා නෑ අධ්‍යාපනය ක්‍රමය වෙනස් වෙලා නෑ කියලා.

ඔය අධ්‍යාපන ධවලපත්‍රිකාවෙ තිබුණ් දේවල් වලට සමාන දේවල් ෆ්‍රැක්ටිස් කරපු රටවල් හැම එකක්ම ඉස්සරහට ගියා. දැං මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඒවා දාලා තියනවා.

සයිටම් වගේ නෙවෙයි ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් විදිහට පටන් ගත්ත රාගම වෛද්‍ය විද්‍යාලයට විරුද්දව පාරට බස්සලා ඒක වසන්න එක කලා ඔය ජවිපෙම.අද මැලේශියාවේ IMU කියන්නෙ දහස් ගානක් විදෙස් ළමයි ඇවිල්ලා ඉගන ගන්නේ එදා රාගමින් නැති වෙච්ච අවස්තාව මහාතිර් මොහොමඩ් මැලේශියාවට ගෙනාව නිසා.

2005 මොනෑශ් යුනිවර්සිටි එකේ ශාකාවක් ලංකාවට ආවා එවෙලාඒත් ජවිපේ කාඩර රෑන එලියට බැස්සුව එකේ ප්‍රථිපලය ඒකත් මැලේශියාවට ගිය එක.

මෙගාවොට් 500ක් දෙන්න සාම්පූර් ගල් අඟුරු බලාගාරය හදන්න ඉන්දියාව පටන් ගන්නකොටම ඔය ලාල්කාන්තලා නඩු දාලා ඒක නැවැත්තුවා ඒක හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 500ක් නැතිඋනා.

නිදහසෙන් පස්සෙ අවුරුදු 74ක් ගෙවුනා එකෙන් 57ක් නිකම්මු රෑනක් රටකට කරපු දේ තමයි ඔය.

ඉංදියාවේ ආරක්ශක උපදේශකයෙක් උන ශිවශන්කර් මෙනන් කියන විදිහට ලංකාවේ LTTE සහා JVP ය ලංකාවට අහිමිකල සමස්ත ධනය ඩොලර් බිලියන් 250ක් ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයට වඩා 5ගුණයක් විශාලයි.

17/09/2024

📌උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 60ක් ජාතික විදුලි පද්ධතියට කියලා ප්‍රවෘත්තියක් දැක්කා..

🤌ඒත් මං කල්පනා කලේ එයාලා එපා කියද්දි.,

👉 කළුගල් ගොඩ කරලා පෝට් සිටිය හැදුවා අන්තිමට සීගිරියේ කළුගල් ටිකත් නැති උනා..

👉 පොලොව හාරලා හම්බන්තොට වරාය හැදුවා අන්තිමට ගල නිසා නැවක් වැස්සකටවත් ගොඩ උනේ නැහැ...

👉 දැන් උමා ඔය ජලාශෙ හැදුවා දැන් හිල නිසා ජලාශෙ වතුර රැඳෙන්නෙ නෑ..
අපෙ අප්පේ මෙහෙම නාස්තියක් බොරුනම් බලන්න පහල හිලෙන් වතුර ගලාගෙන යන හැටි...

👉ඇල්ල වැල්ලවාය පාර හදන්නෙ ඇමරිකන් ප්ලේන් බාන්න යැයි අනාවැකි කියූ සඕදර පරපුරක අනාගතය ගැන කියූ පරම සත්‍යයෙන් බිඳක්..

කල්පනා කරලා බලන්න.,🤌
එයාලා දැන් කියන ඒවත් ඔයවගෙම පරම සත්‍යක් නෙවෙයිද කවද හරි කියලා ☺️😂

17/09/2024

⛔ *2029 සිට ජනාධිපතිවරණය වෙනුවට විවාද තරගයක් පවත්වා හොඳම කයියනායකව ජනාධිපතිබවට පත්කරගන්නා බවට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බවට පලවූ පුවත අසත්‍යයි‼️

Photos from President Ranil - ජනපති රනිල්'s post 17/09/2024

බේරුවළ මරක්කලාවත්ත 💚
මුළු රටම සජිත් දිනවන කොට බේරුවළ දිනන්නෙ ලීඩ් තියලා.‼️

Yohan Fernando

Photos from President Ranil - ජනපති රනිල්'s post 17/09/2024

බේරුවළ සමගි ජන බලවේග ප්‍රධාන සංවිධායක Ifthikar Jameel මැතිතුමාගේ ආරාධනයෙන්,
මගේ මිත්‍ර Sahan Edirisinghe මහතාගේ නිවසේ පැවති බේරුවළ ගනේඅරඹ කුඩා කණ්ඩායම් රැස්වීම.‼️

බේරුවළ හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, බෙරුවළ ප්‍රාදේශීය සබා අපේක්ෂක Madusha Andradi මෙනවිය සමග බුලත්සිංහල සමගි රණ්විරු සන්සදයේ Priyantha Abahayalal මහතාත් මෙය ආමන්ත්‍රණය කරන ලදී.

Yohan Fernando

17/09/2024

ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. ජනතා නියෝජිතයකි. මේ කුමක් තිබුණත් ඔහු කතාවෙහි දක්ෂයෙකි. මුඛරි කමෙහි අඩුවක් නැත. එය තැනට කොතරම් දුරට උචිත දැයි යන්න ගැන ද විචාලීමක් ද නැත. ඔහුට දිනක් එක්තරා ඇරියුමක් ලැබිණි. එය එක්තරා ප්‍රදේශයක, එක්තරා ගොඩනැඟිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් ජනතා නියෝජිතයකු වශයෙන් පැමිණීමටය. එකල ජනතා නියෝජිතයින් කෙරෙහි ජනතාවගේ වැඩි අවධානයක් තිබිණි. එසේම පිළිගැනීමක්ද තිබිණි. මේ අපේ කතා නායකයාට ද ඒ සියලු පිළිගැනීම් ලැබිණි. දැන් ලැබී ඇත්තේ ඔහුගේ අවස්ථාවයි. බැලූ බැල්මට විවෘත කිරීමට ආ ගොඩනැඟිල්ල ඉතා ප්‍රිය මනාපය. ප්‍රදේශයේ ආරෝග්‍ය ශාලාවක එක්තරා ගොඩනැගිල්ලක් විවෘත කිරීමටයි මේ ඇරියුම. ජනතාව රැස්වී ඇත්තේ ද මාතෘ සායනයක් අසලය. එබැවින් සායනයට පැමිණි මව්වරු ද වූහ. ප්‍රදේශයේ ජනතාවද බොහෝ රැස්ව සිටියහ. ජනතාව දුටු පමණින් අපේ කතා නායකයාට කිසියම් උත්තේජනයක් සැපැයිණි. හේ මහා සන්තෘෂ්ටියට පැමිණියේය. ගොඩනැඟිල්ල විවෘත කිරීමේ සන්තෘෂ්ටියත්, ජනතාවත් තවදුරටත් ප්‍රීති ප්‍රමෝදයට සහ උත්කර්ෂයට පැමිණ වීමේ අදහසිනුත් ජනතාව අභිමුව ඔහු මෙවැන්නක් ප්‍රකාශ කළේය.

‼️ මම ඔයගොල්ලන්ගේ බබාලා හම්බවෙන තැන ලොකු කරනවා.‼️

සභාවෙන් ඇසී ගියේ හූ හඬකි. මහා සිනා සාගරයකි.😆

කතකයාට එලොව පොල් පෙනුණි. තමන්ට වචනයක් වැරදුණු බව තේරුණි. ඒත්, දැන් පමා වැඩිය. ප්‍රකාශ කළ යුත්තේ, එවැන්නක් නොවේ. Ò මෙහි මාතෘ නිවාසයත් මම නවීකරණය කරනවා.Ó යනුවෙනි.

කෙසේ වෙතත් වේදිකා බිමේ සිටි තවත් කථිකයෙක් නැඟී සිට,

‼️ ඔය කියන තැන නම් ලොකු කරන්නේ නෑ…‼️

යනුවෙන් පැවසීය. මෙම කතාව ජනතාව අතරට ඇදී ගියේ ඉතා වේගයෙනි. හාස්‍යයද උපහාසය ද සිනා රසයද ඒ සමඟ වේගයෙන් පැතිර ගියේය. ඇතැමුන් මේ සිදුවීම සහ කතාව විටින් විට මතකයට නංවා ගනිමින් සිනා දක්වති.

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතය.

මෙය ඔබගේ රසවින්දනය සඳහා පමණකි.

නමුත් මේ පහත පිංතූරය මන:කල්පිතයක් නොවේ.. Harin Fernando අපේ ඇමතිතුමා සජිත් ප්‍රේමදාස ජනාධිපති තුමා යටතේ මීලඟ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් වනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ලගේ ටොෆිය කා දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇත.‼️

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Chatham Street
Colombo