10/08/2022
Project 2 (2වන අදිරය)
මනුසත් අරණ 2වන අදිරය යටතේ අර්ථික උද්ධමනය හේතුවෙන් රජයේ රොහල් වල බෙහෙත් හිග වී ඇත ඒම නිසා ජුලි මස 31 වන දින රණල ප්‍රදේශයේ දුප්පත් පවුල් සදහා රු 5000.00/=බෙහෙත් වවුචර් ලබා දුන්නේය
10/08/2022
Project 2 (1වන අදිරය)
මනුසත් අරණ 1වන අදිරය යටතේ ජුලි මස 31 වන දින නවගමුව ප්‍රදේශයේ දුප්පත් පවුල් සදහා එලවලු මළු ලබා දුන්නේය
05/08/2022
මනුසත් අරණ 2වන අදිරය
රටෙ පවතින උද්ධමනය නිසා රටේ බෙහෙත් හිග වී ඇත ඒම නිසා අසරණ පවුල් සොයා බෙහෙත් වාවුචර් පත් ලබා දිම
Date. : 2022 ජූලි 31
Location : Ranala
පවත්වනු ලැබේ
05/08/2022
මනුසත් අරණ (1 වන අදිරය)
රටෙ පවතින අර්ථික උද්ධමනය හේතුවෙන් පොහොර හිගයක් නිර්මාණය ඇත. ඒම නිසා වගා කරුවන් වගා වියදම් වැඩිවිම හෙතු කොටගෙන එලවළු මිල ගනාන් ඉහල ගොස් තිබේ. එව නිසා නවගමු ප්‍රදේශයේ අසරණ පවුල් සදහා එලවළු මළු ජූලි මස 31 වන දින පවත්වනු ලබය
Date : 2022 June 31
Time : 1pm
Location: nawagamuwa
05/08/2022
මනුසත්කම යටතේ 3වන අදිරය මාලබේ සිටින අනාත වු සුනඛකයින් සදහා ආහාර ලබා දිම ජුලි මස 30 වන දින ලබා දුනි
05/08/2022
මනුසත්ම පොලිමට අත්වැලක් යටතේ දෙවන අදිරය හොකන්දර IOC තෙල් පිරවුම් හලේ පොලිම් වල සිටින මිනිසුන්ට තේ සහා බිස්කට් ජූලි 13 වන දින රත්‍රියේ ලබා දුනි
05/08/2022
Project 01
මනුසත්කම පොලිමට අත් වැලක් යටතේ පලමු අදිරය අතුරැගිරිය IOC තෙල් පිරවුම් හෙල් පොලිමේ සිටින මිනිසුන් වෙත සිසිල් පානයක් ජූලි මස 13 වන ඇසල පොහොය දින ලබා දුනි
02/08/2022
රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය සුලබ වී ඇති බැවින් මාර්ගයේ සිටින සතුන් සදහා අහාර පන නැති වීම හේතුවෙන් සතුන් සදහා අහාර පන ලබා දිමට සූදානම් කර ඇත
2022 ජූලි 30 වන දින
ප.ව 1.00ට මලබේ ප්‍රදේශය පැවැත්වේ ( 3වන අදිරය)
12/07/2022
ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය එකමුතු වී ඉන්ධන පෝලිමෙහි රැඳී සිටින ජනතාව සඳහා කෙටි සංග්‍රහයක් බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත,
2022 ජූලි 13 වැනිදා
රාත්‍රී 8 සිට - හෝකන්දර IOC ඉන්ධන පිරවුම්හල (දෙවන අධියර )
මෙම ව්‍යාපෘතිය සඳහා කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය මගින් ඔබට සැමට සිදු කෙරෙන ගෞරවනීය ආරාධනයයි !
12/07/2022
ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය එකමුතු වී ඉන්ධන පෝලිමෙහි රැඳී සිටින ජනතාව සඳහා කෙටි සංග්‍රහයක් බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත,
2022 ජූලි 13 වැනිදා
උදැසන 11 සිට - අතුරුගිරිය IOC ඉන්ධන පිරවුම්හල (පළමු අධියර )
මෙම ව්‍යාපෘතිය සඳහා කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය මගින් ඔබට සැමට සිදු කෙරෙන ගෞරවනීය ආරාධනයයි !