21/03/2024
සේවක සුබසාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය
This page contain about their activities and events of Employee Welfare Society of National Lotteri fax - 0114669404
21/03/2024
කණගාටුවෙන් දැනුම් දෙමු............O .P .U .අංශයේසේවය කරන ධනුෂ්ක මධුරංග ජයතිලක මහතාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.........අවසන් කටයුතු 18 වන දින බදාදා සිදුකිරීමට නියමිතව ඇත....අපගේ බලවත් ශෝකය ,එම පවුලේ සියලු ඥාති හිත හිත මිත්‍රාදීන් වෙත මෙයින් පුද කරමු...සේවක සුභසාධක සංගමය .ජාතික ලොතරැයි මණ්ඩලය.
කණගාටුවෙන් දැනුම් දෙමු...........ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති,(ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති)නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත......ඒ පිළිබඳ අවසන් කටයුතු 2022/05/ 14 .වන දිනබොරැල්ල කනත්තේදී සිදු කෙරේ.........දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත... මේ පිළිබඳ අපගේ බලවත් ශෝකය සියලු ඥාතිමිත්‍රාදීන් වෙත මෙයින් පුද කරමු...සේවක සුභ සාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය...
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Mudalige Mawatha
Colombo
