PSMPA

Call Directions Website

PSMPA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PSMPA, Government Organization, 155/5 castle Street, Colombo.

08/09/2026
08/09/2026
07/06/2026

ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම්පත් www.psmpa.com වෙබ්සයිට්හි "RECENT NEWS" යටතේ ලබාගත හැක.

07/06/2026

Scholarship application forms can be obtained under "RECENT NEWS" on the http://www.psmpa.com website.

07/06/2026

රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථ සාධක සංගමයේ සියලුම සාමාජික/ සාමාජිකාවන් වෙත,

වාර්ෂිකව ඔබ වෙත එවනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම වාර්තාව මුද්‍රණය කිරීමට සහ තැපැල් ගාස්තු වශයෙන් අති විශාල මුදලක් වැය කිරීමට අප සංගමයට සිදු වී තිබේ. එබැවින් එම මුදල සාමාජික ඔබ වෙනුවෙන් වෙනත් ප්‍රතිලාභ ලබා දීම සඳහා ඉතිරි කර ගැනීමට අදහස් කර ඇති බැවින් අදාල වාර්තාව www.psmpa.com වෙබ් අඩවිය මඟින් බාගත කර ගැනීමට කටයුතු යොදවනු ඇත.

එසේ බාගත කරගැනීමට ඔබට පහසුකම් නොමැති නම් හෝ ඔබට මුද්‍රිත වාර්තාවක් තැපැල් මඟින් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් "Printed Copy - (ඔබගේ සාමාජික අංකය)" ලෙස සටහන් කර 071-9522519 අංකයට 2026.06.07 දිනට පෙර කෙටි පණිවුඩයක් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

ඒකාබද්ධ ලේකම් හා භාණ්ඩාගාරික

Address

155/5 Castle Street
Colombo

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94719522519

Alerts

Be the first to know and let us send you an email when PSMPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share