NPP FB Union - ජාතික ජන බලවේගය FB සාමූහිකය
යුක්තියේ හෘද්‍යසාක්ෂිය දෝලනය වන දිශාව
Dr. Harini Amarasooriya | NPP press conference | 05.08.2021
05/08/2021
බුද්ධියේ විමසුමට
====================
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
🤗2000දි පාර්ලිමේන්තු එනව..
🤗2001 දිත් එනව..
🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
🤗2014 පක්ෂ නායකය වෙනව..
🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
🤗පොලිසි වල පැමිනිලි ,
🤗උසාවි වල නඩු,
🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.
මේ රට ගොඩනැගීමේ වගකීම භාරගන්න අපි සූදානම් _ Anura Disanayake _ NPP press _ 01.08.2021
UNP / SLFP / පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ ඔක්කොම එකයි මොන නමින් ආවත්
වාහන ගෙන්වීම නතර කරන්න බැරි නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න - ගමට එන්න දෙන්න එපා
03/06/2021
විසඳුම මොකක්ද?
ON LINE සම්මන්ත්‍රණය
අනුර කුමාර දිසානායක සහෝදරයා
ජූනි 06 හවස 05ට
Facebook සහ Youtube ඔස්සේ...
24/05/2021
පළමු රැල්ලේ සාර්ථක වූ ආණ්ඩුව, තුන්වැනි රැල්ලේ දී අසාර්ථකයි.. අනුර කුමාර ඒහෙම කියන්නේ ඇයි ? පළමු රැල්ලේ සාර්ථක වූ ආණ්ඩුව, තුන්වැනි රැල්ලේ දී අසාර්ථකයි.. අනුර කුමාර ඒහෙම කියන්නේ ඇයි ? - මුහුණට මුහුණ 24/05/2021Subscribe us: http...
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Colombo
